නාකි මයිනා මැච් එක විකුනලාවත්ද බන්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සෙවණගල ගුලියක් අදත් කාලා වගේ..
    චීන බ්‍රො කොහොමද? ටක්ගාලා දුවලා නෙද? නැ බන් අද නම් ගුලි කැවෙ නැ.
    ඔයාලා ඉතින් අපිට වීඩ් ටිකක් ලීගල් විදිහට ගන්නවත් චාන්ස් එකක් සෙට් කරලා දෙන්නකො.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සින්හලු ගහයිද, කමොන් සින්හලු,ඔය ඩස්පයන්ට නෙලමු
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කුසල් පොන්ස් ගියා.අවුලක් නැ අනිත් අයත් ශෙප් එකෙ යයි.
     
    • Like
    Reactions: imhotep