විද්‍යාවට පුළුවන් නම් අශිෂ්ඨ, උනුන් ඇන කොටා ගන්නා බලයම වෙනුවෙන් අනුන් මරනා කුරිරු සමාජය උඩු යටිකුරු කරල දෙන්න....
විද්‍යාවේ පිහිටෙන් මෙච්චර දේවල් ලොවට නිපදවපු හා එලි දක්වමින් ඉන්න ගවේෂකයෝ හා නිරන්තර පර්යේෂකයෝ දැන් දැන් වහ වහා සෙවිය යුත්තේ තවත් යහපත් මිනිස් සමාජයක් ලොවට බිහි කරන්නේ කෙසේද නැත්නම් දැනට සිටිනා මිනිස් සමාජය යහපත් කරවීමට ආපස්සට හරවන්නේ කෙසේද කියායි.....
තවත් අගනා සමාජයට සිත් සතොසින් බෙදා හදා දුන් නිර්මානශීලී තුටු පඬුරක්...
සහෝදරයට ජය......