Send it without face.Fools can't see it.![]()
Send it without face.Fools can't see it.![]()
sri lanka more similar to USAView attachment 153311
තිහ කියන්නෙ යකෝ marriage එක ගැන හිතන්න ගන්න වයස. ලංකාවෙ ඉන්දියාවෙ උන් තමයි 20 ඉදල නටන්නෙ.
ඒකනෙ, මේකෙ ඉන්න අර අවුරුදු 93 ක් වෙන එක්කෙනෙක් ඉන්නේ. මට 27 ක් වෙලත් එයාට අයියා කියන්න කියලා කිව්වේ.මට මක්කටෙයි රිදෙන්නෙ... මට 32ට අඩුයි...
මට තාම 31යි
මම මේකෙ ඉන්න අනික් උන් වෙනුවෙන් කතාකරේ...![]()

Covid ekath ekka WFH karana nisa thama kele wela thiyenne.Msc clz pala
thawa pool pala sahtiyta saraykwath
libry
oyawage ewata oluwa dapan
eth amaruwei aurudu 20 untath kollo innwa ban
single kiyalanm hoyanna na
ekek inna ekk talk karala kadla gnna thmai wenne
salli naa ne.සල්ලි තියනවනම් පුලුවන්. නැත්තං සොරි තමා.![]()
matath 31i thama labana awruddata 32මට මක්කටෙයි රිදෙන්නෙ... මට 32ට අඩුයි...
මට තාම 31යි
මම මේකෙ ඉන්න අනික් උන් වෙනුවෙන් කතාකරේ...![]()
ekaneමේ ප්රශ්නෙම තියන කෙල්ලොත් ඇතිනේ .දෙගොල්ලෝ හම්බ වෙන්නේ නැති එකයි වැඩේ![]()
mokkda job ekakCovid ekath ekka WFH karana nisa thama kele wela thiyenne.
ehema ekak wath start karanna oni
salli naa ne.Jobak nam thiyenawa.
3k withara labena
------ Post added on Dec 6, 2021 at 7:51 PM
java developer ( Full Stack)mokkda job ekak
laksa 3ka padiyak ena


ඔහොම ගියොත් උබට වර්ජින් කෙනෙක් විදියට තමයි මැරෙන්න වෙන්නේ.මට 28 යි .එන එන proposal වලට පයින් ගහනවා 35 වත් වෙනකන් ඉන්නවා කියලා හිතලා.තාම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑ .30 පැන්නම හොයන්න අමාරුද බන්?
එහෙම අවුලනේ බන්.කෙල්ලෝ ගානක් එක්ක ඉදලා කොහොමද බන් එක කෙල්ලෙක් එක්ක හිත හදන් ජිවිත කාලෙම ඉන්නේ.අනික උන් එක්ක pussy hunt විතරක් සෙට් වෙලා ඉදලා කොහොමද බන් උන්ගේ ජිවිතේ කාලා හිත හදන් අත අරින්නේ..........(අනික මම ඇට කෝට්ටෙක් බන්ඔහොම ගියොත් උබට වර්ජින් කෙනෙක් විදියට තමයි මැරෙන්න වෙන්නේ.
අය්යෝ මේ දුජිටල් ඒජ් එකේ කෙල්ලෙක් හොයාගන්න කොච්චර ඊසිද?
ලෝවර් ක්ලාස් එකේ බඩු ගහන්න ඕනි නම් FB Imo
මිඩල් ක්ලාස් එකේ එවුන් නම් Insta, Tiktok
Upper Class Hookups නම් ඉතින් Tinder, Bumble, OKcupid.
දැන්ම සෙටල් නම් වෙන්න එපා, පුලුවන් තරම් Pussies Hunt කරපන්.
සෙටල් වෙන්නම ඕනි නම් උබේ සෝෂල් ප්රසන්ස් එක හදාගනින්,
සෙටල් වෙන කෙල්ලෝ ඉස්සෙල්ලම බලන්නේ උබේ බොඩි එක සහ Hygiene. Nobody seeks for love.
Insta එකේ උබේ බොඩි එක ෂෝ ඕෆ් කරපන්.
උබ කළුද කැතද අදාළ නෑ මසල්ස් හදාගනින්.
හොද Skin Care Routine එකක්, Foodie Routine එකක් ෆලෝ කරනවා කියල පෙන්නපන්.
ගෙවල් ඇතුලේ ඇදවල් වල උඩට වෙලා පසී අතගගා කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා කොල්ලොන්ව හොයන.
උබ තියෙන්නේ උන්ට approach කරන්න පාත් එකක් හදල දෙන එක.
)මං Suggest කරපුව උබට අවුල් කියල මට තේරෙනවා.එහෙම අවුලනේ බන්.කෙල්ලෝ ගානක් එක්ක ඉදලා කොහොමද බන් එක කෙල්ලෙක් එක්ක හිත හදන් ජිවිත කාලෙම ඉන්නේ.අනික උන් එක්ක pussy hunt විතරක් සෙට් වෙලා ඉදලා කොහොමද බන් උන්ගේ ජිවිතේ කාලා හිත හදන් අත අරින්නේ..........(අනික මම ඇට කෝට්ටෙක් බන්)