නාකියෝ ටික බර කතාවක. හික්ස්...!!!

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
ඔක්කොම රෙකෝඩ් කරන්න බැරි උනා.. නිදිමතයි.. හොද කතා ටිකක් තියනවා. කැමති අය අහන්න. හෙට ඉදන් හොද දෙයක් තිබ්බොත් සවුන්ඩ් ක්ලවුඩ් දාන්නම්. යුටියුබ් බොරු වැඩක්. ඩේටා නැහැ.
 

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔක්කොම හොරෙන් බලලා කුණුහරපෙන් රෙප් කපලා යනවා පොන්න අබ තෙල් දෙමළා මැරිය කියලා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙරුමාල්...මොකක්ද බන් මේ ? අල්ලපු ගෙදර සෙට් එකක්ද ?