නාකි ජෙප්පන්ගේ බෞද්ධ විරෝධය

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මම දැක්කා මචං මේ ෆේස්බුක් එකේ දැන් දිගට හරහට බුදුදහමට බුදුහාමුදුරුවන්ට එම බැනලා මේ ජෙප්පෝ පෝස්ට් දානවා.

    මේ පෝස්ට් දාන ජෙප්පො ඔක්කොම අවුරුදු තිස්පහ හතලිය පැනපු නාකි ඊට වඩා නාකි ගොඩක් කට්ටිය අවුරුදු හැටකට වඩා ආසන්න

    මට තියෙන ප්‍රශ්නේ මේ මුන් මේ ඇයි මේ බුද්ධාගම එක්ක මෙච්චර ඇරියස් එකක් තියෙන්නේ

    මේගොල්ලෝ පෝස්ට් නම් දාන්නේ හැම ආගමක් හැදුවොත් නරකයි වගේ මේගොල්ලෝ මුස්ලිම් පාරේ දෙමළ හරි ඒ කිසිම කතෝලික හරි ඒ කිසිම ආගමකට ගහන්නෑ ගහන්නේ බුදු දහමට විතරයි උඹල හිතන විදියට මොකක්ද මොකක් කියලද හිතන්නේ?

    මිහින්තලයට ගන්ඩබ්බයෝ වගේ මහින්දනිකායේ අයට බැන්නට. කමක් නැහැ. මුන් මේ බනින්නේ මුළු බෞද්ධ්‍යනට.

    පන්සල් යන එක බොරු වැඩක්. බෝධි පූජා තියෙන එක මිතායා දිෂ්ටිකයි.
    අනෙක් ආගම් වලට මික් නැහැ.

    මුන් මෙහෙම වෙන් රියැක්ෂන් එකක් වගේ බැනලා මොනාද බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර ඇරියස් එකක් ඇයි?

    ලස්සන වදනක් තිබ්බා.

    ඔබට පක්ෂයත් තිබේනම් ඔබ සමහර අසාධාරණ වලට එරෙහි වන්නේ නැත ආගමක් තිබේ නම් ලෝකයේ අඩකට වඩා පේන්නේ නැත
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    නාකි ජෙප්පෝ නම් ඉතිං අමු සක්කලි තමයි..ඒ කාලේ අමු අමුවේ මිනීමරපු උන් වෙන්න අැති..මේ‍කෙත් ඉන්නවා ඒ වගේ නාකි ජෙප්පෝ ටික දෙනෙක් රටේවත් නැති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,972
    1
    61,038
    113
    Mother Earth
    කොච්චර තරහක් තියේද කියල කියනවා නම් බුද්ධ ශාසන අමාත්‍යංශය ත් අයින් කරානේ බන්. හාමුදුරුවන්ට දැන් පුකේ ඇඟිල්ල ගහන් ඉන්න වෙලා. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: HKavinda and KDH

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,459
    2,856
    113
    මම දැක්කා මචං මේ ෆේස්බුක් එකේ දැන් දිගට හරහට බුදුදහමට බුදුහාමුදුරුවන්ට එම බැනලා මේ ජෙප්පෝ පෝස්ට් දානවා.

    මේ පෝස්ට් දාන ජෙප්පො ඔක්කොම අවුරුදු තිස්පහ හතලිය පැනපු නාකි ඊට වඩා නාකි ගොඩක් කට්ටිය අවුරුදු හැටකට වඩා ආසන්න

    මට තියෙන ප්‍රශ්නේ මේ මුන් මේ ඇයි මේ බුද්ධාගම එක්ක මෙච්චර ඇරියස් එකක් තියෙන්නේ

    මේගොල්ලෝ පෝස්ට් නම් දාන්නේ හැම ආගමක් හැදුවොත් නරකයි වගේ මේගොල්ලෝ මුස්ලිම් පාරේ දෙමළ හරි ඒ කිසිම කතෝලික හරි ඒ කිසිම ආගමකට ගහන්නෑ ගහන්නේ බුදු දහමට විතරයි උඹල හිතන විදියට මොකක්ද මොකක් කියලද හිතන්නේ?

    මිහින්තලයට ගන්ඩබ්බයෝ වගේ මහින්දනිකායේ අයට බැන්නට. කමක් නැහැ. මුන් මේ බනින්නේ මුළු බෞද්ධ්‍යනට.

    පන්සල් යන එක බොරු වැඩක්. බෝධි පූජා තියෙන එක මිතායා දිෂ්ටිකයි.
    අනෙක් ආගම් වලට මික් නැහැ.

    මුන් මෙහෙම වෙන් රියැක්ෂන් එකක් වගේ බැනලා මොනාද බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර ඇරියස් එකක් ඇයි?

    ලස්සන වදනක් තිබ්බා.

    ඔබට පක්ෂයත් තිබේනම් ඔබ සමහර අසාධාරණ වලට එරෙහි වන්නේ නැත ආගමක් තිබේ නම් ලෝකයේ අඩකට වඩා පේන්නේ නැත
    සමාජයට වෛර කර උන්.

    බුද්ධාගමට සමාජයේ ගෞරවයක් තියෙනවා නේ, ඒකට වෛර කරනවා. ගෞරවයක්, උසස් තැනක තියල මිනිස්සු පිළිගන්න ඕනි එහෙකට වෛර කරනවා.

    සමාජවාදය කොමියුනිස්ට්වාදය කියන්නේ වැඩබැරි නිකමුන්ට උන්ගේ කාලකණ්ණිකමට excuses විදිහට අනිත් ගෞරවයට පාත්‍ර වෙන දේවල්වලින් උඹට කෙළෙව්වා කියලා කියන මොළසෝධක.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    උඹ දැක්කෙ නැද්ද මෙකෙ පොස්ට් දැම්මා විඩීයො ෆොටො එක්කම ගනයොන්ගෙ. තව මොනාද අලුතෙන් මඩ ගහන්න තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Jihadi john

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    උඹ දැක්කෙ නැද්ද මෙකෙ පොස්ට් දැම්මා විඩීයො ෆොටො එක්කම ගනයොන්ගෙ. තව මොනාද අලුතෙන් මඩ ගහන්න තියෙන්නෙ.
    ඒ මොක්ඩ්ඩ

    සමාජයට වෛර කර උන්.

    බුද්ධාගමට සමාජයේ ගෞරවයක් තියෙනවා නේ, ඒකට වෛර කරනවා. ගෞරවයක්, උසස් තැනක තියල මිනිස්සු පිළිගන්න ඕනි එහෙකට වෛර කරනවා.

    සමාජවාදය කොමියුනිස්ට්වාදය කියන්නේ වැඩබැරි නිකමුන්ට උන්ගේ කාලකණ්ණිකමට excuses විදිහට අනිත් ගෞරවයට පාත්‍ර වෙන දේවල්වලින් උඹට කෙළෙව්වා කියලා කියන මොළසෝධක.

    සමාජයට වෛර කර උන්.
    මෙන්න මේක
    ------ Post added on Feb 3, 2026 at 10:01 AM
     
    • Like
    Reactions: CohenLenstra

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    දළදා මාලීගාවට බෝම්බ ගහන්න තරම් මුන්ගේ හිත් කොච්චර තිරිසන් ඇත්ද

    ඕවා බොරු වෙන්න අැති බං..ඕවා අැත්ත නම් ලක්ෂ 60ක් චන්ද අරන් අනුර දිනයිද..ඔතන චන්ද දායකයෝ වැඩි ප්‍රමාණය බෞද්ධ අාගමේ ජනතාව නේ..:rolleyes:
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    උබ කියන දෙයක් ඇත්තටම පේන්න නෑ.
    හැබැයි උබට ඕන එහෙම එකක් ශෙයා වෙනවා කියලා මතයක් සමාජෙට දාන්න.

    ඕක නමල්ලගේ සෙට් එක චන්දෙට කලිනුත් කලා, එත් පස්සේ මිනිස්සුන්ට තේරුණා එහෙම එකක් නේ කියලා.
    එකම දේ, ගොඩක් උන් ඕව කිය කියා යනවා. හැබැයි උන් දන්නෙත් නෑ උන් ඊට වඩා ලොකු ගේම් එකක ඉත්තෙක් වෙලා කියලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,119
    13,787
    113
    35
    Spain
    සමාජයට වෛර කර උන්.

    බුද්ධාගමට සමාජයේ ගෞරවයක් තියෙනවා නේ, ඒකට වෛර කරනවා. ගෞරවයක්, උසස් තැනක තියල මිනිස්සු පිළිගන්න ඕනි එහෙකට වෛර කරනවා.

    සමාජවාදය කොමියුනිස්ට්වාදය කියන්නේ වැඩබැරි නිකමුන්ට උන්ගේ කාලකණ්ණිකමට excuses විදිහට අනිත් ගෞරවයට පාත්‍ර වෙන දේවල්වලින් උඹට කෙළෙව්වා කියලා කියන මොළසෝධක.
    ඔවු මේක තමයි කාරණය.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    ඕකුන්ට තියෙන්නේ මිනිස්සු එක්ක වයිරයක් , බෞද්ධයෝ එක්ක වෛරයක් . 🤌🤌

    ඕවා බොරු වෙන්න අැති බං..ඕවා අැත්ත නම් ලක්ෂ 60ක් චන්ද අරන් අනුර දිනයිද..ඔතන චන්ද දායකයෝ වැඩි ප්‍රමාණය බෞද්ධ අාගමේ ජනතාව නේ..:rolleyes:
    Dinnata 50% wath na 🤌🤣
    ------ Post added on Feb 3, 2026 at 11:01 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,107
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පන්සල් යන එක බොරු වැඩක්. බෝධි පූජා තියෙන එක මිතායා දිෂ්ටිකයි.
    අනෙක් ආගම් වලට මික් නැහැ.
    අනෙක් ආගම්වල එවුන් පන්සල් යන්නෙ නෑනෙ. ගියානම් උන්ටත් බනියි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    ඕවා බොරු වෙන්න අැති බං..ඕවා අැත්ත නම් ලක්ෂ 60ක් චන්ද අරන් අනුර දිනයිද..ඔතන චන්ද දායකයෝ වැඩි ප්‍රමාණය බෞද්ධ අාගමේ ජනතාව නේ..:rolleyes:
    ලංකාවේ උන් ඉක්මනින් රැවටෙනවා. බහුතරයකගේ IQඑක අඩුයි. එළකිරියෙත් ඉන්දරේගේ තරම් අපිට IQනැනේ බන්. මම මේකතාව කලිනුත් කියලා තියනවා. එහෙම කියලා ටීකවෙලාවාකින් ඉන්දරේ ජේවිපී එකෙන් ඡන්දේ ඉල්ලපු පෝස්ටරයක් ඉන්බොක්ස් එවලා තිබුනා :lol:
     
    • Like
    Reactions: KDH

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    උබ කියන දෙයක් ඇත්තටම පේන්න නෑ.
    හැබැයි උබට ඕන එහෙම එකක් ශෙයා වෙනවා කියලා මතයක් සමාජෙට දාන්න.

    ඕක නමල්ලගේ සෙට් එක චන්දෙට කලිනුත් කලා, එත් පස්සේ මිනිස්සුන්ට තේරුණා එහෙම එකක් නේ කියලා.
    එකම දේ, ගොඩක් උන් ඕව කිය කියා යනවා. හැබැයි උන් දන්නෙත් නෑ උන් ඊට වඩා ලොකු ගේම් එකක ඉත්තෙක් වෙලා කියලා.
    පොඩ්ඩක් නාකි ජෙප්පොන්ගේ fb share කරන පෝස්ට් බලපන්.

    එකෙක් දාලා තිබ්බ. සංග සමුළුවට කම්කරුවෝ දාලා මරන්න ඕනේ කියලා. ඔන්න බල්පන් තරම.

    👆
    මේ ඉන්නේ ඒ ජාතියේ එක කැරි පොන්නයෙක්
    බඩි ලොල්ලා. නේ මේ.
    ------ Post added on Feb 18, 2026 at 8:13 PM

    බෞද්ධ ආගමික මහින්ද විරෝදිකයනට පාර හදලා දෙන්නේ අනුරම තමයි. දෙමල මුස්ලිම් ජාති වාදේ. අවුස්සලා.

    හමාදුරුවෝ හිරේ දැම්මාම වගේ වෙරළ සංරක්ෂණය උල්ලංගනය කරපු අනෙක් අනවසර කෝවිල් පල්ලි අයින් කරා නම්.

    පුරාවිද්‍යා සිද්ධස්ථාන අමු අමුවී විනාශ කරන අය අල්ලලා හිරේ දැම්මා නම් ආණ්ඩුවට කිසිම බෞද්ධ විරෝධයක් වෙන්නේ නැහැ.

    ඔයා මහින්ද නිකායේ වුන් දත් නැති. නාකි ටිකක් විතරයි..
    ------ Post added on Feb 18, 2026 at 8:15 PM
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    පන්සල් යන එක බොරු වැඩක්. බෝධි පූජා තියෙන එක මිතායා දිෂ්ටිකයි.
    ithn aththane ban, Budda darme owa na ne.

    සමාජයට වෛර කර උන්.

    බුද්ධාගමට සමාජයේ ගෞරවයක් තියෙනවා නේ, ඒකට වෛර කරනවා. ගෞරවයක්, උසස් තැනක තියල මිනිස්සු පිළිගන්න ඕනි එහෙකට වෛර කරනවා.

    සමාජවාදය කොමියුනිස්ට්වාදය කියන්නේ වැඩබැරි නිකමුන්ට උන්ගේ කාලකණ්ණිකමට excuses විදිහට අනිත් ගෞරවයට පාත්‍ර වෙන දේවල්වලින් උඹට කෙළෙව්වා කියලා කියන මොළසෝධක.
    ohoma ekak neme dan minissu boruwa passe yanne na. aththa darme hoyanawa. owata post daddi normal buddayanta mala painwa :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 18, 2026 at 9:12 PM
     
    • Haha
    Reactions: Lion-0

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    පන්සල් යන එක බොරු වැඩක්. බෝධි පූජා තියෙන එක මිතායා දිෂ්ටිකයි.

    පන්සල් යන්න, බෝධි පූජා තියන්න ලෞකික සම්මා දිට්ටියවත් ඕනේ. ලෞකික සම්මා දිට්ටියෙවත් ඉන්නවනම් තමයි පෘථග්ජනයට ලෝකොත්තර සම්මා දිට්ටියට එන්න පුලුවන් ධර්මය ශ්‍රවණය කරලා, යෝනිසෝ මනසිකාරයෙන්.

    මිත්‍යා දෘස්ටියේ තමයි x කරන එන මිත්‍යා දෘෂ්ටික වැඩක්.. ගාන අය ඇතුළුව පොදුවේ පෘථග්ජනය ඉන්නේ. ලෞකික සම්මා දිට්ටියත් මිත්‍යා දෘෂ්ටියම තමයි, වෙනස ධර්මාවබෝධය පැත්තට දිශාගත වෙලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: dilann