නාකී හම්පඩ මයිනා වලකජ්ජ ගැහුවා

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,004
    14,371
    113
    වැලිවේරිය
    ඕක වල කජ්ජ ගහුවා ට වැඩක් නෑ...ඕකගේ සනුහරෙයි,ලප කොටයි,ගූ ඇන්පී උන් ටිකයි,වුර්තීය සමිති පොන්ස්ලයි,අයිස් ගහන රාසේපි ලා ටිකයි ඔක්කම වල කජ්ජ ගහපු දවසට මේක හදන්න පුලුවන් වෙයි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවෙ පස්වෙනි කොරෝනා රැල්ල එනව එහෙනම් මයිනගෙ මල ගෙදරින්.එදා මෙදා තුර ලංකාවෙ තිබුන ලොකුම මල ගේ වෙන්නෙ ඕක
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවෙ පස්වෙනි කොරෝනා රැල්ල එනව එහෙනම් මයිනගෙ මල ගෙදරින්.එදා මෙදා තුර ලංකාවෙ තිබුන ලොකුම මල ගේ වෙන්නෙ ඕක

    Loku deyak e ekkama bayyoth walata yanawanm :lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ලංකාවෙ පස්වෙනි කොරෝනා රැල්ල එනව එහෙනම් මයිනගෙ මල ගෙදරින්.එදා මෙදා තුර ලංකාවෙ තිබුන ලොකුම මල ගේ වෙන්නෙ ඕක
    dawas 5k shoka dina dapu ekak tibuna... ekatath wada lokuwata ganida ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඉස්සර ප්‍රේමදාස මැරුන තැනට කියන්න ගත්තලු බල්ලා මැරුණ හන්දිය කියල. මරාත් හන්දියක මළොත් කියතහැකි මයිනා මැරුණ හන්දිය කියල.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නම් ඇත්තටම පුද්ගලිකව දැකලා නැහැ මහින්ද හරි රාජපක්ෂ වරු හරි හොරකම් කරනවා. ඔය කියනවගේ අන්ටිජෙන් වංචා කරනවා. සුනාමි වංචා කරනවා.ඕවා ඔක්කොම
    බොරු වෙන්න පුළුවන්. සමහර විට විපක්ෂේ උන් කරලා රාජපක්ෂ වරුන්ට වරද පටවනවා වෙන්න පුළුවන්,

    එත් අපි එකක් දන්නවා. මේ රට එදා ඉඳන් යන්නේ වල පල්ලට නේ.

    ඒ කියන්නේ කව්රු හරි මේ හොරකම පස්සේ ඉන්නවා, ..

    ඒක නිසා මම කියන්නේ. මට කව්ද වැඩක් නැහැ,. ඒ වංචා කරපු උන්ට සහ ඒ වංචා මුදල් වලින් යැපෙන උන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ,
    ඒ උන්ගේ උපන් නුපන් දරවන්ට පවා මේ සාපෙ වැදිලා දරුණු රෝගාබාධ, කරදර ඇතිවෙලා ජීවිතේම විඳවන්න සිද්ද වෙන්න ඕනේ.

    රටේ මුදල්ය අයතා විදිහට වන්චාකරන අයගේ ජීවිතේම මහා සාපයක් වේවා !!!!!!
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    යකෝ හාලුත් ලිපේ තිබ්බා. ටයිටල් එක දැකලා.
    සුදු හාල් ගේන්න කඩේ ගියා වැස්සේ තෙමි තෙමි..නොදකින් ත්‍රෙඩ් එක ඇතුලට ආවම දැක්කේ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු විලාප තියයි බං

    මයිනා නැතුව අපිට ජීවත් වෙලා වැඩක් නෑ කියලා කම්පනයට පත් වෙච්ච ගංබයියො ගඟට, මූදට පැන්නොත් අන්න එදාට තමයි මං කිරිබත් උයන්නෙ. බයි ජනගහනය අඩුවෙනවා කියන්නෙ රටට කිරි උතුරනවා කියන එක. 😍
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    hehe-cry.gif



    images-1.jpg