නාකි වුණත් මිනිහාගේ වැඩ කොහොමද...
දන්නවාද මේ කවුද කියලා......
මෙයා තමයි ලොව සුපතල formula 1 මෝටර් රථ ධාවන තරගාවලියේ නිර්මතෘ හා අධ්යක්ෂ අසූඑක් (81) හැවිරිදි බර්නි එක්ලෙස්ටොන් (Bernie Ecclestone).
මෙයා ළගදී දවසක සිය තෙවන විවාහය අති උත්සවාකාරයෙන් පැවැත්වුවා.
marry කලේ නම් 35 වියේ පසු වන බ්රසීල ජාතික ෆැබීනා ෆෙලෝසි (Fabiana Flosi) සමගයි......හරි හුරතල් කෑල්ලක්...
විවාහ උත්සවයට පවුම් දෙකෝටි හැට ළක්ෂයක් එනම් රුපියල් කෝටි 520 කට වැඩි මුදලක් වැය කළා...මංගල මුදුවේ විතරක් වටිනාකම ස්ටාර්ලින් පවුම් ල්ක්ෂයක් හෙවත් රුපියල් කෝටි දෙකකට අධිකයි.
.
.
මොන කෙල්ලද ඉතින් මේ නාකියා එක්ක එන්නේ නැත්තේ.....
අපිට ඇඩෙන එක සාධාරණයි නේ....