නාකි කුකුලෙක්ට මල්ටි විටමින්

Max_r

Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    Konde yanatawata, skin, redblood sell boost wenna multi vitamin ekk liwwa danna ekekta,
    indian brand ekak ekath LKR 7500+ :sorry:
     
    • Wow
    Reactions: CodeMan

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    OIP.jpg
    https://cfconline.lk/product/centrum for men food supplement tablets 90s
    Mama bonne meka, Non GMO verified!
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඒත් බඩේ ගිණියමේම ලක්ෂණයක් තමයි

    ආයුර්වේදෙ ඕකට තියන ප්‍රතිකාර මොනවද? බඩේ ගිනියම (metabolic acidosis?) කියන එකට.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආයුර්වේදෙ ඕකට තියන ප්‍රතිකාර මොනවද? බඩේ ගිනියම (metabolic acidosis?) කියන එකට.
    බඩවැලේ ඇලිල තියෙන දේවල් අයින් කරල, තුවාල තියෙනවා නම් ඒවා සනීප කරන එක තමයි.

    ඒ හේතු දෙකෙන් විතරයි acidosis එන්නේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් ඉතින් රුවිතෙට යන්න පටන්ගන්න කාලේ නිසා මල්ටි විටමින් එකක් ගත්තනම් නරක ද කියලා කිහිප දෙනෙක්ම ඇහුවා. මේකට දොස්තර කෙනෙක් prescribe කරන්න ම ඕනිද සින්හලුනේ?
    mama fish oil ekak nam gannawa
    wena mukut na
     
    • Like
    Reactions: topkollek