නාකි සෙට් එක

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඒ උබලගේ සීයා කෝ
    if-you-know-what-i-mean.png
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ ගල් වෙදා....:lol:
    ඔක්කොම ඉන්නවා... උඹ තමයි නැති වුන කබ්බා... :oo:
    මොකෝ පොලෝසියෙන් වත් අල්ලන් ගියාද බෙහෙත් වැරදිලා..? :baffled:



    නෑ නෑ ඕකගේ අර වැල සීඩී බිස්නස් එක මාට්ටු වෙලා මාස හය හතකට වැලිකඩ යවල (බර පතල වැඩ ඇතිව :rofl:) අර වලික බ්‍රෝල් එකේදි වහල උඩත් හිටියයි කියන්නේ :P