නාකී බන්.. පාළුවක් දැනුනා... :(

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Matath 34 bro... hadahan case nisa match wena qty eka adui..idala idal set unath mage hithata set wenne na..parents la hodai kiyana ekak marry karala eyalawa sathutu karannada ban wenne ??
     
    • Love
    Reactions: BuLaTha

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඔය කවුරු කොහොම කිව්වත් බන් මම නම් හිතන්නේ අපිට අපේ කියලා කෙනෙක් ඉන්ඩ ඕන දෙමපියන්ගේන් පස්සේ.
    නැත්තම් තනිකම දැනෙනවා, කොච්චර යාලුවෝ, නෑයෝ හිටියත් අපිත් එක්ක ලගින් ඉන්නේ නැ නේ.

    පට්ට විදිහට සල්ලි තියනවා නම් ඔය ටිකක් කවර් කරගන්ඩ පුළුවන් ඇති.
    ඒකනම් ඇත්ත, සහොදරයො යාලුවො කරදරේකදි ඕන්නම් දවසක් දෙකක් ඉඳියි. ඊට වැඩියෙ උන්ට ඉන්නත් බෑනෙ බං, උන්ට උන්ගෙ ජීවිත තරඟෙ එක්ක ඔට්ටු වෙන්න එපැයි. ගෑනි/මිනිහා නම් වෙන කරන්න දෙයක් නැති නිසා අල්ලන් ඉඳියි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඒකනම් ඇත්ත, සහොදරයො යාලුවො කරදරේකදි ඕන්නම් දවසක් දෙකක් ඉඳියි. ඊට වැඩියෙ උන්ට ඉන්නත් බෑනෙ බං, උන්ට උන්ගෙ ජීවිත තරඟෙ එක්ක ඔට්ටු වෙන්න එපැයි. ගෑනි/මිනිහා නම් වෙන කරන්න දෙයක් නැති නිසා අල්ලන් ඉඳියි.
    ඔව් බන් මේ වගේ රටක හැම කෙනාටම තමන්ගේ ප්‍රශ්න මොනවා හරි තියනවා, ලංකාවේ නම් ප්‍රශ්නයක් ආවහම ගෑනි/මිනිහා දාලා යනවා අඩුයි මම හිතන්නේ. එහෙම ඇති හැබැයි ගොඩාක් එහෙම නැ.
    මම දැකලා තියනවා ගොඩක් ගැනු මිනිහගේ පව් වලට කර ගහපු, අනික ගැනුන්ගේ හිත පිරිමින්ට වඩා හයියයි.
     
    • Like
    Reactions: zXcVx and sami_boy