sirawata ?Ausi wala kawuru hari innawanan genna ganin lankaawe inndan multivitamin bonna idamak wikunanna one.. ausi 10$ (2000LKR) mehe 7000k..lake pankaawa
ඒත් බඩේ ගිණියමේම ලක්ෂණයක් තමයි@pitiye.appu කොන්ඩේ තඹ පාට වෙන්නේ ඇයි බං...
ඕක බිව්වම මොනවද දැනෙන්නෙ ?View attachment 214233https://cfconline.lk/product/centrum for men food supplement tablets 90s
Mama bonne meka, Non GMO verified!
ehema danne na ban. in generalමොනව විටමින් ද හිඟ වෙලා තියෙන්නේ
ඒත් බඩේ ගිණියමේම ලක්ෂණයක් තමයි
බඩවැලේ ඇලිල තියෙන දේවල් අයින් කරල, තුවාල තියෙනවා නම් ඒවා සනීප කරන එක තමයි.ආයුර්වේදෙ ඕකට තියන ප්රතිකාර මොනවද? බඩේ ගිනියම (metabolic acidosis?) කියන එකට.
mama fish oil ekak nam gannawaදැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?
brand eka kiyapan awlak nathnammama fish oil ekak nam gannawa
wena mukut na
https://naturesbounty.com/products/...-vitamin-d3-1000-iu-90-rapid-release-softgelsbrand eka kiyapan awlak nathnam
උණ කට්ටක් බුරියට ගහල බැරිද..ලෙඩාව දැක්කහමයි , නාඩි බැලුවාමයි අහු වෙනවා