බටලන්ද වුනත් ලංකාවට set වුනේ නෑ බන්. ඒකයි අවුල වුනේ.![]()
මේ කුමන දෙවොලක්ද මා හිස මත පතිත වූයේ. මම කිව්වේ ඇත්ත ඔයි. ජෙප්පො හැර අනිත් පක්ශ දෙකේ උන්ට මම අවස්තානුකූලව උදව් කරලා තියෙනවා. කීබොඩ් එකෙන් නෙමෙයි හැබයි. උදව කලේ නිකනුත් නෙමෙයි. මගේ වාසියට. ආයේ ඔකේ හැන්ගිහොරා කියන්න ඔනා නැනේ. මට ඔය පක්ශ දෙකේම උන්ගෙන් ප්‍රයොජන තියෙනවා. එකක් කියලා නැ. හැබැයි ජෙප්පන්ට නම් දෙන්නෙම නැ නැ නැමයි.තොපි වගේ උන් එක්කලා තමා මේ වැඩේ බැරි. කොච්චර කලත් හොදන්නේ මහින්දගේ පුකනේ.
දැන් ගැරඩියා මූද බොලාගේ එකාද? අනේ හුකහන්.. මුන්ට පුක දෙන්න තරම් මට කැසිල්ලක් නැ. මම අහන්නේ මේ පකයා කුජීත නම් ඇයි උබේ පකයා මේ පකයට දඩුවම් පොච්ච මන්දු නොකලේ. ඒ හූරා මේ හූරා බේඉරන්න පොච්ච තනන්න ගත්තු එකම මදැ.
මමත් හිතුවෙ etca ගහන කොට මිනිහා ගැන වැරදි විදියට හිතුවෙ
හැබැයි දැන etca ගහන එක කල් දානවා ඉන්දියාවේ උන් මොකද රනිල් හැදුවේ etcaත් එක්ක
China එක්ක ගිවිසුමක් ගහන්න එතකොට වෙන්නේ ලංකාව හරහා ඉන්දියාවට chinese company වල
Made in sri lanka product යවන එක.හැබැයි දැන් ඉන්දියාවේ උන් මේක මග අරිනවා මොකද උන් හැදුවේ
උන්ගේ market එකක් කරන්න ලංකාව

Mama oya kathawa masekata kalin withara kiwa meke inna baiyo mage amma mathak karala -rep dila isthu karala thibba mata![]()

වැඩේ තියෙන්නෙ බං රනිල් ඉන්නකං ඕක වෙයි ඊට පස්සෙ ? පස්සෙ එන උන්ට ඕක හරියට මැනේජ් කරගන්න තේරෙන්නෑ උන් ඇදගෙන නායි රටට කෙලවෙන්නෙ ඒකෙන්![]()

එකයි ඕනෑම දේවල් මේකේ ද්ඵාල නැත්තේ .මෙතුමාට අපහාස කරන්න
මරුසිරා;21810542 said:ඇයි බන් මහබැංකුව නැත්තටම නැති කල එක ,බටලන්ද වගේ යොවුන් පුහුණු වදකාගාර 11 අරබාපු එකම මදිද ආයෙත් මෙතුමාටම චන්දෙ දෙන්න ...
මේ පොස්ට් එක හදපු එකා මහින්දගේ වහලෙක්එකයි ඕනෑම දේවල් මේකේ ද්ඵාල නැත්තේ .මෙතුමාට අපහාස කරන්න
![]()

ඇයි අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදුවෙත් මෙයා නේද?

මමත් හිතුවෙ etca ගහන කොට මිනිහා ගැන වැරදි විදියට හිතුවෙ
හැබැයි දැන etca ගහන එක කල් දානවා ඉන්දියාවේ උන් මොකද රනිල් හැදුවේ etcaත් එක්ක
China එක්ක ගිවිසුමක් ගහන්න එතකොට වෙන්නේ ලංකාව හරහා ඉන්දියාවට chinese company වල
Made in sri lanka product යවන එක.හැබැයි දැන් ඉන්දියාවේ උන් මේක මග අරිනවා මොකද උන් හැදුවේ
උන්ගේ market එකක් කරන්න ලංකාව
ඇයි අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදුවෙත් මෙයා නේද?
මරුසිරා;21810568 said:ඔව් ඔව් ඒ මේ උන්නාන්සේ තමයි
නළුවෙක් නොව රට විකුනපු හරකෙක්![]()
Oya dawala pathrikawe thibba nirdesha ada weddi kriyathmaka wenawa kiyala danawada?
Ko dan oya kiyana nidahas adyapane wala palata gihilada
Wikunuwa kiwe monawada bung?
)
හදපු දේකුත් නැ 

මුස්ලිම් උන්ගෙ ලමා විවාහ තහනම් කලා
වෙලඳ කලාප ඇති කලා
මේ මනුස්සයට විතරයි තේරෙන්නෙ රාජ්‍ය ආයතන ගොඩ ගහගෙන රට දියුණු කරන්න බෑ ඕව තිබ්බාම වෙන්නෙ තමන්ගෙම පක්ශෙ උන් වුනත් ඡන්දෙ ගන්න මිනිස්සුන්ගෙන් වැඩ අරං අන්තිමට උන්ට සලකන්න මෙලෝ සුදුසුකමක් නැති උන් ඒවයෙ පුරෝල රටට පාඩු කරනව කියල
ඉතිං තියෙන ඡන්ද ටික නැතිකරගෙන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනව
වැරදි තියෙනව ඒත් මේ මනුස්සයට රට දියුණු කරන විදිහ ගැන දැක්මක් තියෙනව
නලීන් ද සිල්වත් කියල තියෙනව රනිල්ට සැලැස්මක් තියෙනව අනික් දේශපාලන පක්ශ වල කිසිම කෙනෙක්ට විශේෂයෙන් ඒකාබද්ධෙට කිසිම සැලැස්මක් නෑ එක එක වෙලාවට ඒ වෙලාවෙ කටට එන එක කියන එක කරන්නෙ කියල![]()