සේරම දන්නවා ඒ උනාට දුෂ්කරතා ඇතිවෙන්න හේතුව අපිට බන කියන එකා නිසා කියලා ඌ දන්නේ නැහැ
යුද්දෙන් පස්සේ වැඩිම අවුරුදු ගානක් ප්‍රබලම ඇමති පට්ටම් එක්ක රට පාලනය කලේ නාකි මයිනා
කිසිම සැලසුමක් නැතිව නය අරන් හොරකම් කරලා වැඩකට නැති වැඩ කරලා දැන් එනවා ඉවසීමෙන් ඉන්න හැටි කියලා දෙන්න