නාකොටික් එකෙන් පැන්නා

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි...
    මේ රටේ ඉන්නව නම් බලය හෝ ධනය තිබිය යුතුමයි. එසේ නැත්නම් රටෙන් පිටවෙලා ජීවත් වෙයන්

    :yes::yes::yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හැටන් පැත්තේ යනවානම් පරිස්සමෙන් බන් ගිය මාසේ වගේ අපේ උන් ටිකක් ට්‍රිප් එකක් යද්දී අහු උනා බන්, බෑග් එකේ ලයිනින් හිටන් ඇදලා චෙක් කළා. කෙල්ලොත් හිටියා එත් උන් ගානක් වත් නැතුව චෙක් කළා, එකෙක් ගාව මල් කෑල්ලක් තිබිලා පැය 12ක් හිරෙත් දාලා, නඩුත් දාලා උසාවිත් දැම්මා. වැරැද්ද පිළිගත්තා නිසා දඩයක් ගෙවලා ශේප් වෙලා ආවා ..
    කිව්වා වගේ මාට්ටු උනේ පර්ස් එකේ තිබ්බ කොළ නිසා තමා, ගෙනියනවා නම් හොදට අහු නොවෙන්න ගෙනියපන් ,නඩු භාණ්ඩ නැති තරමට හොදයි, උන්ට ඉව තියෙනවා බන් , අපි වගේම කොල්ලෝ නේ :frown::frown::frown:
     
    • Like
    Reactions: Harshalakshan

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    හැටන් පැත්තේ යනවානම් පරිස්සමෙන් බන් ගිය මාසේ වගේ අපේ උන් ටිකක් ට්‍රිප් එකක් යද්දී අහු උනා බන්, බෑග් එකේ ලයිනින් හිටන් ඇදලා චෙක් කළා. කෙල්ලොත් හිටියා එත් උන් ගානක් වත් නැතුව චෙක් කළා, එකෙක් ගාව මල් කෑල්ලක් තිබිලා පැය 12ක් හිරෙත් දාලා, නඩුත් දාලා උසාවිත් දැම්මා. වැරැද්ද පිළිගත්තා නිසා දඩයක් ගෙවලා ශේප් වෙලා ආවා ..
    කිව්වා වගේ මාට්ටු උනේ පර්ස් එකේ තිබ්බ කොළ නිසා තමා, ගෙනියනවා නම් හොදට අහු නොවෙන්න ගෙනියපන් ,නඩු භාණ්ඩ නැති තරමට හොදයි, උන්ට ඉව තියෙනවා බන් , අපි වගේම කොල්ලෝ නේ :frown::frown::frown:

    aniwama brooo:cool:
     
    dil4N

    Member
    Mar 23, 2015
    16
    4
    3
    Narcotics පනින කතාව ඇත්ත. පහුගිය ටිකේ special operations වගයක් ගිහිල්ලා තියෙනවා. KG, Local බඩු ඒච්චර අව්ලක් නෑ. ‌ගොඩක්ම ‌හොයන්න‌ේ ICE තියේද කියලා.
    Foreign Cigarette ඒහෙමත් අල්ලනවා. :oo::oo: