නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?
    ගෙවල් ගාව බඩු රෙන්ට් කරන තැනක අවරෙයි බටයි තියෙනවා දැක්කා
    ගෙදර තනියම නලළිං ගහපු අය කවුද ඉන්නෙ?
    දෙපැත්තෙන් කරකවන්න නම් කුළීකාරයෙක් ගන්න පුළුවන්
    වතුර තියෙන තැන් එහෙම හොයන්නෙ කොහොමද?
    මොනා හරි වත් පිලිවෙත් තියද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?
    ගෙවල් ගාව බඩු රෙන්ට් කරන තැනක අවරෙයි බටයි තියෙනවා දැක්කා
    ගෙදර තනියම නලළිං ගහපු අය කවුද ඉන්නෙ?
    දෙපැත්තෙන් කරකවන්න නම් කුළීකාරයෙක් ගන්න පුළුවන්
    වතුර තියෙන තැන් එහෙම හොයන්නෙ කොහොමද?
    මොනා හරි වත් පිලිවෙත් තියද?
    Gobba wada karanna epa huththo. Thopi wage kunu hukannala nisa tama ratata hariyanne nathen. Gaanak pay karala karaganin. Nodakin hinganno.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    උබට අවබොධයක් දැනුමක් තියද බන් ඕවා කරන විදි ගැන.එහෙම පුලුවන් නන් කරගනින් බන්..අර රොකට් හදන්නේ මිනිස්සු ගෙදර..වතුර තියෙන තැන නන් හොයන්න වෙන්න උබ ඉන්න ගෙදර හැටියට තමා
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද?
    ගෙවල් ගාව බඩු රෙන්ට් කරන තැනක අවරෙයි බටයි තියෙනවා දැක්කා
    ගෙදර තනියම නලළිං ගහපු අය කවුද ඉන්නෙ?
    දෙපැත්තෙන් කරකවන්න නම් කුළීකාරයෙක් ගන්න පුළුවන්
    වතුර තියෙන තැන් එහෙම හොයන්නෙ කොහොමද?
    මොනා හරි වත් පිලිවෙත් තියද?
    koheda mchn area eka?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සෑර් සීතගේ ලිද හාරනවා මිනිහා නම් උපදෙස් දෙන් නෑ :LOL::LOL::LOL:

    ඔය වැඩේ කරන අය නම්බර් එක්ක දාල තියනවා ටවුන් වල බස් හෝල්ට් ගානේ නැත්නම් ඉක්මන් එකේ ඇඩ් දාල ඇති බලන්න පොඩ්ඩක් නොදන්න වැඩ කරන්න ගිහින් වතුර නැතුව කේස් එක. අනික වැඩේ කරගත්තම හොදම තත්වයේ ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න නැත්නම් බඩේ පලදාව ආවම ඉස්පිරිතාල ගානේ යන්න ඕන ඒව අයින් කරගන්න
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හාරන එවුන් නම් ඉන්නවා ගණන් නම් කොහොමද දන්නේ නෑ.

    tPZsrAx.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    uge salli walin u thaniyama lidak haaraganna try karaama ratata hariyanne naththe kohomada? anika ai uba hamawelema kanawaddun gaani wage eka ekaata bena bena yanne?
    Huththo, minisu business patan ganne hamba karanna. Umbala honda product illa illa haminenawa lankawe, eth wiyadam karanna kamathi ne. Mekath ewage scenario ekak tama. Also DIY doesn't mean the shit is quality all the time. Might endup wasting a shit load of money.

    Another problem --> Let's say that this guys experties lies in some other field but cos the fucker is too stingy he spends his time on something he cannot do (digging a well). Again that fucks up the entire eco system.

    And why I scold people. Mey wage gobba hukannala nisa tama ratata haminila tiyenne. So scolding is the least we can do.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Tank ekak ganin ithin, auto fill wena iwaraine
    සතියක් විතර කරන්ට් ගියොත් කොහොමද සැප
    අනික ඉස්සර ඉදන් ආසාවක් තිබ්බා බන් ක්ලෝරීන් නැති වතුර බොන්න

    Apocalypse එකකට ලැස්ති වෙනවද මචන්. ගේ වටේ තාප්පෙත් උසට බැඳලා gun turret දෙකකුත් හයි කරන්න :yes:
    තාප්පෙ නම් දැනුත් උසයි බන්
    ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැති නිසා, ලැස්ස්ති වෙන්න බැලුවේ
    ------ Post added on Jan 15, 2022 at 1:15 PM