නළ_මගින්_ගෑස්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මු හිතන් ඉන්නේ මෝඩි අප්පච්චි අපිට ආදරේට මේවා කරනවා කියලා :lol:
    Ow ban Mona palakaya hiyiyath Indian un lassanata lankawata arinawa
    උඹ අරාබියෙ ඔටු හුජ්ජ බිබී ඉන්න ඵකානේ.උඹ තමා ඔක්කොම දන්නේ..:lol:

    Okkoma.danne.naha.indian.karayonam.lankawata.kelawanawa.kiyala.dannawa
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොඳ වැඩක්. දියුණු රටවල් හැම එකකම නල මාර්ගෙන් තමයි ගෑස් සප්ලයි කරන්නෙ. අපිට ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරලා අත්දැකීම් නැති හින්ද අත්දැකීම් තියන ඉන්දියාවෙන් කරගන්න එක හොඳයි. මේන්ටෙනනස් හරියට කරනවානම් ලීක්ස් ගැන බය වෙන්න දෙයක් නෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට උඹ කියන්නේ ඉන්දියන් උන්ගෙ වැඩ හෙන කොලිටි කියලද :confused:

    :lol::lol: ලංකාවේ උන් හොදයි බන් ඉන්දියන් හරක්ට වඩා නම්. අපිට වෙලා තියෙන්නේ හැම දෙකින්ම කොමිස් ඉල්ලන දේශපාලු සෙට් එකක් ඉන්න නිසා මෙහෙ කරන හැම වැඩේම බාල විදියට එන්නේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්දියාවත් එක්ක එකතු වෙලා අගමැති තුමා ලංකාවෙ ජනගහනය පාලනය කරන්නයි හදන්නෙ :D එක පාරට පුපුරයි සිහි නැතුව වැටෙයි ආයෙ මලගෙවල් ඕන්නෑ ගේත් එක්කම මිනිය පිච්චිලා ඉවරයි :yes: ජය වේවා :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙලවන්න දෙයක් නෑ මරා කෙලවලනේ ගියේ.:D

    මරාගේ රෙද්ද දැන් අදාළ නැහැනේ. මරා ගියා. දැන් උන් හොදයිද ?? මුන් කෙලෙව්වේ නැද්ද?? ගනවතුරෙන් මරුනේ 200 තාම. රටේ මිනිස්සු සෙට් වෙලා කෑම බිම දුන්න නිසා හොදයි නැත්තම් මෙලහට තව 300 විතර මැරිලා සාගින්නෙන් හා පිපාසයෙන්

    රට ව්‍යසනයක් උන වෙලාවේ ජොලි දන්න රට යන නායකයනට කඩේ යන එකත් ආඩම්බරයි පුතේ
     
    • Like
    Reactions: dath kimbula

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක අපේ රජය ඉන්දියාව එක්ක එකතුවෙලා සිංහල ජාතිය බේරගන්න කරන වැඩක්. කොලඹ නුවර කුරුණෑගල වගේ ප්‍රධාන නගර ආශ්‍රිතව මුස්ලිම් ගහණය වැඩි නිසා ඔය ගෑස් බට නගර ආශ්‍රිතව එළලා එකපාර චකබ්ලාස්ට් කරල දාන්නයි රජයේ සැලසුම. එහෙම කළාම නිකන්ම සිංහල ජන අනුපාතය වැඩි වෙනවා :cool:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඉන්දියාවට වෙන Market එකක් නෑ කොහෙවත්. එකයි ලංකාවම අල්ලගන්න හදන්නේ. ඉන්දියාව රොකට් යැව්වට, ගෑස් නල මගින් තමුන්ගේ ජනතාවට දුන්නට ඔවුන් ඒ විදිහම අපිට කරයිද? ඕක එහෙ සමාගමක්. උන් මෙහෙට අවොත් එන්නේ අපිට ආදරේට නෙමෙයි උන්ගේ Research ටික කරගන්න.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    මම කොහොමත් බස් වල යන්නෙ නෑ. උඹලට තේරෙන්නෙ නැද්ද අපි ඉන්දියාවට යටත් වේගෙන යනව වගේ දෙයක්? තව ටික දවසකින් විදුලියත් ඉන්දියාවෙන් දුන්නොත් ගන්නවද? ඔහොම ඔක්කොම ඉන්දියාවෙන් අරන් ඉන්දියාවෙන් යැපෙන්න ඕනද අපි?



    බයික් එකක්වත් හදන්න බැරි අපේ දේශපාලුවො නිසයි. ඉන්දියාවට අබ්දුල් කලාම් වගේ දේශපාලකයො හිටියා, අපිට හිටපු එකෙක්වත් රට ගැන හිතුවෙ නෑ. අනික චන්ද්‍රිකා හදපු පළියට උන්ගෙ බඩු හෙන කොලිටි වෙන්නෙත් නෑ. ඉන්දියන් කොලිටිය ගැන අපි දන්නවා

    :yes::yes::yes:
    අනේ ඔය ඉන්දියාව හැඳිගවිල යන්නෑනෙ:frown:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    හොඳ වැඩක්. දියුණු රටවල් හැම එකකම නල මාර්ගෙන් තමයි ගෑස් සප්ලයි කරන්නෙ. අපිට ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරලා අත්දැකීම් නැති හින්ද අත්දැකීම් තියන ඉන්දියාවෙන් කරගන්න එක හොඳයි. මේන්ටෙනනස් හරියට කරනවානම් ලීක්ස් ගැන බය වෙන්න දෙයක් නෑ.
    :yes:
    ඕකනේ ඉතින් බැරි :sorry: ..අපේ උන්ගේ maintain කිරිල්ල ගැන කවර කතාද :lol::(
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ලාෆ්ස් වැනි දේශීය සමාගම් වලට කෙළවා ගෑස් සඳහාත් ඉන්දියාවටම පුක්ඛදානය කරමු. නමෝ නමෝ අම්මටසිරිලංකා මාතා
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොඳ වැඩක්. දියුණු රටවල් හැම එකකම නල මාර්ගෙන් තමයි ගෑස් සප්ලයි කරන්නෙ. අපිට ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරලා අත්දැකීම් නැති හින්ද අත්දැකීම් තියන ඉන්දියාවෙන් කරගන්න එක හොඳයි. මේන්ටෙනනස් හරියට කරනවානම් ලීක්ස් ගැන බය වෙන්න දෙයක් නෑ.

    :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරාගේ රෙද්ද දැන් අදාළ නැහැනේ. මරා ගියා. දැන් උන් හොදයිද ?? මුන් කෙලෙව්වේ නැද්ද?? ගනවතුරෙන් මරුනේ 200 තාම. රටේ මිනිස්සු සෙට් වෙලා කෑම බිම දුන්න නිසා හොදයි නැත්තම් මෙලහට තව 300 විතර මැරිලා සාගින්නෙන් හා පිපාසයෙන්

    රට ව්‍යසනයක් උන වෙලාවේ ජොලි දන්න රට යන නායකයනට කඩේ යන එකත් ආඩම්බරයි පුතේ

    අනේ පලයන් බන්.හැම රෙද්දටම ආණ්ඩුවට බනින්න එපා යකෝ.ඔය මිනිස්සුන්ගේ වරදින්ම තමා ඔය දේවල් ඇති උනේ.අපේ හැත්ත කන්දක් දැක්කොත් එතන ගිහින් ගෙවල් හදාගන්නවා.ඊට පස්සේ අර කන්ද ටික ටික එලි කරලා ගෙවල් හදන්න ලී ගන්නවා ,එක එක දේවල් වගා කරනවා.ඉතින් නාය ගිහින් උන් මැරෙනවා.ඒකට ආණ්ඩුව පළිද?එතකොට ඔය ගංගා අයිනේම මිනිස්සු ගෙවල් හදාගෙන පදිංචි වෙලා උන්ගේ කුණු,බෙටි, ජරාව ඔක්කොම ගගට දානවා.වගුරු බිම් වලත් ගෙවල් හදාගෙන හොර ඔප්පු හදාගෙන අයිතිකරගෙන පෙරේතකමට වෙන තැනකට යන්න කැමතිත් නැහැ.උන් ඉන්න ඉඩම් ගණන් නිසා.එතකොට ගංවතුර ඇවිත් උන්ගේ ගෙවල් යට උනාම ආණ්ඩුව පලිද?ලංකාවේ උන්ට ලැජ්ජාවක් නැහැ.තව සතියකින් ආයෙත් ඔය ගංවතුරට අහුඋන ගෙවල් වලම ගිහින් පදිංචි වෙයි.ලබන අවුරුද්දෙත් යට උනා යට උනා කිය කියා ආධාර ඉල්ලයි.මේ රටට දියුණුවක් නැත්තේ ඔන්න ඔය වගේ මරි මෝඩයෝ නිසා.