නස්රුදීන්ගේ කතා
නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. මේ කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා.
නස්රුදින් ‘මුල්ලා’(ගුරුවරයකු) කෙනකු ලෙස හැඳින්වෙනවා. නස්රුදින් තම රටේ කෙනකු ලෙස සලකන ලොව රටවල් ගණනාවක් ම තියෙනවා. රුසියාවෙදි ජනතා වීරයකු ලෙස සැලකෙන ‘මුල්ලා නස්රුදින්’ චීනයේ දී ‘නස්රුදින් අවන්ති’ වෙනවා. යුගොස්ලාවියාවෙදි ‘නස්රුදින් ගෝහා’ වෙනවා. Greece, France ආදී හැම රටකම ජනකතා අතර නස්රුදින්ගේ කතා තියෙනවා. ලංකාවේ අන්දරේගේ කතා අතරත් නස්රුදින්ගේ කතා තියෙනවා.
නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන රටවල් ලොව පුරා තිබුණත් ඔහු වෙනුවෙන් සොහොනක් තිබෙන එක එකම රට තුර්කියයි. ඒ රටේ නස්රුදින් උපන්නා යැයි කියන එස්කිෂෙයර්වල වාර්ෂික උත්සවයකුත් පැවැත් වෙනවා. නස්රුදින්ගේ ප්රතිමාවක් ඉදි කරපු උයනකුත් තියෙනවා.

කියවන එවුන් බම්ප් එකක්වත් දාලා පල..හොරෙන්ම යන්නේ නැතුව..
Last edited: