නෂ්ඨික ප්‍රහාරයකින් ඔබාමා මියයයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නෂ්ඨික ප්‍රහාරයකින් ඔබාමා මියයයි

උතුරු කොරියාව මීට ස්වල්ප වෙලාවකට කලින් එල්ල කරන ලඳ දූර ගමන් කරන න්‍යෂ්ඨික මිසයිලයකින් වයිට් හවුස් එක මුලුමනින්ම විනාශ වී ඇත.බැරක් ඔබාමාද මිය ගොස් ඇත.
 
Last edited:
  • Like
Reactions: mcwolfe

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    නියමයි නේ බන් මේ වගේ නිව්ස් එකක් අහන්න ලැබෙනවානම් හොදයි උන් වෙන රටවල් වලට පැන පැනගහන නිසා...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    amasin උබ දවල නිදා ගත්තද? මෙ වගෙ හීන පෙන්න... යකො.. මෙව්වා හීනෙන්වත් පෙන්න හොන්ද නැ.. මම ඇමෙරිකාවට අදිනව නෙමෙයි.. මෙහෙම දෙයක් උනොත්.. ආයෙ මුන් උන්ට ගහනවා.. ඊට පස්සෙ උන් මුන්ට.. ඉවරයක් නැ.. ලොකෙ විනාස වෙයි.. හැම එකාම මරා ගනියි.. පැත්තක් ගන්නෙ නැති රටවල් වලට දෙපැත්තෙන්ම ගහයි.. මේවා හීනෙන්වත් දකින්න එපා.. දෙවෙනි ලොක යුද්ද කාලෙට වඩා තාක්ශනෙ දියුනුයි.. හිතපන් දැන් ලොක යුද්දයක් අවොත්.. එක මාසයක් ඇති මිනිස්සු මිලියන ගානක් වාශ්ප වෙන්න..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    නියමයි නේ බන් මේ වගේ නිව්ස් එකක් අහන්න ලැබෙනවානම් හොදයි උන් වෙන රටවල් වලට පැන පැනගහන නිසා...

    උබ මොකද ඇමරිකන්කාරයන්ට ඔච්චර අකමැති. උබත් රැවුල්වවාගෙන විමුක්තිය ොයන පිරිසකෙනෙක්ද?