නළුවෙක් නොව මොලයක්!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    බටලන්ද වුනත් ලංකාවට set වුනේ නෑ බන්. ඒකයි අවුල වුනේ. :D

    Batalanda fail bung uba hari CBK n MR batalanda Ranil'ge aga udin yawanna full try kara eath anthimadi Ranil nidos kara CBK anduwama..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තොපි වගේ උන් එක්කලා තමා මේ වැඩේ බැරි. කොච්චර කලත් හොදන්නේ මහින්දගේ පුකනේ.
    මේ කුමන දෙවොලක්ද මා හිස මත පතිත වූයේ. මම කිව්වේ ඇත්ත ඔයි. ජෙප්පො හැර අනිත් පක්ශ දෙකේ උන්ට මම අවස්තානුකූලව උදව් කරලා තියෙනවා. කීබොඩ් එකෙන් නෙමෙයි හැබයි. උදව කලේ නිකනුත් නෙමෙයි. මගේ වාසියට. ආයේ ඔකේ හැන්ගිහොරා කියන්න ඔනා නැනේ. මට ඔය පක්ශ දෙකේම උන්ගෙන් ප්‍රයොජන තියෙනවා. එකක් කියලා නැ. හැබැයි ජෙප්පන්ට නම් දෙන්නෙම නැ නැ නැමයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් ගැරඩියා මූද බොලාගේ එකාද? අනේ හුකහන්.. මුන්ට පුක දෙන්න තරම් මට කැසිල්ලක් නැ. මම අහන්නේ මේ පකයා කුජීත නම් ඇයි උබේ පකයා මේ පකයට දඩුවම් පොච්ච මන්දු නොකලේ. ඒ හූරා මේ හූරා බේඉරන්න පොච්ච තනන්න ගත්තු එකම මදැ.

    උඹ තනියම සෑහෙන්න ගේමක් දෙනව පව් බන්...
    දැන් කීයක් ගෙවනවයි. තාමත් 1500/= කෑමෑකයි විතරෙයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    මමත් හිතුවෙ etca ගහන කොට මිනිහා ගැන වැරදි විදියට හිතුවෙ
    හැබැයි දැන etca ගහන එක කල් දානවා ඉන්දියාවේ උන් මොකද රනිල් හැදුවේ etcaත් එක්ක
    China එක්ක ගිවිසුමක් ගහන්න එතකොට වෙන්නේ ලංකාව හරහා ඉන්දියාවට chinese company වල
    Made in sri lanka product යවන එක.හැබැයි දැන් ඉන්දියාවේ උන් මේක මග අරිනවා මොකද උන් හැදුවේ
    උන්ගේ market එකක් කරන්න ලංකාව

    Mama oya kathawa masekata kalin withara kiwa meke inna baiyo mage amma mathak karala -rep dila isthu karala thibba mata:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුස්ලිම් උන්ගෙ ලමා විවාහ තහනම් කලා :yes:
    වෙලඳ කලාප ඇති කලා :yes:
    මේ මනුස්සයට විතරයි තේරෙන්නෙ රාජ්‍ය ආයතන ගොඩ ගහගෙන රට දියුණු කරන්න බෑ ඕව තිබ්බාම වෙන්නෙ තමන්ගෙම පක්ශෙ උන් වුනත් ඡන්දෙ ගන්න මිනිස්සුන්ගෙන් වැඩ අරං අන්තිමට උන්ට සලකන්න මෙලෝ සුදුසුකමක් නැති උන් ඒවයෙ පුරෝල රටට පාඩු කරනව කියල :yes:
    ඉතිං තියෙන ඡන්ද ටික නැතිකරගෙන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනව :yes:
    වැරදි තියෙනව ඒත් මේ මනුස්සයට රට දියුණු කරන විදිහ ගැන දැක්මක් තියෙනව :yes:
    නලීන් ද සිල්වත් කියල තියෙනව රනිල්ට සැලැස්මක් තියෙනව අනික් දේශපාලන පක්ශ වල කිසිම කෙනෙක්ට විශේෂයෙන් ඒකාබද්ධෙට කිසිම සැලැස්මක් නෑ එක එක වෙලාවට ඒ වෙලාවෙ කටට එන එක කියන එක කරන්නෙ කියල :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Mama oya kathawa masekata kalin withara kiwa meke inna baiyo mage amma mathak karala -rep dila isthu karala thibba mata:lol:

    වැඩේ තියෙන්නෙ බං රනිල් ඉන්නකං ඕක වෙයි ඊට පස්සෙ ? පස්සෙ එන උන්ට ඕක හරියට මැනේජ් කරගන්න තේරෙන්නෑ උන් ඇදගෙන නායි රටට කෙලවෙන්නෙ ඒකෙන් :(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වැඩේ තියෙන්නෙ බං රනිල් ඉන්නකං ඕක වෙයි ඊට පස්සෙ ? පස්සෙ එන උන්ට ඕක හරියට මැනේජ් කරගන්න තේරෙන්නෑ උන් ඇදගෙන නායි රටට කෙලවෙන්නෙ ඒකෙන් :(

    ඇයි මූසලයෝ ඉස්සරහට ඔය වැඩ ටික කරගෙන යන්න චතුර සේනාරත්න එහෙම ඉන්නේ..
    උඹට ඒ වගේ වැදගත් බුද්ධිමත් ජව සම්පන්න තරුණ නායකයන්ව පේන්නේ නෑ..
    මූසලය..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බන් මහබැංකුව නැත්තටම නැති කල එක ,බටලන්ද වගේ යොවුන් පුහුණු වදකාගාර 11 අරබාපු එකම මදිද ආයෙත් මෙතුමාටම චන්දෙ දෙන්න ...:yes::yes:

    මේ පොස්ට් එක හදපු එකා මහින්දගේ වහලෙක් :angry:එකයි ඕනෑම දේවල් මේකේ ද්ඵාල නැත්තේ .මෙතුමාට අපහාස කරන්න:sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;21810542 said:
    ඇයි බන් මහබැංකුව නැත්තටම නැති කල එක ,බටලන්ද වගේ යොවුන් පුහුණු වදකාගාර 11 අරබාපු එකම මදිද ආයෙත් මෙතුමාටම චන්දෙ දෙන්න ...:yes::yes:

    මේ පොස්ට් එක හදපු එකා මහින්දගේ වහලෙක් :angry:එකයි ඕනෑම දේවල් මේකේ ද්ඵාල නැත්තේ .මෙතුමාට අපහාස කරන්න:sorry:

    ඇයි අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදුවෙත් මෙයා නේද?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    මරුසිරා;21810542 said:
    ඇයි බන් මහබැංකුව නැත්තටම නැති කල එක ,බටලන්ද වගේ යොවුන් පුහුණු වදකාගාර 11 අරබාපු එකම මදිද ආයෙත් මෙතුමාටම චන්දෙ දෙන්න ...:yes::yes:

    මේ පොස්ට් එක හදපු එකා මහින්දගේ වහලෙක් :angry:එකයි ඕනෑම දේවල් මේකේ ද්ඵාල නැත්තේ .මෙතුමාට අපහාස කරන්න:sorry:

    XJf7Nhz.gif
     
    • Like
    Reactions: Lejayange

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මමත් හිතුවෙ etca ගහන කොට මිනිහා ගැන වැරදි විදියට හිතුවෙ
    හැබැයි දැන etca ගහන එක කල් දානවා ඉන්දියාවේ උන් මොකද රනිල් හැදුවේ etcaත් එක්ක
    China එක්ක ගිවිසුමක් ගහන්න එතකොට වෙන්නේ ලංකාව හරහා ඉන්දියාවට chinese company වල
    Made in sri lanka product යවන එක.හැබැයි දැන් ඉන්දියාවේ උන් මේක මග අරිනවා මොකද උන් හැදුවේ
    උන්ගේ market එකක් කරන්න ලංකාව

    koheda bn kal dala thiyenne eka himita wenawa first stage eka patan aragena thiyenne
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    තරුණ සේවා සභාව ආරම්බ ක‍රපු වැඩේ ,,හොද වැඩක් ..හොද ගායකයෝ ටිකක් බිහිවුණා ඒකෙන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    ඇයි අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදුවෙත් මෙයා නේද?

    Oya dawala pathrikawe thibba nirdesha ada weddi kriyathmaka wenawa kiyala danawada?
    Ko dan oya kiyana nidahas adyapane wala palata gihilada

    මරුසිරා;21810568 said:
    ඔව් ඔව් ඒ මේ උන්නාන්සේ තමයි :):lol:

    නළුවෙක් නොව රට විකුනපු හරකෙක්
    :lol::dull:

    Wikunuwa kiwe monawada bung?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Oya dawala pathrikawe thibba nirdesha ada weddi kriyathmaka wenawa kiyala danawada?
    Ko dan oya kiyana nidahas adyapane wala palata gihilada

    Wikunuwa kiwe monawada bung?

    විකුණුව කිව්වේ
    හම්බන්තොට වරාය සහ ගුවන්තොට (වී ගබඩාව තමයි :lol:)
    ,කොලබ දකුණු වරාය
    ,තිරිකුනා මලේ තෙල් ටැංකි මිල කරන්න බැරි
    ,පුල්මුඩේ කනිජවලි නිදියත් එක්කම ,
    පොර්ට් සිටි
    ත්රින්කෝ වරාය

    ඔය ටිකක් විතරයි මතක් වුන ..

    මීට අමතරව රාජ්‍ය ආයතන ..

    ඔව්ව වික්කට ලැබුන සල්ලි වලට වෙච්ච දේකුත් නැ :angry:හදපු දේකුත් නැ :no::dull::dull:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මුස්ලිම් උන්ගෙ ලමා විවාහ තහනම් කලා :yes:
    වෙලඳ කලාප ඇති කලා :yes:
    මේ මනුස්සයට විතරයි තේරෙන්නෙ රාජ්‍ය ආයතන ගොඩ ගහගෙන රට දියුණු කරන්න බෑ ඕව තිබ්බාම වෙන්නෙ තමන්ගෙම පක්ශෙ උන් වුනත් ඡන්දෙ ගන්න මිනිස්සුන්ගෙන් වැඩ අරං අන්තිමට උන්ට සලකන්න මෙලෝ සුදුසුකමක් නැති උන් ඒවයෙ පුරෝල රටට පාඩු කරනව කියල :yes:
    ඉතිං තියෙන ඡන්ද ටික නැතිකරගෙන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනව :yes:
    වැරදි තියෙනව ඒත් මේ මනුස්සයට රට දියුණු කරන විදිහ ගැන දැක්මක් තියෙනව :yes:
    නලීන් ද සිල්වත් කියල තියෙනව රනිල්ට සැලැස්මක් තියෙනව අනික් දේශපාලන පක්ශ වල කිසිම කෙනෙක්ට විශේෂයෙන් ඒකාබද්ධෙට කිසිම සැලැස්මක් නෑ එක එක වෙලාවට ඒ වෙලාවෙ කටට එන එක කියන එක කරන්නෙ කියල :yes:

    up
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    එක එකාට රෙදි නැතිව කඩේ යන බූරුවෙක්.. මහින්ද ට කඩේ ගියත් රනිල්ට කඩේ ගියත්.. ලපේට කඩේ ගියත් උබලා මෝඩ පකයි..ඇත්තට කඩේ පලයන්