නහරගැට ගැසීම ( varicose veins ) සඳහා කූඩැල්ලන් යොදා කරන ප්‍රතිකාරය සාර්ථක ද?
ඒ ප්‍රතිකාරය කරගෙන තියෙන කෙනෙක් කියන්න මේ වෙද්දි කලින් වගේම ඒ නහර block වෙලා වේදනාවක් තියෙනවා ද ? නැත්නම් සුවයක් තියෙනවා ද?
Laser treatments , foam treatments කරාට ආයේ වෙන නහර වලින් ආයේ blocks එනවාද?
Thanks