~~~~න්‍යෂ්ටික අවි ~~~~න්‍යෂ්ටික අවි ~~~~
න්‍යෂ්ටික අවි යනු පුපුරා යන ආයුධ විශේෂක් වන අතර එම පුපුරා යාමට හේතු වන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මගින් දැඩි පීඩනය පිට කිරිමෙන් හෝ පිපිරිම් හෝ සංයෝජනයන් සිදු වීමෙන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා න්‍යෂ්ටික ආයුධයක් වුවද ඉතා විශාල බලයකින් යුක්ත වන අත ර එය විශාල පරිමාණයේ පුපුරණ දුව්‍යයක් සහිත ආයුධයකට වඩා බලගතු වේ. ඒත් කුඩා න්‍යෂ්ටික අවියකින් සම්පුර්ණ නගරයක්ම විනාශ කළ හැකි වේ. යුධ ඉතිහාසය තුළ න්‍යෂ්ටික අවි 02 පමණක් අහිතකර ලෙස පුපුරැවා හැර ඇත. එම අවි 02ම ඇමරිකා එක්සත් ජනපදය විසින් දෙවන ලෝක යුද්ධය අගභාගයේ දී පුපුරැවා හැරිමට කටයුතු යෙදුහ. පළමු බෝම්බය වුයේ 1945 අගෝස්තු 6වන දින උදෑසන යුරේනියම් අඩංගු අවියක් වු ˝Little Boy˝ (කුඩා ළමයා) යන අර්ථය ගත් න්‍යෂ්ටික අවියකි. එය ජැපානයේ හිරෝෂිමා නගරයට පතිත විය.
දෙවන බෝම්බය ප්ලුටෝනියම් රැගත් ˝Fat man˝ (තරබාරැ මිනිසා) යන අර්ථය ගත් ජපානයේ නාගසාකි වෙත හෙලන ලද බෝම්බයයි. මෙම බෝම්බ පිපිරිම් 120,000 ක පමණ ජනතාවකට ක්ෂණික මරණ ළගාකර දුන් අතර පිපිරිමේන තුවාල හා දරැණු විකිරණ මගින් සිදුවු අබාධ හේතුවෙන් මෙම මරණ බොහොමයක් සිදුවී ඇත. මීට වඩා ප්‍රමාණයක් ප්රහාරයේන පසුව මිය ගිය අතර ඒ විකිරණ ශරිරගත වීමෙන් සිදුවු දීර්ඝ කාලීන තතවයන්ගේ ප්‍රථිපල ලෙසය. මෙම අවි භාවිතා කිරිම මතබේදයට තුඩු දෙන්නකි. හිරෝෂිමා නාගසාකි බෝම්බයෙන් පසුව අත්හදා බැලීම් සහ ප්‍රදර්ශණ අරමුණු සදහා යොදා ගෙන ඇති න්‍යෂ්ටික අවි පිපිරවීම් සිදු කළ රටවල් වන්නේ (පිළිවෙලින්) ඇ.එ.ජ. සෝවියට් රැසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, මහජන චීනය, ඉන්දියාව, පකිස්තානය, හා උතුරැ කොරියාවයි.
ඔබගෙ දෑන ගෑනිම සදහා මෙය උපුටා ගෑනිමක් බව සලකන්න..

poddak chk karala balapan ...... man danna tharamin thama loke kohewath Nuclear bombayak gahala ne . ane gahannath epa
namuth nuclear disasters ethi wela thiyenawa