නාකී බන්.. පාළුවක් දැනුනා... :(

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනේ මන්ද, මමත් බැදල, ඒ උනාට

    මට නන් වෙලාවකට බැන්දෙ මොකටද කියල හිතෙනව, වෙලාවකට ගෑනි ලගින් ඉන්න එක කොච්චර හොදද කියලත් හිතෙනව.

    උබේ ලයිෆ් එක ඒකාකාරීද ? මොකක් හරි හොබීස් 2,3ක් පටන් ගනින්. පොඩි ඒවා නෙවෙයි, අතේ තියන සබ්බ සකල මනාවම වියදම් වෙන විදියෙ ඒවා. එතකොටත් අරමුනක් තියනවනෙ. ගෑනියෙක්ගෙ අඩුව( උබ එහෙම හිතනව නන් ) පුරවන්න හොබී එහෙකට නන් බෑ, එත් ටිකක් පාලු ගතිය ඇරිල යයි.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    නිසි කල වයසට පෙලවහක් කරගන්න ඔන එකයි.
    කල් යද්දි තනිකඩං ජීවිතං අලංකාරං වෙන්නෙ නෑ බං.
    පට්ට පලුවක් එනවා.
    ඒක නම් ඇත්ත මචන්.. සහකාරියෙක් ඕන වෙනවා..
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    අනේ මන්ද, මමත් බැදල, ඒ උනාට

    මට නන් වෙලාවකට බැන්දෙ මොකටද කියල හිතෙනව, වෙලාවකට ගෑනි ලගින් ඉන්න එක කොච්චර හොදද කියලත් හිතෙනව.

    උබේ ලයිෆ් එක ඒකාකාරීද ? මොකක් හරි හොබීස් 2,3ක් පටන් ගනින්. පොඩි ඒවා නෙවෙයි, අතේ තියන සබ්බ සකල මනාවම වියදම් වෙන විදියෙ ඒවා. එතකොටත් අරමුනක් තියනවනෙ. ගෑනියෙක්ගෙ අඩුව( උබ එහෙම හිතනව නන් ) පුරවන්න හොබී එහෙකට නන් බෑ, එත් ටිකක් පාලු ගතිය ඇරිල යයි.
    Lamai hadapan.
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    හාහා උඹ ඔහොම කිව්වට ගැනියක් හිටියනම් තොට ඔහොම අඩිය ක් ගහලා ඉන්න පුළුවන් ද බං . එහෙම හොද කෑල්ලක් හම්බ වෙන්න චාන්ස් එක 0.10% බං . එහෙම එකක් සෙට් ං උනොත් බැදපං.gd luck bro
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හාහා උඹ ඔහොම කිව්වට ගැනියක් හිටියනම් තොට ඔහොම අඩිය ක් ගහලා ඉන්න පුළුවන් ද බං . එහෙම හොද කෑල්ලක් හම්බ වෙන්න චාන්ස් එක 0.10% බං . එහෙම එකක් සෙට් ං උනොත් බැදපං.gd luck bro
    thanks macho... ♥️
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹත් අර වටේට බඩු ගගහා ගිය එකෙක් නේද හොම්බ බිම ඇනෙනකන්ම.

    උඹට ඉතින් මොන පෙට්ටිද බං. වගා ලිඳක් වගේ වටේ ගිය බඩුවක් තමයි ජරගහගන්න වෙන්නේ.

    කර්මය කියන දේ පස්සෙන් එනවනේ පුතා.
     
    • Like
    • Sad
    Reactions: Erzo and JohnSnow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    උඹත් අර වටේට බඩු ගගහා ගිය එකෙක් නේද හොම්බ බිම ඇනෙනකන්ම.

    උඹට ඉතින් මොන පෙට්ටිද බං. වගා ලිඳක් වගේ වටේ ගිය බඩුවක් තමයි ජරගහගන්න වෙන්නේ.

    කර්මය කියන දේ පස්සෙන් එනවනේ පුතා.
    Pettiya tiyana ekak bedala anith dawase genita cancer hadunoth?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    උඹත් අර වටේට බඩු ගගහා ගිය එකෙක් නේද හොම්බ බිම ඇනෙනකන්ම.

    උඹට ඉතින් මොන පෙට්ටිද බං. වගා ලිඳක් වගේ වටේ ගිය බඩුවක් තමයි ජරගහගන්න වෙන්නේ.

    කර්මය කියන දේ පස්සෙන් එනවනේ පුතා.
    හොම්බ නම් බිම ඇනිලා නෑ බන්.. මගේ තරුණ කාලේ හොඳට මම ෆන් ගත්තා... අනික් අයට ඒ චාන්ස් නෑ කියලා මම මොනවා කරන්නද.. :(

    පෙට්ටි නම් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.. බලමු ඉතින් හොඳ කෙල්ලෙක් සෙට් වෙයි..

    මගෙත් එක්ක හිටපු කිසිම කෙල්ලෙක්ගේ මම පෙට්ටි කඩලා නෑ.. එහෙම කැඩුවා නම් මම ඒ කෙල්ලව බඳිනවා එකෙන්ම.. ඉතින් මම බලු වැඩ කරලා නෑ එකෙක්ටවත්.. උන් ඔක්කොම අද බැඳලා හොඳට ඉන්නවා.. උන් තවම මට ආදරෙයි කොහේ කොහොම ජීවත් උනත්....
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Pettiya tiyana ekak bedala anith dawase genita cancer hadunoth?
    ඒක තමයි ඉතින් කිව්වෙ කර්මය පස්සෙන් එනවා කියලා.

    මේ ත්‍රෙඩ් එකදාපු එකාට පෙට්ටි නම් ලොවෙත් නෑ. අතුරුගිරිය පැත්තෙන් වටේ ගිය දාර ගොන් බඩ්ඩක් සෙට් උනොත් තමයි කූරියාගහන්න කලින්. 😂😂😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    ඒක තමයි ඉතින් කිව්වෙ කර්මය පස්සෙන් එනවා කියලා.

    මේ ත්‍රෙඩ් එකදාපු එකාට පෙට්ටි නම් ලොවෙත් නෑ. අතුරුගිරිය පැත්තෙන් වටේ ගිය දාර ගොන් බඩ්ඩක් සෙට් උනොත් තමයි කූරියාගහන්න කලින්. 😂😂😂
    Why athurugiriya :oo: