~~~~න්‍යෂ්ටික අවි ~~~~න්‍යෂ්ටික අවි ~~~~

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ~~~~න්‍යෂ්ටික අවි ~~~~න්‍යෂ්ටික අවි ~~~~

    nuclear-bomb-badger350.jpg

    න්‍යෂ්ටික අවි යනු පුපුරා යන ආයුධ විශේෂක් වන අතර එම පුපුරා යාමට හේතු වන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මගින් දැඩි පීඩනය පිට කිරිමෙන් හෝ පිපිරිම් හෝ සංයෝජනයන් සිදු වීමෙන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා න්‍යෂ්ටික ආයුධයක් වුවද ඉතා විශාල බලයකින් යුක්ත වන අත ර එය විශාල පරිමාණයේ පුපුරණ දුව්‍යයක් සහිත ආයුධයකට වඩා බලගතු වේ. ඒත් කුඩා න්‍යෂ්ටික අවියකින් සම්පුර්ණ නගරයක්ම විනාශ කළ හැකි වේ. යුධ ඉතිහාසය තුළ න්‍යෂ්ටික අවි 02 පමණක් අහිතකර ලෙස පුපුරැවා හැර ඇත. එම අවි 02ම ඇමරිකා එක්සත් ජනපදය විසින් දෙවන ලෝක යුද්ධය අගභාගයේ දී පුපුරැවා හැරිමට කටයුතු යෙදුහ. පළමු බෝම්බය වුයේ 1945 අගෝස්තු 6වන දින උදෑසන යුරේනියම් අඩංගු අවියක් වු ˝Little Boy˝ (කුඩා ළමයා) යන අර්ථය ගත් න්‍යෂ්ටික අවියකි. එය ජැපානයේ හිරෝෂිමා නගරයට පතිත විය.

    දෙවන බෝම්බය ප්ලුටෝනියම් රැගත් ˝Fat man˝ (තරබාරැ මිනිසා) යන අර්ථය ගත් ජපානයේ නාගසාකි වෙත හෙලන ලද බෝම්බයයි. මෙම බෝම්බ පිපිරිම් 120,000 ක පමණ ජනතාවකට ක්ෂණික මරණ ළගාකර දුන් අතර පිපි‍රිමේන තුවාල හා දරැණු විකිරණ මගින් සිදුවු අබාධ හේතුවෙන් මෙම මරණ බොහොමයක් සිදුවී ඇත. මීට වඩා ප්‍රමාණයක් ප්‍රහාරයේන පසුව මිය ගිය අතර ඒ විකිරණ ශරිරගත වීමෙන් සිදුවු දීර්ඝ කාලීන තතවයන්ගේ ප්‍රථිපල ලෙසය. මෙම අවි භාවිතා කිරිම මතබේදයට තුඩු දෙන්නකි. හිරෝෂිමා නාගසාකි බෝම්බයෙන් පසුව අත්හදා බැලීම් සහ ප්‍රදර්ශණ අරමුණු සදහා යොදා ගෙන ඇති න්‍යෂ්ටික අවි පිපිරවීම් සිදු කළ රටවල් වන්නේ (පිළිවෙලින්) ඇ.එ.ජ. සෝවියට් රැසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, මහජන චීනය, ඉන්දියාව, පකිස්තානය, හා උතුරැ කොරියාවයි.

    ඔබගෙ දෑන ගෑනිම සදහා මෙය උපුටා ගෑනිමක් බව සලකන්න..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    good post ...

    ජාපානය අදටත් ලෝකෙ අංග විකල ලමයි බිහි වීම අතින් ඉස්සරහින්ම ඉන්නෙ හිරෝශිමා,නාගශාකි සිද්ධිය නිසා ... එහෙම බිහි වෙන අංග විකල ලමයි ඔය ලිට්ල් බෝයි ,ෆැට් බෝයි හදපු අයට කරපු වරද මොකද්ද ...
    :sorry:.

    Code:
    [URL]http://www.thehypertexts.com/images/hiroshima_charonboat_dot_com_hiroshima_victim.jpg[/URL]
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    good post ...

    ජාපානය අදටත් ලෝකෙ අංග විකල ලමයි බිහි වීම අතින් ඉස්සරහින්ම ඉන්නෙ හිරෝශිමා,නාගශාකි සිද්ධිය නිසා ... එහෙම බිහි වෙන අංග විකල ලමයි ඔය ලිට්ල් බෝයි ,ෆැට් බෝයි හදපු අයට කරපු වරද මොකද්ද ...
    :sorry:.

    Code:
    [URL]http://www.thehypertexts.com/images/hiroshima_charonboat_dot_com_hiroshima_victim.jpg[/URL]
    :(:(:(:(
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matcho japaneta demma bomba dekama paramanuka bomba "ATOM BOMB" not Nuclear :baffled: poddak chk karala balapan ...... man danna tharamin thama loke kohewath Nuclear bombayak gahala ne . ane gahannath epa :( :no: namuth nuclear disasters ethi wela thiyenawa :( , Chernobyl , Bhopal oya dekema nuclear reactors pupurala minissu merila thiyenwa , thawa podden japaneth ehema wenwa :(
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    good post ...

    ජාපානය අදටත් ලෝකෙ අංග විකල ලමයි බිහි වීම අතින් ඉස්සරහින්ම ඉන්නෙ හිරෝශිමා,නාගශාකි සිද්ධිය නිසා ... එහෙම බිහි වෙන අංග විකල ලමයි ඔය ලිට්ල් බෝයි ,ෆැට් බෝයි හදපු අයට කරපු වරද මොකද්ද ...
    :sorry:.

    Code:
    [URL]http://www.thehypertexts.com/images/hiroshima_charonboat_dot_com_hiroshima_victim.jpg[/URL]

    ow hiroshima wala oya bombe weticha thena den museum ekak hala thiyenwa , ethana thiyenwa "Bomb Dome kiyala building ekak

    A_Bomb_dome_Hiroshima_across_river.jpg

    eka egollo ithuru kale mona wage haniyakda wune kiyala pennana .. museum eke thiyena ewa dekkama es walata kadulu enawa matchan :(
     
    Similar threads