නාකොටික් එකෙන් පැන්නා

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ශුවර් ඔත්තුවක් එන්න ඇති ඒකට බල්ලව ගෙන්න ඇත්තේ..ඊට අමතරව යන උන් අල්ලන්න ඇත්තේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    uba aththatama bidi bonawada? :lol::lol::lol:

    ඔව් කලින් බිව්ව මචං. දැන් නම් ඕව සේරම නවත්තල තියෙන්නේ. උඩ පැතිවල ගියාම හීතලට බීඩිය තමා හරියන්නේ සිගා1 පවෆුල් මදි...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Uba kiwwe nadda eka wenama athal ekak kyla

    මම් කිව්වා කූල්1 කැපෙන්න අදින්නේ කියලා.. පොර ෆිට් උනා ලෙසටම. කේජී ටිකක් තියනව දෙන්නද ඇහුවා.. මම් එපා කිව්වා.. අවුරුදු 30ක වගේ පොරක් ඉදියේ.. ෆ්‍රෙන්ඩ්ලි කතා කලේ..
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මම් කිව්වා කූල්1 කැපෙන්න අදින්නේ කියලා.. පොර ෆිට් උනා ලෙසටම. කේජී ටිකක් තියනව දෙන්නද ඇහුවා.. මම් එපා කිව්වා.. අවුරුදු 30ක වගේ පොරක් ඉදියේ.. ෆ්‍රෙන්ඩ්ලි කතා කලේ..

    :lol:
    මොනව ද උබ ගහන ජාතිය
    ගද තමා අවුල බන්
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඔව් කලින් බිව්ව මචං. දැන් නම් ඕව සේරම නවත්තල තියෙන්නේ. උඩ පැතිවල ගියාම හීතලට බීඩිය තමා හරියන්නේ සිගා1 පවෆුල් මදි...

    දැන් නම් තියෙනවද දන්නේ නෑ, ඉස්සර සීරිපාදෙ යද්දී මග දිගට තියෙන පොඩි කඩවල් වල තියෙනවා අගල් 8යි මළුවට 1යි කියලා සුරුට්ටුවක්.:lol::lol: මම එක නම් ගහලා තියෙනවා, පැය ගානක් පත්තු කර කර බොන්න පුළුවන්, එකත් සීතලට මරු :lol::lol:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් නම් තියෙනවද දන්නේ නෑ, ඉස්සර සීරිපාදෙ යද්දී මග දිගට තියෙන පොඩි කඩවල් වල තියෙනවා අගල් 8යි මළුවට 1යි කියලා සුරුට්ටුවක්.:lol::lol: මම එක නම් ගහලා තියෙනවා, පැය ගානක් පත්තු කර කර බොන්න පුළුවන්, එකත් සීතලට මරු :lol::lol:

    :lol::lol:
    ඔව් ගහල තියනවා.... අදින්න තියෙන්නේ හකු රිදෙනවා බං අන්තිමේ...
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    දැන් නම් තියෙනවද දන්නේ නෑ, ඉස්සර සීරිපාදෙ යද්දී මග දිගට තියෙන පොඩි කඩවල් වල තියෙනවා අගල් 8යි මළුවට 1යි කියලා සුරුට්ටුවක්.:lol::lol: මම එක නම් ගහලා තියෙනවා, පැය ගානක් පත්තු කර කර බොන්න පුළුවන්, එකත් සීතලට මරු :lol::lol:

    අඩෝ බීඩි පෑන්ස් ලා ඉන්නවා නේද මේකේ
    සුපිරි
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    hatton1 hemadama inwa ban.
    7months wage kalin ape wahane check kala. mage sakkuwe bidi mitiya dekala narcotic eka kiynwa monwda ban bidi gahanne lajja nadda siga ganna salli dennada ahuwa... lol.

    මොනාද ඔයි බිඩි ගහන්නේ , සිගරට් pack එකක් දෙන්නම් :lol::lol:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දැන් නම් තියෙනවද දන්නේ නෑ, ඉස්සර සීරිපාදෙ යද්දී මග දිගට තියෙන පොඩි කඩවල් වල තියෙනවා අගල් 8යි මළුවට 1යි කියලා සුරුට්ටුවක්.:lol::lol: මම එක නම් ගහලා තියෙනවා, පැය ගානක් පත්තු කර කර බොන්න පුළුවන්, එකත් සීතලට මරු :lol::lol:

    ආපෝ එක ගදේ බෑ , මාත් ගහලා තියෙනවා :):):) අන්තිම වෙද්දී උරලම එපා වෙනවා , දැන් තහනම් විකුනන්න ඒවා සිරිපාදේ :yes::yes: , අවුරුදු දෙක තුනකට කලින් නම් හැටන් පැත්තේ කඩවල තිබ්බා ඔය දුම්කොළ සුරුට්ටු ;);)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ganja 30g ahu unata no problem. eka eka beda gattath 2g wath enne na. passe dawase dada gahala eliyata danawa. ganja 30g + 2500 *15 denata dada gewanna wenawa.. ape set eka ahu wela ekekta Rs.1000 dada gahuwe. habai bona un nobana un kiyala na. okkotama chodana danawa