නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ ආදාහන උත්සවයේ video එක හොයාගන්න බැරිද ??? ( Live පෙන්නපු එකක )
නා උයනේ නාහිමි කෙලෙස් ප්‍රහාණය කල උත්තමයකු වෙන්න බැරිද?
Rupavahini site eken balanna puluwan..
Pahugiya paya 48 ma ehema balawahaki..
ela ela macahn , eka download karanna puluwanda????
idm dala thiyanawanam puluwan machan..
kohomada kyahanko eken karanne