නළ_මගින්_ගෑස්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl::rofl: රටේ මිනිසුන්ගේ වෙන් කරදර වලදී ආණ්ඩුවක් වග කියන්නේ නැත්තම් මොකටද යකෝ ආණ්ඩුවක්:rofl::rofl: මුලිනම් ක්ල්පන කරලා බලපන් රටට පාලන තන්ත්‍රයක් ඕනි මොකද කියල ?? සිංහලෙන් කියනවනම් ආණ්ඩුවක් මොකටද කියල ?? කොහෙන් හරි සෙට් එකක් ඇමතිලා විදියට තොරගෙන් උන්ට සැප දෙන එකද බන් ආණ්ඩුවක් කරන්න ඕනි ??

    අනවසර අවදානම් පදිංචි කාරයන්ට එහෙම කරන්න බැරි වෙන විදිහේ වැඩපිළිවෙලක් අනදුවේ තියනවා ද ?? කලින් ඒවගේ තිබ්බද ?? දැන් තියනවද ?? හැම රෙද්දටම මිනිසුන්ට බනින්න එන්න එපා. එන්න එන්න රටේ ජනගහනය වැඩි වෙනවා. උන්ට ඉන්න ගෙවල් ඕනි. ඉඩම් ඕනි වගාකරන්න. එතකොට මොකද්ද කරන්නේ ?? උන් ටික මරල දානවද ??

    වගුරු බිම් වල ඉඩම් ගොඩ කරලා බලපන්කො පුලුවන්නම් උබ ගෙයක් හදාගන්න ?? පුලුවන්ද බලපන්කො නිකම් මිනිහෙක්ට ?/ ඔය නුසුදුසු තැන වල තියන නිවාස වලට ඔක්කොම ඔප්පු දීලා තියෙන්නේ කොහෙන් හරි සෙට් වෙච්ච පොලිටික්කෙක් නෙමයිද කියල.

    ගංවතුර එනවා කියල මිනිඔස්සු ගෙවල් වලින් එලවල හරියනවද :rofl::rofl: මරුනේ බන්

    ඉතින් මිනිස්සුන්ගේ තමා වැරැද්ද.උන් මොකටද පොන්නයෝ වගේ දේශපාලකයෝ පස්සේ එන්නේ.ඇයි උන්ගේ අත පය කොර වෙලාද?අපේ උන් රස්සාවක් ගන්නයි කන්නයි බොන්නයි ගෙවල් දොරවල්,ඉඩම්,බයික් ගන්නයි තමා දේශපාලකයෝන්ට චන්දෙ දෙන්නේ.:rofl:උබ කියන්නේ ඒක හරි කියලද?මහින්දගේ කාලෙ තමා එහෙම උන්ට දේවල් දුන්නේ.දැන් ඒ තත්වේ ගොඩක් අඩුයි.මහින්දගේ කාලේ ඇමතිලා කරපු ඒවාට දැන් ආණ්ඩුව පළි නැහැ යකෝ.විශේෂයෙන්ම UNP.සිරාගේ ඇමතිලට කියපන් ගිහින් ඕවා.මොකද මහින්දගේ හිටපු හොර ඇමතියෝ ටික සිරාගේ ඔඩොක්කුවෙනේ දැන් ඉන්නේ.:D
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පිටරට වල නම් ලයිට් වතුර ගෑස් දෙන්නෙ ප්ලන් එකකට..මෙහෙ වගේ අද වතුර බට හාරල දාල...හෙට ආයි පාර කාපට් කරල අනිද්ද ආයි කඩල ටෙලිපෝන් ලයින් දාන් නෑ...මෙහෙ හැමදාම පාරවල් කඩනව බට දානව වහනවා..කොමිස් කුට්ටි හැමදාම

    ගෑස් මෙහෙ පොලවෙන් දෙන්න ගියොත් කඩ කඩ හාරන විදිහට ගෙවලුත් ගිනිඅරන් ගිනි විජ්ජුම්බරයක් වෙයි

    එක්කො අල්ලපු ගෙදර තරහකාරයො බට කඩල ගිනිතියයි
    කුඩ්ඩො බට හාරයි
    :rolleyes::rolleyes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    සුද්දගේ කාලේ ලංකාවේ ගෑස් දුන්නෙ ඔහොම තමයි.... කොලඹ අවට ගෙවල් වලට බට වලින් ගෑස් ආවේ... පස්සේ ඒවා නැති උනා... දැන් වෙන දේවල් එක්ක බලනකොට හිතෙනා සුද්දම ලංකාව පාලනය කරා නම් මේ රට මීට වඩා සෑහෙන දියුනු වෙලා කියලා...

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒවා සිම්පල් වැඩ බං අද කාලේ.අනික මේක ඉන්දියන් ප්‍රොජෙක්ට් ඵකක්.ලංකාවෙ උන් කරානම් සොරි තමා.දන්නවනේ අපේ උන්ගේ වැඩ..
    නළුවෙක් නෙවෙයි මොළයක් :nerd:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕවගේ ලීක් එකක් ආවොත් කොහොමද බන් නවත්තන්නේ :oo:


    ලෝකයේ ගොඩක් රටවල ඔය ක්‍රමය තමයි භාවිතා කරන්නේ. එහෙම ලීක් වෙන්නේ නැහැ. ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරනවා.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    ඒවා සිම්පල් වැඩ බං අද කාලේ.අනික මේක ඉන්දියන් ප්‍රොජෙක්ට් ඵකක්.ලංකාවෙ උන් කරානම් සොරි තමා.දන්නවනේ අපේ උන්ගේ වැඩ..

    ඔව් ඔව් ගෑස් ලීක් එකක් ආවොත් උබේ පුක තමා ගිහින් ඔබන්න වෙන්නෙ :lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඕවගේ ලීක් එකක් ආවොත් කොහොමද බන් නවත්තන්නේ :oo:

    එහෙම උනොත් සඳුන් බුවාගේ පුකේ ඔබනවා ගැස් බටේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    adoo ethakota india wala bata walin LPG denawada dan?

    පිස්සුද බන්... කක්ක දාන්නෙත් බැද්දෙ බන් ඉන්දියන් එවුන්...
    උන්ගෙන් මොන බටද අපිට...
    ඕනනම් ඕකෙ මුවාවෙන් අපේ රටේ මිණුම් දෙපාර්තමේන්තුවෙ ඔරිජිනල් සිතියම් ටික කෙලගනීවි එච්චරයි... උන්ගෙ තියෙන්නෙ ඒවගේ තුප්පහි වැඩ... අපේ එවුන් හුරේ දාන්නෙ රටට කෙළවුනත් පක්ෂෙ රැකෙනවනම් ඇති කියලනේ...උන්ට ඉතින් ඕව මහලොකු ප්‍රොජෙක්ට්.

    දැන් රටට හදිසිම වැඩේ ඒකනේ...
    මොකෝ වෙන්නෙ අර සාලාවෙ මිනිස්සුන්ට මීරිය බැද්දෙ මිනිස්සුන්ට මීතොටමුල්ලෙ මිනිස්සුන්ට ගෙවල්ටික හදල දුන්නනම් වෙන්නෙ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවගේ ලීක් එකක් ආවොත් කොහොමද බන් නවත්තන්නේ :oo:

    english film ekak horek gedara garden eka haarala gas bateta gini tiyana seen ekak mama dakala tiyenawa
    gema gini gannawa
    ohoma ekak tamai wenne apith owa haduwoth.
    :D:D:D:D:D:D
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලාෆ්ස් වැනි දේශීය සමාගම් වලට කෙළවා ගෑස් සඳහාත් ඉන්දියාවටම පුක්ඛදානය කරමු. නමෝ නමෝ අම්මටසිරිලංකා මාතා :(

    :(:(:(:(:(


    dinanna udau kerane.indiyawata apita thama pu** denna wela thiyenne nodakin
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,754
    1,375
    113
    Sri Lanka
    Lankaawe ona tharam talented engineers la innawa. Unta thanak deela deshapaaluwo tika paththakata una nam indiyaawa passe duwanna one na....
    Loke lokuma mudukku thiyana indiyaawata kade yana eka nisaa thamaa lankaawata kela wela thiyenne
    Health sector eka anthimay indiyaawe.
    Thawa okun passema duwapan ethakota hari....
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    :rofl::rofl: රටේ මිනිසුන්ගේ වෙන් කරදර වලදී ආණ්ඩුවක් වග කියන්නේ නැත්තම් මොකටද යකෝ ආණ්ඩුවක්:rofl::rofl: මුලිනම් ක්ල්පන කරලා බලපන් රටට පාලන තන්ත්‍රයක් ඕනි මොකද කියල ?? සිංහලෙන් කියනවනම් ආණ්ඩුවක් මොකටද කියල ?? කොහෙන් හරි සෙට් එකක් ඇමතිලා විදියට තොරගෙන් උන්ට සැප දෙන එකද බන් ආණ්ඩුවක් කරන්න ඕනි ??

    අනවසර අවදානම් පදිංචි කාරයන්ට එහෙම කරන්න බැරි වෙන විදිහේ වැඩපිළිවෙලක් අනදුවේ තියනවා ද ?? කලින් ඒවගේ තිබ්බද ?? දැන් තියනවද ?? හැම රෙද්දටම මිනිසුන්ට බනින්න එන්න එපා. එන්න එන්න රටේ ජනගහනය වැඩි වෙනවා. උන්ට ඉන්න ගෙවල් ඕනි. ඉඩම් ඕනි වගාකරන්න. එතකොට මොකද්ද කරන්නේ ?? උන් ටික මරල දානවද ??

    වගුරු බිම් වල ඉඩම් ගොඩ කරලා බලපන්කො පුලුවන්නම් උබ ගෙයක් හදාගන්න ?? පුලුවන්ද බලපන්කො නිකම් මිනිහෙක්ට ?/ ඔය නුසුදුසු තැන වල තියන නිවාස වලට ඔක්කොම ඔප්පු දීලා තියෙන්නේ කොහෙන් හරි සෙට් වෙච්ච පොලිටික්කෙක් නෙමයිද කියල.

    ගංවතුර එනවා කියල මිනිඔස්සු ගෙවල් වලින් එලවල හරියනවද :rofl::rofl: මරුනේ බන්

    :yes::yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    සදුන් බුවාට ඉන්දියන් ද චීනද රැසියා ද ජපංද අදාල නෑ යකෝ UNP එක කරන ඕනම ගූ ගොඩක් හොඳයි කියන එකයි උෳ කරන්නෙ. කාලකණ්ණි රට විනාස කරන අම්මව විකුනං කන ගස් බල්ලෙක් මිසක් උබල ඉන්දියන් චාටර් කියල කියන්න තරං වත් මූ එක්ක වාද කරන්නෙ අැයි තවත් මූ ගැන දන්නෑ වගේ?
    මූ වගේ හරක්ට චන්ද අයිතිය තියෙන නිසයි මේ අපේ රට එක තැන පල් වෙන්නෙ

    උබලට තේරෙන් නෑත්තෙ මොකද එ්ක?
     
    Last edited:

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    ඔව්.උන් චන්ද්‍රිකා පවා හදලා යවනවා..අපේ උන්ට තාම බයික් ඵකක්වත් හදාගන්න පුළුවන් ද..:lol:

    ape unta bike hadanna baruwa neme. hadanda puluwan un one tharam innawa. eth ubala wage kuhakayin innakal ape rate deyak diyunu wenna denne na. kalakanni kiyanne ubalata. laabeta hambenawanam goo unath gani.
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    හොඳ වැඩක්. දියුණු රටවල් හැම එකකම නල මාර්ගෙන් තමයි ගෑස් සප්ලයි කරන්නෙ. අපිට ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරලා අත්දැකීම් නැති හින්ද අත්දැකීම් තියන ඉන්දියාවෙන් කරගන්න එක හොඳයි. මේන්ටෙනනස් හරියට කරනවානම් ලීක්ස් ගැන බය වෙන්න දෙයක් නෑ.

    dan oka lankawe kora kiyala lankawa diyunu ratak wenawada. anika danata gas tank pilibada kisi gataluwak nane thama. one dewal karanne nathuwa matiya para gahanna puluwan hamadema karanawa.
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    මරාගේ රෙද්ද දැන් අදාළ නැහැනේ. මරා ගියා. දැන් උන් හොදයිද ?? මුන් කෙලෙව්වේ නැද්ද?? ගනවතුරෙන් මරුනේ 200 තාම. රටේ මිනිස්සු සෙට් වෙලා කෑම බිම දුන්න නිසා හොදයි නැත්තම් මෙලහට තව 300 විතර මැරිලා සාගින්නෙන් හා පිපාසයෙන්

    රට ව්‍යසනයක් උන වෙලාවේ ජොලි දන්න රට යන නායකයනට කඩේ යන එකත් ආඩම්බරයි පුතේ

    :yes::yes::yes::yes: