නාකී බන්.. පාළුවක් දැනුනා... :(

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    විසි ගනන්වල බැඳලා දැන් හතලිහට කිට්ටු එවුන් අපරාදෙ බැන්දෙ කියලා හිතනවා, නොබැඳ හිටපු උඹ අපරාදෙ නොබැන්දෙ කියලා හිතනවා. අනේ මංදා බං, එහා ඉවුරෙ තණකොළ සින්ඩ්‍රෝම්.
    මොක වුණත් ගන්න තීරණයක් දැන් ගනින්, මොකද නොබැඳ ඉඳලා පනහට කිට්ටු වුණාමත් මෙහෙම හිතුණොත් උඹ පරක්කු වැඩියි.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    john travolta GIF
     
    • Angry
    Reactions: Kevin_Fdo

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    උඹ ෆිල්ම් වල වගේ සෙස් කරපු එකෙක් කිව්වා නේහ්?
    එහෙම වෙලත් ඔච්චර වැලපෙනව නම් virgin ඩයල් සොකඩෙ කපන් මැරෙන්න එපැයි බං. :lol:
    සෙක්ස් ලයිෆ් වෙනයි... රියල් පවුල් ජීවිත වෙනයි බන්... ;)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ බයවෙන්න එපා වරෙන් අපි දෙන්නා ගහමු අඩියක් දවසක. මමත් single
    අනුරාද ලෙඩා දුකා, ඔන්න ඔහේ මේකව වත් සෙට්කරගනින්. සේකුරිටි බැන්නහම ඔරවලා බලනවා වගේ ගෑනු ගති මුගේ තියෙනවා. උඹට ගතියක් තියෙයි :lol: :lol: :lol: @BuLaTha
     
    • Haha
    Reactions: BuLaTha

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,600
    113
    ගම්පලාත් කියන්න බැරිද? මම දන්න කීප දෙනෙක් ඉන්නව.. මට ඔහොම දුක් සීන් එකක් කියල නෑනෙ..
     
    • Wow
    Reactions: BuLaTha