uba gena welaawakata malath paninawa .. welaawakata dukath hithenawa.. liyanwa nam ubage mongal decision gena pitu ganak diga comment ekak ganna puluwan bn.. wedak neh . mee weddi kollo kiyala tiyena ewa ubage oluwata weduna nam minha merichcha geni wage adhagena oya gee assema inne neh ne.. wathura nethi wenna kalin kee parak nam uba thread daala edda oya gedara gena kiyala?.. eeth balapanko uba nemei wenas une eka dashamayak.. ubage ammath ubatama gelapenawa.. same mind..poddak wath wenas wenne neh .. danne aai ubala ehema hesi renne kiyala nam ..
terun ganin bn 80% lankawe minissunta edineda problems tiyeanwa.. duka kiyanna giyoth lankawe minisunge dukama thaama kiyanna thiyenne.. 20% wage thama sepata inne.. ubata advice nam kochchara dunnath wedak neh .. ketiyen kiyannan..
mulin oya gedarin palayan.. ubatath income ekak enna widiyak nettam job ekak set kara ganin ubat.. 29 years old neda ? baba hukun wenna epa.. jiwithe hari amarui.. thaththage pension eken inna nisa ubata samahara wita therenne nethiwa athi..
kiriye kochchara thread demmath uba nikan wihiluwak wenawa meke inna unta.. eka nisa kollek wage hithala mokak hari karahan.. poddak hawasata eliyata behela game kollek asharaya karaa nam owa wenne neh.. game malageyak unaama poddak palayan.. ehema giyama thama ubage deekata hari minissu enne..
thoota beri nam menna mam link tikak hoya gatta A/pura gewal wala.. call ekak deela poddak balapiya.. kolaba inna mata meeta wada karanna udawuwak neh ithin.
https://ikman.lk/en/ad/annex-for-rent-in-anuradhapura-for-rent-anuradhapura-11
ubage gaanata meka set wage.. town ekata 2KM lu.. dan wath oya guu goden wena geyak hoyan palayan ban.. tho oya gedara inne salli deela ..ekawth therun ganin mulinma.. pinata inna ekek wath ochchara duk widinne neh ..

මගෙත් අදහස මේකයි. මගෙත් අදහස මේකයි.
Nadun26 ගේ ප්‍රශ්න ගොඩක් තියනවා. ඒවගෙන් එකක් තමයි මිනිස්සුත් එක්ක හොදින් ඉන්න බැරිකම. නදුන්ම ටිකක් කල්පනා කරලා බැලුවොත් මතක් වෙයි තමන්ට ගමේ මිනිස්සුත් එක්ක තියා ඔන්ලයින් ඉන්න කොල්ලෝ එක්කවත් හොදින් ඉන්න පුලුවන්ද කියලා. ෆෝරම් නම් කීයක තමන්ට ප්‍රශ්න තියනවද, තමන් කොච්චර ප්‍රශ්න ඇති කරගත්තද කියලා මම නොකිව්වට නදුන් දන්නවනේ. මුලින්ම තමුන් කොටු වෙලා ඉන්න ඔය රාමුවෙන් එලියට එන්න. ඔන්ලයින් පෝස්ට් එකකින් ප්‍රශ්න විසදන්න බැ. සැබෑ ජීවිතේට මූන දෙන්න. ඔය වයසේ වෙන කොල්ලෝ පව්ල් නඩත්තු කරනවා. ඒත් තමන් අම්මවත් බඩගින්නේ තියනවා නේද? ටිකක් හිතලා වැඩ කරපං බං ඉන්ටනෙට් එකේ එල්ලිලා ඉන්නේ නැතුව ටිකක් ගමේ එලි පහලියේ ඇවිදලා මිනිස්සු ආශ්‍රය කරපං. එතකොට මොන ලෝකෙත් ජීවත් වෙන්න පුලුවන්.

උබ කියන සමාජ අශය තියෙනවා ඒක නිසා තමයි අවු 29 මම ජිවත් උනේ. මගේම ගෙදර තිබුනේ මේ ගමේ ටවුන් එකේ ඒ පැත්තේ මිනිස්සු අදටත් අපි එක්ක හොදයි මෙහෙම අවුල් නැහැ ඊයේ ඒක සලකලා තමයි ඕක ඉක්මනින් හදන්න කට්ටිය හිටං එව්වේ. ටවුන් එකේ හැමෝම වගේම හොදයි හැම කෙනාම අදුරනවා. මේ ගෙදර කුලී හිමියා අවුරුදු 20 වඩා අදුරන කෙනක් මම පොඩිම කාලේ ඉදන් දන්නවා හැදිනිම නිසයි මේ ගේ අපිට දුන්නේ. මේ ඇවිල්ල ඉන්නේ පිට ගමකට එවුන් අපි ගැන දන්නේ නැහැ එකයි මෙහෙම හැසිරෙන්නේ.

මචන්ලා මම හිතං හිටියේ අපේ කුලී කාරයා විතරයි කියලා නරක බලන් ගියාම හැමෝම එහෙම නේ මට එපා වෙලා ඉන්නේ. මචන්ලා ඌට හැමදාම පැන්ෂන් දවසට සල්ලි දුන්නා මගේ අච්චි. එත් ලෙඩක් හැදිලා දවස් දෙකක් ඉවසන්න කිව්වට ඇහුවේ නැහැ කොහොම හරි ඕනේ කිව්වා එපාර බඩේ අමාරු ලෙඩා බැංකු අරන් ගිහින් උඋට සල්ලි දුන්නේ. (ගමේ අදුරන මිනිහෙක් අපි උදව් කරලා තියෙනවා එත් කුලියට ඉන්න නිසා ඒ පාට් එකෙන් ඉන්නේ) අපිට වෙන ගෙයකට යන්න දෙන්නේ නැහැ ඒ මිනිහා වෙන ගෙවල් කුලී කාරයෝට ගිහිල්ලා කියනවා දෙන්න එපා කියලා. අච්චි ගෙදර මැරුණා කියලා අපිට විරුද්දව පොලිසි ගියා / උගේ ගහේ අබ මිනිස්සු ඇවිල්ලා කඩනවා කියල අපිට බයිනවා. අපි ගෙදර හිටියේ නැත්තම් එකට බයිනවා. ගේ පිටිපස්සේ ඌ ගෙදර කතා කරන ඒවා අහන් ඉන්නවා. අපිට මේ ගේ දාලා යන්න දෙන්නේ නැහැ අපිව බලෙන් මු දැන් තියන් ඉන්නේ. හරිම ලොකුව මම ගෙදරක් හදා ගත්ත දවසක ඕකට අම්බානට ගහන්න හිතං ඉන්නේ.
කොල්ල නේ මම ඉන්නේ කුලී නිවසක මේ ගෙදරට කණුවේ ඉදලා මිටර් එකට වයර් එක දීලා තියෙන වයර් එක ගහක එලිලා එලිලා නිව්ට්ල් එක කැඩිලා තියෙන්නේ. CEB එකට අපි මාස 7 කලින් කැඩුන වෙලේ කිව්වා එයාලා ආවේ නැහැ. පස්සේ ගෙවල් කුලී කාරයා මිනිහෙක් එක්කන් ඇවිල්ලා ගහට නග්ගලා අර වයර් එක හැද්දුවා. නීති විරෝදී වැඩක් නිසා අපි එපා කිව්වා එත් ඌ ඇහුවේ නැහැ. හදන මිනිහට සල්ලි දුන්නේ ගෙවල් කුලී කාරයා.
ඊට පස්සේ ගිය පෙරේදා උදේ ඉදන් අයෙත් කරන්ට් නැහැ ගෙදර. වටේ පිටේ ගෙවල් වලින් අහලා කරන්ට් තියෙනවද කියලා අපිට විතරක් නැති නිසා CEB එකට Call කරලා කිව්වා ප්රෙදා හවස. (එදා රෑ අපි කරුවලේ හිටියේ) ඊයේ දවල් වෙනකොට හදන්න ආපු නැති නිසා අපි අයෙත් කෝල් 2-3 දීලා කිව්වා CEB එකට. හදන්න එනවා කියලා තමයි කිව්වේ. එත් ආවේ නැහැ
ඊයේ මේක ගැන ගෙවල් කුලී කාරයට කිව්වා CEB එකට කියලා කොහොම හරි හදලා දෙන්න කියලා. එත් එයා ඒක අහන්නේ නැතුව අර මිනිහා එක්කන් ඇවිල්ලා ගහට නග්ගලා හැදුව්වා. දැන් ඒ හැදුවට සල්ලි රු 3000/= අපි ඌට දෙන්න ඕනෙලු. මූ හදන්නේ දැන් මේකන් සල්ලි හොයාගන්න. ඕක කඩලා ගියෙත් ඌමද කියලා සැකයි ඊලගට පාර ඌ 6000 ඉල්ලුවොත් කොහොම දෙන්නද ? ගෙවල් කුලී කාරයා එක්කන් ආවට ඔය මිනිහා මැරූනෝත් අපිට වග කියන්න වෙයි කියලා මට එහෙන් බයයි.
උබලා දන්නවනම් කියප්ල්ලා කෝ මේක හදාගන්න විදියක් ?
නදුන්26 මචන් උඹේ ප්‍රශ්නේ විසඳුනානම් ලොකු දෙයක්.එහෙනං මෙතන ත්‍රෙඩ්, බ්ලොග් පෝස්ට් දදා අඩන්නේ නැතුව ගමේ යාලුවෝ ටිකක් වත් ගෙන්නගන ප්‍රශ්නේ විසද ගත්තනම්. නැත්තං ටව්න් එකේ යාලුවෝ ටිකක් වත් එක්කරගන ඇවිත් ප්‍රශ්නේ විසද ගත්තනම්. මේවගේ ප්‍රශ්න ඔන්ලයින් විසදන්න බෑ ඒකයි. උඹේ තියන ලොකුම අව්ල උඹ උඹවම තේරුන් ගන්නේ නැති එකයි. උඹේ පරණ පෝස්ට් බලන ඕනි කෙනෙකුට උඹ ගැන තේරෙනවා. ඔය අව්රුදු 29ට උඹට තාම බැරි උනා නේද ස්ථීර ආදායම් මාර්ගයක් හදාගන්න. හදිස්සියට ගන්න අඩුම තරමේ ලක්ෂයක් බැංකුවේ ඉතුරු කරන්න බැරි උනා නේද? එහෙනං මෙහෙම වෙන්නෙ නෑනේ. දැන් වත් තමන්ව තේරුම් ගනිං බං. මිනිහෙක් දෙයක් කිව්වම ඒකට කැපෙන්න තමන්ගේ උද්දච්ච කම පේන පෝස්ට් දැමිල්ල නතර කරලා මූ මොනවද කියන්නේ කියලා ටිකක් හිතපං.
ගෙදර කුලී හිමියා අවුරුදු 20 වඩා අදුරන කෙනක් වෙලත් උඹලට සලකන විදිහ ගැන නං ඇත්තටම දුකයි![]()
මෙතන Mr.Tom කියනදේ හරි තැනින් අල්ලගනින්.තරහකාරයෙක් කිව්වත් තමන්ගේ ජීවිතයට ගන්න යමක් තියෙනවනම් ඒක ගනින්.ඒකයි වැදගත්. 