ජල සම්පාදන මණ්ඩලය විසින් සපයනු ලබන පානීය ජලය බීමට හිතකර තත්ත්වයක පවතින්නේ ද ? නැද්ද? යන්න පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
ජල පිරිපහදුව සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් ගෙන්වන ලද හයිඩ්රේටඩ් ලයිම් නමැති රසායනික ද්‍රව්‍යයේ පිළිකා කාරක අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.
මෙම අනාවරණයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්කියන් රාසමානික්කම් ද අද දින එම ප්රශ්නය නැවත යොමු කරනු ලැබීය..
ඒ අනුව මේ පිළිබඳ අද දින ප්‍රකාශයක් සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.
https://sinhala.adaderana.lk/news/206322

Last edited: