නාකියා බස් එකේ මෝල් වෙලා😂

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113

    මෙයාතුත් අමුතු පොරක් වගේ නේ. Attention seeking
    බනින හැටි පේන්නෙ නැද්ද මුඩුක්කුවක වගේ
     
    • Haha
    Reactions: RottenCOLT

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    ow matath therenne nathi hethuwa eka,

    bus eke hitiya hamoma sinhala baudda kiyala meya dane kohomada

    attention whore wage thama,

    jivitheta bus ekaka gihin nathiwa ekaparatama giya weleka e welawedith mehema arrears karyeta ahu wunama ekige coil maru wenn athi
    Aniwa ban hamoma asaine ban popular wenna. Ekai case eka gaanunta lesima itin oyawage ekak patalawagena social media dana eka thama.
     
    • Like
    Reactions: DiksonAlex

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    හැබැයි ඇත්තටම බැලුවොත් නීතිය ඉස්සරහ වරදකාරය වෙන්නෙ ගෑනු කෙනා නේද?

    තමන්ගෙ කලිසම අස්සට තමන්ට අත දාන්න බෑ කියල නීතියකුත් නෑනෙ. කොටින්ම මම හිතන්නෙ අනිත් කෙනෙක්ට ලිංගික අවයවයක් පේන්නෙ නැත්‍තන් එහෙම අතේ ගහන්න බෑ කියල එකකුත් නෑ. ඕනෙනන් අශෝභන ලෙස හැසිරීම වගේ එකකින් දඩයක් ගහන්න පුලුවන් වෙයි. අනික උසාවියෙදි කිවුවොත් අත දැම්මෙ ඇටේ කහන හින්ද කියල ආයෙ කරන්න දෙයක් නෑ.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Aniwa ban hamoma asaine ban popular wenna. Ekai case eka gaanunta lesima itin oyawage ekak patalawagena social media dana eka thama.

    mekita nam nat loose wage,

    habyi wune katha wadak, eki over react kala, possibly attention ganna thama,.

    e wagema oya weleta smahra kellanta ganunta enwa patta feminist gut ekak, aruta kelawanna onema kiyala.

    හැබැයි ඇත්තටම බැලුවොත් නීතිය ඉස්සරහ වරදකාරය වෙන්නෙ ගෑනු කෙනා නේද?

    තමන්ගෙ කලිසම අස්සට තමන්ට අත දාන්න බෑ කියල නීතියකුත් නෑනෙ. කොටින්ම මම හිතන්නෙ අනිත් කෙනෙක්ට ලිංගික අවයවයක් පේන්නෙ නැත්‍තන් එහෙම අතේ ගහන්න බෑ කියල එකකුත් නෑ. ඕනෙනන් අශෝභන ලෙස හැසිරීම වගේ එකකින් දඩයක් ගහන්න පුලුවන් වෙයි. අනික උසාවියෙදි කිවුවොත් අත දැම්මෙ ඇටේ කහන හින්ද කියල ආයෙ කරන්න දෙයක් නෑ.

    mathakada supermarket ekaka parking eke weel dial ekak athe gagaha hitiya,
    uta nadu watunada koheda,

    ethana kella lassanata mole pawichchi karala evidence ekathu karan thibba,
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔහොම එකක් උනා ඉස්සර මම ගිය බස් එකක . සෙනග මැද්දෙන් ළමයෙක් හම්බෙන්න ඉන්න ගෑනු කෙනක් ආව . කවුරු හරි හිටගෙන ගිය එකෙක් ලකුණු ගන්න ඒ ගෑනු කෙනා ආපු ගමන් එතන ඉගෙන ෆෝන් එක දිහා බලාගෙන හිටපු එකෙක්ට බනින්න ගත්ත.. ළමයෙක් හම්බෙන්නන ඉන්න අම්ම කෙනෙක් ආවත් ෂිට් එක දෙන්නේ නෑ මේ මිනිස්සු කියලා අරුව පෙන්නලා.
    අරු බැන්න යකෝ මම බස් එකට නැගල කරන්නේ ලගට එන ගෑනුන් ගේ බඩවල් දිහා බලන් ඉන්න එක නෙවෙයි කියලා. :lol: ඌ සිරාවට දැක්කේ නෑ .
    ganu kena pregnant nathuwa koththu gilala mahath wela wennath puluwan ne. ahannath baha ne oya condom nathuwa sex kara neda kiala wade confirm kara ganna.

    :dull: මොකක්ද බන්තියෙන්නෙ?video එක පේන්නෑ බන් උත්ත.... හැමැදාම ඔහොමයි. මෙහෙම මොකක් හරි එකක් බලන්න දුවගෙන එද්දි video එක පේන්නෑ...
    athata gaththa nam apahu athulata danna issella refresh karala balanna.
    ------ Post added on Sep 23, 2023 at 8:19 PM
     
    AnuradhaRa

    Well-known member
  • :dull: මොකක්ද බන්තියෙන්නෙ?video එක පේන්නෑ බන් උත්ත.... හැමැදාම ඔහොමයි. මෙහෙම මොකක් හරි එකක් බලන්න දුවගෙන එද්දි video එක පේන්නෑ...
    https://www.tiktok.com/@_.nadxx_nii..._masking&referer_video_id=7281950766133300498

    වයසක අංකල් කෙනෙක් මේකිව දැකල ඇඹරෙනව... අපිට ඒක වැඩක් නෑනෙ බං. මේකිව බලපං
     
    • Love
    Reactions: Rahula Kasun

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හම්මෝ සීයා අප්පච්චිට මුකුත් කියන්න ඵපා මේකේ ඉන්නවා සෙට් ඵකක් මානව හිමිකම් යන්න.උන්ගේ ගෙවල් වල ඉන්න ගෑණුන්ටත් මොකෙක් හරි ගෙට පැනලම අැරිය දවසට තමා තේරෙන්නෙ..😅😅😅
     
    • Like
    Reactions: Black_Adam

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හැබැයි ඇත්තටම බැලුවොත් නීතිය ඉස්සරහ වරදකාරය වෙන්නෙ ගෑනු කෙනා නේද?

    තමන්ගෙ කලිසම අස්සට තමන්ට අත දාන්න බෑ කියල නීතියකුත් නෑනෙ. කොටින්ම මම හිතන්නෙ අනිත් කෙනෙක්ට ලිංගික අවයවයක් පේන්නෙ නැත්‍තන් එහෙම අතේ ගහන්න බෑ කියල එකකුත් නෑ. ඕනෙනන් අශෝභන ලෙස හැසිරීම වගේ එකකින් දඩයක් ගහන්න පුලුවන් වෙයි. අනික උසාවියෙදි කිවුවොත් අත දැම්මෙ ඇටේ කහන හින්ද කියල ආයෙ කරන්න දෙයක් නෑ.
    මේ ඉන්නේ ඒ වගේ අපතයෙක්..🤣🤣
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැබැයි ඇත්තටම බැලුවොත් නීතිය ඉස්සරහ වරදකාරය වෙන්නෙ ගෑනු කෙනා නේද?

    තමන්ගෙ කලිසම අස්සට තමන්ට අත දාන්න බෑ කියල නීතියකුත් නෑනෙ. කොටින්ම මම හිතන්නෙ අනිත් කෙනෙක්ට ලිංගික අවයවයක් පේන්නෙ නැත්‍තන් එහෙම අතේ ගහන්න බෑ කියල එකකුත් නෑ. ඕනෙනන් අශෝභන ලෙස හැසිරීම වගේ එකකින් දඩයක් ගහන්න පුලුවන් වෙයි. අනික උසාවියෙදි කිවුවොත් අත දැම්මෙ ඇටේ කහන හින්ද කියල ආයෙ කරන්න දෙයක් නෑ.
    meeta awurudu ganakata issella bus ekaka ekek athe gananawa mama dakala thiyanawa.