නව_වාහන_මිල

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න මට හම්බුනා එකක්..:D අලුත් වාහන මිල ගණන් වල වෙනස් වීම ගැන හැමෝම උනන්දුයිනේ...මේවයේ ගණන් හිලව් ඇත්ත නැත්ත මම දන්නේ නැහැ හොඳේ...උබල කියපල්ලා..:):)

    අඩු වුනා...:shocked::)

    d7jlgSL.jpg

    වැඩි වුනා...:no::(

    qXVFZvi.jpg

    බලල අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් දාල යන්ඩලා...රෙපක් කාරිය දුන්නට අමනාපයක් නැහැ අපේ හිතේ :lol:

    :D:D:D
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    වැඩි ඒවා දැන්ම වැඩි වෙලා අඩු වෙච්චි ඒවාට කියන්නේ තාම පරණ ආපු ඒවා කියල :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙන්න මට හම්බුනා එකක්..:D අලුත් වාහන මිල ගණන් වල වෙනස් වීම ගැන හැමෝම උනන්දුයිනේ...මේවයේ ගණන් හිලව් ඇත්ත නැත්ත මම දන්නේ නැහැ හොඳේ...උබල කියපල්ලා..:):)

    අඩු වුනා...:shocked::)

    d7jlgSL.jpg

    වැඩි වුනා...:no::(

    qXVFZvi.jpg

    බලල අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් දාල යන්ඩලා...රෙපක් කාරිය දුන්නට අමනාපයක් නැහැ අපේ හිතේ :lol:

    අයවැයට කලින් ලිෆ් ගොඩක් අරන් අවා රවියා.. ලක්ෂ 50 කරලා හොද ලාබයක් ගන්න බැලුවේ...වැඩිය මිනිස්සු ගත්තේ නැති නිසා 40 කරා දැන් :rofl::rofl:

    එත් මුට ලාබයි 15-10ක් වගේ එක කාර් එකක්..තාමත් තියෙන්නේ කලින් 25-30 ගෙනාපු ඒවා නිසා :angry::angry:

    මහින්දගේ කාලේ share market එක manipulated කරා..දැන් රවියා වාහන market එක manipulated කරනවා..

    අනිවාර්යෙන්ම වැඩි කරන්න කලින් හොද ලොට් එකක් Prius ගෙන්න ඇති.. දැන් මුන් 100 -110 බැරි උනත් 80ත විතර විකුනලා හොද ලාබයක් හොයා ගන්නවා :dull::dull:

    Vezel උනත් අයවැයට කලින් ලක්ෂ 8කින් විතර වැඩි කරා..දැන් ලක්ෂ 4.30 අඩු කරලා..දැන් කියනවා වාහන අඩු කරා කියලා..කොහොමද ටිකිරි මොලේ :P:P

    කොහොමද රවීගේ මොලේ :baffled:

    ලොකුම අවුල ලංකාවේ පක්ෂ බදන් ඉන්න කාලකන්නි සෙට් එකක් ඉන්න එක...උන්ට මුන්ගේ වැරදි පෙන්නේ නැහැ :dull::dull:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,963
    4,553

    owa heena. prius wikunna or ganna ba me athmeta :D