මම දැක්කා මචං මේ ෆේස්බුක් එකේ දැන් දිගට හරහට බුදුදහමට බුදුහාමුදුරුවන්ට එම බැනලා මේ ජෙප්පෝ පෝස්ට් දානවා.
මේ පෝස්ට් දාන ජෙප්පො ඔක්කොම අවුරුදු තිස්පහ හතලිය පැනපු නාකි ඊට වඩා නාකි ගොඩක් කට්ටිය අවුරුදු හැටකට වඩා ආසන්න
මට තියෙන ප්‍රශ්නේ මේ මුන් මේ ඇයි මේ බුද්ධාගම එක්ක මෙච්චර ඇරියස් එකක් තියෙන්නේ
මේගොල්ලෝ පෝස්ට් නම් දාන්නේ හැම ආගමක් හැදුවොත් නරකයි වගේ මේගොල්ලෝ මුස්ලිම් පාරේ දෙමළ හරි ඒ කිසිම කතෝලික හරි ඒ කිසිම ආගමකට ගහන්නෑ ගහන්නේ බුදු දහමට විතරයි උඹල හිතන විදියට මොකක්ද මොකක් කියලද හිතන්නේ?
මිහින්තලයට ගන්ඩබ්බයෝ වගේ මහින්දනිකායේ අයට බැන්නට. කමක් නැහැ. මුන් මේ බනින්නේ මුළු බෞද්ධ්‍යනට.
පන්සල් යන එක බොරු වැඩක්. බෝධි පූජා තියෙන එක මිතායා දිෂ්ටිකයි.
අනෙක් ආගම් වලට මික් නැහැ.
මුන් මෙහෙම වෙන් රියැක්ෂන් එකක් වගේ බැනලා මොනාද බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර ඇරියස් එකක් ඇයි?
ලස්සන වදනක් තිබ්බා.
ඔබට පක්ෂයත් තිබේනම් ඔබ සමහර අසාධාරණ වලට එරෙහි වන්නේ නැත ආගමක් තිබේ නම් ලෝකයේ අඩකට වඩා පේන්නේ නැත