නාකි වුණත් මිනිහාගේ වැඩ කොහොමද...

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    නාකි වුණත් මිනිහාගේ වැඩ කොහොමද...

    975651254D9A187E3DC3205B54B78.jpg


    දන්නවාද මේ කවුද කියලා......

    මෙයා තමයි ලොව සුපතල formula 1 මෝටර් රථ ධාවන තරගාවලියේ නිර්මතෘ හා අධ්‍යක්ෂ අසූඑක් (81) හැවිරිදි බර්නි එක්ලෙස්ටොන් (Bernie Ecclestone).

    මෙයා ළගදී දවසක සිය තෙවන විවාහය අති උත්සවාකාරයෙන් පැවැත්වුවා.
    marry කලේ නම් 35 වියේ පසු වන බ්‍රසීල ජාතික ෆැබීනා ෆෙලෝසි (Fabiana Flosi) සමගයි......හරි හුරතල් කෑල්ලක්...:(


    විවාහ උත්සවයට පවුම් දෙකෝටි හැට ළක්ෂයක් එනම් රුපියල් කෝටි 520 කට වැඩි මුදලක් වැය කළා...මංගල මුදුවේ විතරක් වටිනාකම ස්ටාර්ලින් පවුම් ල්ක්ෂයක් හෙවත් රුපියල් කෝටි දෙකකට අධිකයි.:no:
    .
    .
    මොන කෙල්ලද ඉතින් මේ නාකියා එක්ක එන්නේ නැත්තේ....
    .:oo:


    formular1.jpg


    formular3.jpg


    formular5.jpg


    formular8.jpg


    formular9.jpg


    Fabiana+Flosi+Spanish+F1+Grand+Prix+8MZAiIhoULFl.jpg



    අපිට ඇඩෙන එක සාධාරණයි නේ....
    cry-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-1065.gif


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    35 එවුන්ට කවුද බං කෙල්ලෝ කියන්නේ....
    29න් ඉහල උන්ට කෙල්ලෝ කියන්න එපා..
    :lol::lol::lol::lol::lol: