නස්රුදින්ගේ කතා.........

cj_shaf

Junior member
  • Jun 15, 2007
    344
    15
    18
    Kalutara
    නස්රුදින්ගේ කතා.........

    එළියෙන් ඇති පල...........

    "මට කළුවරටත් ඇස් පේනවා" දවසක් තේ කඩේ දී නස්රුදින් උදම් ඇනුවා.
    "එහෙම නම් ඇයි අපි දැමල තියෙන්නෙ සමහර වෙලාවට තමුසෙ එළියක් අරං පාරෙ යනව?" රෑස්ව උන් අය ඇහුවා.
    "ඒ අනිත් අයට මාව පේන්න" නස්රුදින් පිළිතුරු දුන්නා.