නාකී බන්.. පාළුවක් දැනුනා... :(

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    5,983
    3,860
    113
    29
    Hell
    උඹත් අර වටේට බඩු ගගහා ගිය එකෙක් නේද හොම්බ බිම ඇනෙනකන්ම.

    උඹට ඉතින් මොන පෙට්ටිද බං. වගා ලිඳක් වගේ වටේ ගිය බඩුවක් තමයි ජරගහගන්න වෙන්නේ.

    කර්මය කියන දේ පස්සෙන් එනවනේ පුතා.

    එහෙනම් බන් western culture එකේ එවුන්ට වෙනම අපායවල් හදන්න වෙනවා.
    Bulatha උබ වගේ එවුන් අපේ company 1ත් ඉන්නවා. Department head ගෑනු 2nnk ඉන්නවා පට්ට සල්ලි. Age 45 - 50 වගේ. ඒත් marry කරලා නෑ
    සමහර මිනිස්සු ඉන්නවා පවුල් ජීවිතයක් අරන් යන්න තරම් මානසික ශක්තියක් නැති කට්ටිය
    හැබැයි පුතෝ සල්ලි හොයපන් 🤟
    අන්තිම කාලේ හොදට ඉන්න නම්
     

    wadcdw

    Active member
  • Oct 14, 2009
    426
    234
    43
    ආත්ම කියක මේ ත්‍රෙඩ් එකම දාන්න එළකිරි කීයක් තියෙන්න ඇද්ද මේ සසංසාරේ..
    Api marila apahu upadinne anagathe kiyala kohewath neethiyak thiyenawada ?
    May be we will reborn in 1990s again. This is just a simulation. Time is just a metrix. U can be at anywhere.

    Umba umbath ekkama chat karala athi thread wala :-D
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    922
    1,279
    93
    Hitha athnam paka kudaada kiala try karapan digatama... Denata ohoma nam thawa wayasa yaddi ubata hoda ekenma kelawenawa... Angey pathey leda wage newe oluwe awul
     
    • Sad
    Reactions: BuLaTha

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    615
    1,296
    93
    අවුරුදු දහඅටක කෙල්ලෙක් උබේ දරුවෙක් වගේ දැනෙන්න උබේ වයස කීයද???
     
    • Like
    Reactions: Erzo

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    615
    1,296
    93
    බැන්දේ නෑ කියලා ඕනවට වඩා දුක්වෙන්න එපා බං කසාදේ කියන්නේ හරියට අමු අඹයක් කනවා වගේ වැඩක්. කන උන් අමාරුවෙන් දත් හිරිවට්ටගෙන කද්දී බලාගෙන ඉන්න උන්ගේ කටට කෙළ උනනවා ආසාවේ.උබටත් දැන් වෙලාතියෙන්නේ ඒක 😁😁😁😁😁
     
    • Love
    Reactions: BuLaTha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,457
    6,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැන්දේ නෑ කියලා ඕනවට වඩා දුක්වෙන්න එපා බං කසාදේ කියන්නේ හරියට අමු අඹයක් කනවා වගේ වැඩක්. කන උන් අමාරුවෙන් දත් හිරිවට්ටගෙන කද්දී බලාගෙන ඉන්න උන්ගේ කටට කෙළ උනනවා ආසාවේ.උබටත් දැන් වෙලාතියෙන්නේ ඒක 😁😁😁😁😁
    අමු අඹේ වුනත් ලුණු ගමිමිරිස් යහමින් දාලා දෙපැත්ත දාලා කනකොට එන ගැම්ම බලං ඉඳලා ගන්න බෑ බං. 🤣🤣 ස්පා යන උන්ටත් කියන්න තියෙන්නේ ඔච්චරයි.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    738
    1,243
    93
    tenor-1.gif
    😂😂😂😂 dang he blinks too
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    697
    547
    93
    thawa awrudu 10kina matath ohoma weyi kiyala bayayi ban ane mandaaaaaaaaa bokkenma liyala wage biwwama uba kiyapau eka sahatika aththa ekama wenasa mata ex la godak naha wunge numbers mage gawa naha thaniyena biwwama 4n okkoma off karanawa :c PAPUWA PALAGENA GIYA BAN GAL THURU KALAK THIYENAWAA DUKATA DAN GAHANAWAAA
    මට කියන්න දෙයක් නෑ බන්. ඉතින් Bump
     
    • Love
    Reactions: BuLaTha

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,201
    1,315
    113
    කෙල්ලො නම් මමත් පොඩි එවුන් ආශ්‍රය කරන්නේ. ඒ වුනාට මගේ යාලුවො ඔක්කොම මගේ වයස් අය.එහෙම නැත්නම් අඩුම ගානේ 35වත් පැන්න හොඳ ජොබ්ස් කරන උගත් අය.කසාදයක් බැදගනින් ලෙස්බියන් කෙල්ලෙක් හොයාගනින්.
     
    • Wow
    • Love
    Reactions: Erzo and BuLaTha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,457
    6,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙල්ලො නම් මමත් පොඩි එවුන් ආශ්‍රය කරන්නේ. ඒ වුනාට මගේ යාලුවො ඔක්කොම මගේ වයස් අය.එහෙම නැත්නම් අඩුම ගානේ 35වත් පැන්න හොඳ ජොබ්ස් කරන උගත් අය.කසාදයක් බැදගනින් ලෙස්බියන් කෙල්ලෙක් හොයාගනින්.
    උඹ බැන්දට ළමයි නෑ නේද. 👿
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    11,980
    3,990
    113
    Piliyandala
    ගැලවීමක් නෑ බ්‍රෝ.. අපිට නිතරම දුක හිතෙන්නේ අපි ලඟ නැති දේ ගැනම තමයි,

    මමත් ඇතුලු මේ ඔක්කොම අඩු වයසින් නොමැරුනොත්, අපි ඔක්කොම කරන්නේ ජීවත් වෙන්න ලෑස්ති වෙන එක බන්, ඉතින් මැරෙද්දි අපි කවුරුත් ජීවත් වෙලා නෑ අන්තිමට ට්‍රයි කරල මැරිල යනව...
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    861
    294
    63
    අනේ මන්දා බං බැඳපු උං නහයෙන් අඩනවා කිසිම නිදහසක් නෑ කියලා මු මෙහේ කෙදිරි ගහනවා😆😆
     
    • Haha
    Reactions: BuLaTha