Uncle mama oya diha nemeyi pitipasse hitapu ayiya diha balan hitiya kiwwothyako e kallawa balapan, palayan gihin hamba weyan,,,, gihilla badapan, yako mata nane me wage chance , ammapa

haminuna swaminiUncle mama oya diha nemeyi pitipasse hitapu ayiya diha balan hitiya kiwwoth![]()
adiii.. uba FBI eke da?ubata 40ta lan nam wenna ba.. pahugiya kiyapu dewal ekka baluwama ubata uparima 36k wenna puluwan. my guess 35i ubata.
මුන් මාර මීටරෙන් නේහ් බොලව් ඉන්නේ...ඒකනම් ඇත්ත, සහොදරයො යාලුවො කරදරේකදි ඕන්නම් දවසක් දෙකක් ඉඳියි. ඊට වැඩියෙ උන්ට ඉන්නත් බෑනෙ බං, උන්ට උන්ගෙ ජීවිත තරඟෙ එක්ක ඔට්ටු වෙන්න එපැයි. ගෑනි/මිනිහා නම් වෙන කරන්න දෙයක් නැති නිසා අල්ලන් ඉඳියි.ඔය කවුරු කොහොම කිව්වත් බන් මම නම් හිතන්නේ අපිට අපේ කියලා කෙනෙක් ඉන්ඩ ඕන දෙමපියන්ගේන් පස්සේ.
නැත්තම් තනිකම දැනෙනවා, කොච්චර යාලුවෝ, නෑයෝ හිටියත් අපිත් එක්ක ලගින් ඉන්නේ නැ නේ.
පට්ට විදිහට සල්ලි තියනවා නම් ඔය ටිකක් කවර් කරගන්ඩ පුළුවන් ඇති.
ඔව් බන් මේ වගේ රටක හැම කෙනාටම තමන්ගේ ප්රශ්න මොනවා හරි තියනවා, ලංකාවේ නම් ප්රශ්නයක් ආවහම ගෑනි/මිනිහා දාලා යනවා අඩුයි මම හිතන්නේ. එහෙම ඇති හැබැයි ගොඩාක් එහෙම නැ.ඒකනම් ඇත්ත, සහොදරයො යාලුවො කරදරේකදි ඕන්නම් දවසක් දෙකක් ඉඳියි. ඊට වැඩියෙ උන්ට ඉන්නත් බෑනෙ බං, උන්ට උන්ගෙ ජීවිත තරඟෙ එක්ක ඔට්ටු වෙන්න එපැයි. ගෑනි/මිනිහා නම් වෙන කරන්න දෙයක් නැති නිසා අල්ලන් ඉඳියි.
onna balapan ganu ... thawa badinna one kiyala mariyan
, oyawage ganu wate yanawa , dan wadipura inne oya wage huttiyo thamagay detected