නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Tb5Zt.gif
     

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    සාදු සාදු මිතුර ඔබට බොහොම පිං

    මහමෙව්නාව කියන්නේ අපටනං අම්ම වගේ කිරි අම්ම වගේ අපිව නිවන් මගේ හදාවඩාගන්න උතුම් පිං බිමක් නිවන් මගේ හැසිරෙන්න ගමන් කරන්න ඒ අමා උල්පත වූ බුදුසමිදුන් ගැන පැහැදීම ඇතිකර, නිවන් මගේම හික්මවීම ගැන කියල දෙනවා. අපිට ඒදේ මහාත් පිටුවහලක් උනා රෙනුකනේ චන්න්දවිමල හාමුදුරුවන්ගෙන් ධර්මය ශ්‍රවණය කරන්න දර්ම කරුණු තේරුම ගන්න,

    අපට ඇවැසි උතුම් නිවනින් සනසියිම බොහෝ දුර නොවේවා.....!!!
     
    • Like
    Reactions: lalan755

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    සාදු සාදු... ජීස්ටාර් සහෝදරයා ඔබ නිවැරදි දැක්ම ඇති පුද්ගලයෙක් බව මාහට නිසැකය...

    මමත් දන්නා ධර්ම දේශකයාණන් වහන්සේලාගෙන් මා මුලසුන ලබා දෙන්නේද අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපානන්ටය...

    නමුත් ඊටම නොදෙවෙනි වන තවත් දේශකයාණන් වහන්සේ නමක් මා දන්නේය...

    ඔබ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි ගැන අසා තිබේද? නොමැති නම් ඒ උන්වහන්සේ ප්‍රසිද්දියට අකමැති නිසාය...

    කෙසේ නමුත් ඔබට උන්වහන්සේගේ ධර්ම දේශනා <මෙම වෙබ් අඩවියෙන්> ලබාගත හැකිය...

    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    ඔබ විසින් සිදු කළ මේ කුසල් සම්පත්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා...
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland


    https://sinhalaebooks.com/2019/02/07/ruwanweli-maha-saaya-ven-nauyane-ariyadhamma-maha-thero/


    බොහොම පිං මේ වගේ ස්වාමීන්වහසේනමකගේ ධර්මය ප්‍රචාරය කරන එක.
    ලොකු ස්වාමීන් වහන්ස ගේ ජීවන ගමන ගැන සදහන් මේ පොත හොයලා කියවන්න, ගොඩාක් දේවල් තියෙනවා.

    ඒ වගේම මේ රුවන්වැලි සෑය ගැන සදහන් පොතත් කියවලා බලන්න.

    තෙරුවන් සරණයී.
     
    Last edited: