නාකි මයිනා ආයත් අපි ‍රැවට්‍ටුවා.

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    ව ඝාතනය තහනම් කරමින් ශ්‍රී ලංකා රජය පසු ගිය 07 වන දා යෝජනාවක් සම්මත කළ බවට සමාජය තුල පැතිර යන රාවයේ කිසිදු පදනමක් නොමැති බව වාර්තා වෙයි. එවැනි කිසිදු තහනමක් රජය පනවා නොමැති සේම ගව ඝාතනය තහනම් කිරීමේ නීතියක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැළැසුමක් ද රජය සතුව නොමැති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.

    මෙහි දී සිදුව ඇත්තේ ගව ඝාතනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට වාචිකව දන්වා සිටීමක් පමණි. එහෙත්, මෙය අධිකරණය මඟින් මරණීය දඬුවම නියම කොට ඇති ප්‍රේමලාල් ජයසේකර [චොකා මල්ලී] පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිවුරුම් දීම, ලංකාගමට පාරක් කැපීමේ මුවාවෙන් ලෝක උරුමයන් වන සිංරාජයත්, ඒ ආශ්‍රිත වැසි වනාන්තර සමූහයත් බරපතල හානියකට ලක් කිරීම සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට සහ වනාතවිල්ලුව රක්ෂිත වන කලාපයකට හානි කිරීම ආදී ක්‍රියා නිසා රජය කෙරෙහි ඇතිවන ජනතා අප්‍රසාදය යටපත් කිරීමේ උපක්‍රමශීලී පියවරක් පමණක් බවට සත්ව හිමිකම් සංවිධාන වලට තොරතුරු ලැබී ඇත.

    මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනුයේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ කිසිවෙකුත් විරුද්ධ නොවූ බවයි. එමෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම යෝජනාව සම්මත කළ බවක් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද මාධ්‍ය වෙත දන්වා ඇත. කෙසේ වෙතත්, ගව මස් අනුභව කරන්නවුන්ට අගතියක් නොවනු පිණිස ඒවා ආනයනය කිරීමටත්, ආගමික සංස්කෘතික පසුබිමක් තුළ ගව ඝාතන කරන්නවුන්ගේ හිමිකම් උල්ලංඝනය නොවන වගන්ති ද එක් කොට ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමටත් බලාපොරොත්තුවන බැවින් මේ සම්බන්ධයෙන් කිසිම පාර්ශවයක් කලබලයට පත් වියයුතු නැතැ‍යි ද අගමැති වරයා මෙම රැස්වීම අවසානයේ විවිධ පාර්ශවයන් හමුවේ කියා ඇත.

    නමුදු මේ සම්බන්ධ වැරදි ජනමතයක් පැතිර යාම නිසා ගව ඝාතනය තහනම් කෙරෙන පණතක් පාර්ලිමේන්තුවේ සම්මතව ඇතැ‍යි යන පුවත් සමාජ ජාල වෙබ් අඩවි තුළින් පවා සංසරණය වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව රජය කෙරෙහි දැනට පවත්නා ජනතා අප්‍රසාදයන් අවම කිරීමට අගමැති වරයාගේ මෙම උපාය මාර්ගය සමත්ව ඇති බව ද සමහරෙක් කියති.

    දමයන්ති ගමගේ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කවුරුත්ම දැක්කේ නැද්ද ?

    මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනුයේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ කිසිවෙකුත් විරුද්ධ නොවූ බවයි. එමෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම යෝජනාව සම්මත කළ බවක් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද මාධ්‍ය වෙත දන්වා ඇත. කෙසේ වෙතත්, ගව මස් අනුභව කරන්නවුන්ට අගතියක් නොවනු පිණිස ඒවා ආනයනය කිරීමටත්, ආගමික සංස්කෘතික පසුබිමක් තුළ ගව ඝාතන කරන්නවුන්ගේ හිමිකම් උල්ලංඝනය නොවන වගන්ති ද එක් කොට ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමටත් බලාපොරොත්තුවන බැවින් මේ සම්බන්ධයෙන් කිසිම පාර්ශවයක් කලබලයට පත් වියයුතු නැතැ‍යි ද අගමැති වරයා මෙම රැස්වීම අවසානයේ විවිධ පාර්ශවයන් හමුවේ කියා ඇත.
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    පිටරට ඔන තරම් බීෆ් තියෙනකොට,ඕස්ටෙර්ලියාව ,නවසීල්නතයෙන් බෝන්ලස් බීෆ් ගේන්න පුලුවන් කම තියෙද්දි අපේ රටේ ඉන්න අහිංසක හරක් ටික මරන්නේ මොන ලබ්බකටද? උන්ට උන්ගේ පාඩුවෙ තනකොල කලා මැරිලා යන්න දෙන එක බෞද්ධ අපේ පහන් සිත් තුල තියෙන අශාව& ප්‍රාර්තනය.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    119070691_3260099920712233_1829256099413304163_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    මෙහෙ හරක් මරණ එක තහනම් කරත් ප්‍රශ්න බන් ඊට පස්සේ උන්ට මොකද කරන්නේ කියලා .. එළදෙනු නම් කිරි ගන්න හදනවා කියන්න පුලුවන්. පොඩි කාලෙම මරල දාන එක වෙන්නේ ඕකෙන්. :unsure: කොහොමත් ඕක කරන්නේ නෑ කියලා sure . ඔය නිකන් යෝජනාවක් ආණ්ඩු මන්ත්‍රී අතර සම්මත උන එකක් .
     
    • Like
    Reactions: lk-maare

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කිරි ගව ගොවිපල හිමිකරුවන්ද සදහන් කර ඇත්තේ වියපත් වන ගවයන් මිය යන තෙක් රැක බලා ගැනීමට සිදුවීම තම කර්මාන්තයට අමතර වැය බරක් මෙන්ම අලාභයක් එක් වන බවකි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕව කොහොම මොනව වුණත් ඊළඟ පාර්ලිමේන්තු චන්දෙට දවසකට හරි කලින් අධිකරණයෙන් වරදකරුවො වෙච්ච අයට පාර්ලිමේන්තු එන්න බැරි වෙන්න ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ නැත්නම් මගේ චන්දෙ පොහොට්ටුවෙන් ලොස්ට්
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පිටරට ඔන තරම් බීෆ් තියෙනකොට,ඕස්ටෙර්ලියාව ,නවසීල්නතයෙන් බෝන්ලස් බීෆ් ගේන්න පුලුවන් කම තියෙද්දි අපේ රටේ ඉන්න අහිංසක හරක් ටික මරන්නේ මොන ලබ්බකටද? උන්ට උන්ගේ පාඩුවෙ තනකොල කලා මැරිලා යන්න දෙන එක බෞද්ධ අපේ පහන් සිත් තුල තියෙන අශාව& ප්‍රාර්තනය.

    වල් තැරිදාර පුන්නක්කු බයි පකයෝ.. මම හම්බ වේසාවෙක්වත් ජෙප්පෙක්වත් පොනිල්, පැකනිල් අනුගාමිකයෙක් වත් නෙමෙයි... ඒත් පකයෝ..

    ඌරෝ 1,000ක් මරණ එකවත්, කුකුල්ලෝ 10,000ක් මරණ එකවත්, එතකොට මාලූ 50,000ක් විතර මරණ එකවත් පවක් නෙමෙයිද පකෝ?

    අනේ තොපේ බයි ලොජික්!! පකයා!! රාජපස්ස බෙට්ටක් වුනය්හ් බටර් ගාලා සීනී දාල කයි තොපි! නෙදකින් විතරක් පකයා!
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඕව කොහොම මොනව වුණත් ඊළඟ පාර්ලිමේන්තු චන්දෙට දවසකට හරි කලින් අධිකරණයෙන් වරදකරුවො වෙච්ච අයට පාර්ලිමේන්තු එන්න බැරි වෙන්න ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ නැත්නම් මගේ චන්දෙ පොහොට්ටුවෙන් ලොස්ට්

    eth ithin kaata kiyala dennada bn ? ape gewal wala minissu okkoma pohottuwata damme. hithapan ara sajiya ehema hitiyanan me welawe. corona hadilama minissu amabanaka marila thiyei. anik paksha gana nan dannewath na. chande daanna bari wuna eka hodai me paarath. nikan le puchchagannawa . matanan penne malli pennala aiya wada karagena yana line ekak. :(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක බයිපාලනෙන් අර චොකාගේ සීන් ඵක යට ගහන්න කරපු වැඩක්ලු.මාත් බය වුනා හරක් මස් තහනම් කරයි කියලා.තව කිලෝ 2යි ෆ්‍රිජ් ඵකටම තියෙන්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ආණ්ඩුවෙ වැඩ ගැන ප්‍රවෘත්ති දකිනකොට මට හිනා යනව. උදේ පටන් ගත්තම රෑ වෙනකල් "තීරණය කරයි/යෝජනා කරයි/සම්මත කරයි/කිරීමට යයි/නියෝග කරයි..." වර්ගයේ සංවර්ධන නිව්ස් දානව.
     
    Similar threads