නාගනන්ද ට ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    නාගානන්ද කියන්නේ වයිරයෙන් දේශපාලනේට එන්න දගලපු කෙනෙක් නේද?

    ලංකාවේ මිනිස්සු හිතන ක්‍රම 2ක් තියෙනවා
    1. තමන්ගේ එදිනෙදා ජීවත්වීමට පහසුකරවන රජයක්
    2. බදු බර වැඩි නොකර ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් රජයක්

    මේ දෙකට අමතරව පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පත්වුන ගෝඨාට එකතුවෙලා වැඩක් කරන්න රජයක්

    මෙන්න මේ හේතු උඩ තමයි චන්දෙ මිනිස්සු දුන්නේ

    රනිල් සහ සජිත් කුලල් කාගන්න එක ගොඩක් කොළ පාක්ෂිකයින්ට දිරවන්නේ නැති දෙයක්
    ගොඩක් කොළ මිනිස්සු චන්දෙ දැම්මේ නැහැ
    එහෙම නැත්නම් චන්දෙ කුරුටු ගාල අවා

    නාගනන්ද තමන් දන්නා නීතිය හරියට මිනිස්සුන්ගේ ඔලුවට දැම්මේ නැහැ
    ජනාධිපතිවරණයෙන් අනාගත්ත
    මිලියන 11ක් එකතු වෙලා අන්තිමට තඹ සතයක් නැහැ කියන එක ලොකු අවුලක් වුනා සල්ලි දැම්ම පිටරට මිනිස්සුන්ට

    නාගනන්ද වගේ අයට දේශපාලනේ කරන්න බැහැ
    දෙපාර්තමේන්තුවක් බලාගන්න වගේ රාජකාරියක් කරන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: Idias and nicjosh83

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නාගානන්ද ළඟට විකල්ප අදහස් දරපු මිනිස්සු ටිකක් කලින් කිට්ටු උනා. පොර විකල්පෙට ඇරපු ඇරිල්ලට ළඟ හිටපු මිනිස්සු ඇත් උනා.
    මෑන් ඊළඟ පාර ලංකාව පුරාම අපේක්ෂකයෝ දාලා ජාතික ලැයිස්තුවෙන් එක මන්ත්‍රීධූරයක් අරගන තමන්ම නොමිනේට් කරගන පාර්ලිමේන්තු එන්න ට්‍රයි එකක් දෙයි.
     
    • Like
    Reactions: nicjosh83

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    • පක්ෂයක් පිහිටුවාගන්න බැරි කෙනෙක්ට මොකට චන්දෙ දෙන්නේ කියල වත් හිතුවද ?

    • ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවාද ?
    this.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    • පක්ෂයක් පිහිටුවාගන්න බැරි කෙනෙක්ට මොකට චන්දෙ දෙන්නේ කියල වත් හිතුවද ?

    • ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවාද ?
    this.
    • පක්ෂයක් පිහිටුවාගන්න බැරි කෙනෙක්ට මොකට චන්දෙ දෙන්නේ කියල වත් හිතුවද ? :yes: :yes: නීතිය ගැන ලොරි ටෝක් දීලා තමන්ට චන්දෙ ඉල්ලන්න බැරි වෙනකන් දන්නෙ නැතුව හිටිය වෙන්න බෑනෙ. මෑන් ඒකෙන් මග ඇරියා, එහෙම කරේ කොළඹින් පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි කියල අධි තක්සේරුවක හිටිය නිසා.
    • ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවාද ? :no: ගසාකන්න තරම් සල්ලියක්නම් ලැබෙන්න නැතුව ඇති.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ පාර මිනිස්සු ටිකක් හිතල බලල චන්දෙ දීල නේද . ඕක ගිය පාර කරපු වැඩේ එක්ක මිනිස්සු චන්දෙ දෙන්නේ නැතුව ඇති
    හපොයි..
    පොනිල් ට වඩා වැඩි ඇති.
    Minihata labuna salli okkoma audit karala thiyenne machan.
    Minihage bank acc eka public karala thiyenne. e nisa salli horakan kara kiyala kiyanna ba.

    himita maru wenna deyak nane bn okkoma public karala thiyena kota.
    One kenek ta vistara ganna puluwan.
    නාගානන්ද කියන්නේ වයිරයෙන් දේශපාලනේට එන්න දගලපු කෙනෙක් නේද?

    ලංකාවේ මිනිස්සු හිතන ක්‍රම 2ක් තියෙනවා
    1. තමන්ගේ එදිනෙදා ජීවත්වීමට පහසුකරවන රජයක්
    2. බදු බර වැඩි නොකර ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් රජයක්

    මේ දෙකට අමතරව පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පත්වුන ගෝඨාට එකතුවෙලා වැඩක් කරන්න රජයක්

    මෙන්න මේ හේතු උඩ තමයි චන්දෙ මිනිස්සු දුන්නේ

    රනිල් සහ සජිත් කුලල් කාගන්න එක ගොඩක් කොළ පාක්ෂිකයින්ට දිරවන්නේ නැති දෙයක්
    ගොඩක් කොළ මිනිස්සු චන්දෙ දැම්මේ නැහැ
    එහෙම නැත්නම් චන්දෙ කුරුටු ගාල අවා

    නාගනන්ද තමන් දන්නා නීතිය හරියට මිනිස්සුන්ගේ ඔලුවට දැම්මේ නැහැ
    ජනාධිපතිවරණයෙන් අනාගත්ත
    මිලියන 11ක් එකතු වෙලා අන්තිමට තඹ සතයක් නැහැ කියන එක ලොකු අවුලක් වුනා සල්ලි දැම්ම පිටරට මිනිස්සුන්ට

    නාගනන්ද වගේ අයට දේශපාලනේ කරන්න බැහැ
    දෙපාර්තමේන්තුවක් බලාගන්න වගේ රාජකාරියක් කරන්න පුළුවන් වෙයි
    නාගානන්ද ළඟට විකල්ප අදහස් දරපු මිනිස්සු ටිකක් කලින් කිට්ටු උනා. පොර විකල්පෙට ඇරපු ඇරිල්ලට ළඟ හිටපු මිනිස්සු ඇත් උනා.
    මෑන් ඊළඟ පාර ලංකාව පුරාම අපේක්ෂකයෝ දාලා ජාතික ලැයිස්තුවෙන් එක මන්ත්‍රීධූරයක් අරගන තමන්ම නොමිනේට් කරගන පාර්ලිමේන්තු එන්න ට්‍රයි එකක් දෙයි.
    • පක්ෂයක් පිහිටුවාගන්න බැරි කෙනෙක්ට මොකට චන්දෙ දෙන්නේ කියල වත් හිතුවද ?

    • ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවාද ?
    this.
    • පක්ෂයක් පිහිටුවාගන්න බැරි කෙනෙක්ට මොකට චන්දෙ දෙන්නේ කියල වත් හිතුවද ? :yes: :yes: නීතිය ගැන ලොරි ටෝක් දීලා තමන්ට චන්දෙ ඉල්ලන්න බැරි වෙනකන් දන්නෙ නැතුව හිටිය වෙන්න බෑනෙ. මෑන් ඒකෙන් මග ඇරියා, එහෙම කරේ කොළඹින් පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි කියල අධි තක්සේරුවක හිටිය නිසා.
    • ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවාද ? :no: ගසාකන්න තරම් සල්ලියක්නම් ලැබෙන්න නැතුව ඇති.

    මේ පාර මිනිස්සු ටිකක් හිතල බලල චන්දෙ දීල නේද . ඕක ගිය පාර කරපු වැඩේ එක්ක මිනිස්සු චන්දෙ දෙන්නේ නැතුව ඇති
    හපොයි..
    පොනිල් ට වඩා වැඩි ඇති.
    [
    මිනිස්සු හොරුන්ට මිනීමරුවන්ට චන්ද දුන්න. නාගානන්දට දුන්නෙ නෑ. ඒකෙන් තේරුම්ගන්න පුලුවන් මොකක්ද?

    සමාජය දිහා බැලුවම අපි වැඩිපුර දකින්නෙ හොරු, , වංචකාරයො, මිනීමරුවො, තක්කඩි,.... මිනිස්සු. ඒ චරිත සමාජයේ හැම මට්ටමේම දකින්න තියෙනවා. මාලුකාරයගේ, ත්‍රීවීල්කාරයාගේ, පොල්කඩන එකාගේ ඉඳල දොස්තරල ඉන්ජිනේරුවන් දක්වා හැම ලෙවල් එකකම ඉන්නෙ තක්කඩි.

    මේ වගේ නරක් වෙච්ච සමාජයකින් අපිට හොඳ දේශපාලකයො ලැබෙන්නෙ නෑ. හොරෙක් ගිහින් චන්දෙ දානකොට හොඳ මිනිහෙකුට දායිද?
    නාගානන්දව දන්නෙ බොහොම ටිකදෙනයි. ( ඒ පිටරට හා ලංකාවේ විසිරී සිටින අය )
    ඒත් සමාජ මාධ්‍යයෙන් විතරයි.
    ගොඩාක් අය මිනිහ කියන කතාවක් අහල නැ, මිනිහ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ හොයල නැ
    කවුරු හරි කියපු කටකතාවක් අහල හො හිතාමතා බොරු පතුරුවන අය තමා ඉන්නෙ.
    B U M P Broooooooooo
    ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවා.
    ලෝක හෝරා 🤩🤩
    mokakda ජනාධිපතිවරණෙ seen eka
    Boruwata mada gahanna epa bnz.

    Me system eka machan. wena mukuth newei.
    Mama naganadata kade yanne na. eth miniha ge viwasthawata kade yanawa.
    Balamu dan 2/3 na thiyenawane. dan hoda vivasthawak genna puluwan. A nisa nagage vivastawa wage ekak genna puluwan wevi kiyala hithanawa.
    නාග ට මොළේ නැහැ කියලා නෙවෙයි මම කියලා තියෙන්නේ ඔතන බං .මම කිව්වේ ඔකා ගියපාර ඡන්දේ සල්ලි එකතු කරලා හිමීට සල්ලි ඉවර උනා කියල මග ඇරපු එක ගැන. උගේ කම්පෙන් එකේ සල්ලි ඉවර උනා ඒ නිසා ජනාධිපත්වරණයය ට ඉල්ලන්න වෙන්නේ නැහැ කියලා මිනිහාම තමා ඒ දවස් වල TV එකේ කිව්වේ .
    නාගානන්ද ප්‍රතිපල වලින් පස්සේ වීඩියෝ එකක් දාල නැද්ද :oo: චන්ද දෙදහක්වත් නෑ කිව්වම මනුස්සයට සසර කලකිරිලා ඇති
    ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවා

    අදහස් වලට 🙏 .....

    මම නම් දකින්නේ මෙහෙමයි....මේ වෙලාවේ අපිට ඕනේ නායකත්ව ලක්ෂණ වලින් ගෝටට අභියෝගයක් වෙන්න පුළුවන් කෙනෙක්.....දැනට දේශපාලනයේ එහෙම කිට්ටුවට ඉන්නේ නාගා විතරයි....මිනිස්සුන්ගේ සල්ලි වලින් ප්‍රශ්න උනා තමයි...අවන්කවම කල්පනා කරනවානම් ඕවගෙන් ගහගත්තා කියලනම් හිතන්න අමාරුයි....හැබැයි අපිට කරකෝල ගහන්න දේවල් නම් සැහෙන්න ඉතිරි කළා...ඒවානම් මහා ගොන් වැඩ....

    නාගාට දැන් අවරුදු 5ක් තියනවා තමන්ගේ මතය සමාජගත කරන්න.... බඩ කොරවෙන නම් දාගන්නේ නැතුව හරි නමක් දාගෙන පක්ෂයක් හදාගෙන ටීම් එකක් එක්ක ගමනක් යනවා දකින්න කැමතියි...මොකද නාගාගේ අනිත් අවුල තමන්ම ඉස්සරහට එන්න හදන එක....
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877

    Agreed
     
    • Like
    Reactions: nicjosh83

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,046

    නාගාගේ මට නම් දැනෙන ලොකුම අවුල මිනිහා වන් මෑන් ශෝ එකක් ගහන්න තමා හදන්නේ....උද්දච්ච තව එකෙක් එක්ක වැඩක් කරන්න බැරි එකෙක් වගේ....
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නාගාගේ මට නම් දැනෙන ලොකුම අවුල මිනිහා වන් මෑන් ශෝ එකක් ගහන්න තමා හදන්නේ....උද්දච්ච තව එකෙක් එක්ක වැඩක් කරන්න බැරි එකෙක් වගේ....

    Ego එකේ අවුලක් බන්…. නාගා ගමනක් යන්න හදනවනම් Ego පොඩ්ඩක් අඩු කරලා Team Work හදාගන්න වෙනවා….. නැත්නම් ආප්පයෝ ටිකක් සෙට් උනාම නාගට ඇප නැතිවෙන්න ඇරෙනව….
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.
    තොගේ හිඟන නාකි අම්මට හුකපු උන් සෙට් ඵක තමා ඔය..කැරි වේසිට අැවිදගන්න බැරි වෙන්න හුකන්න අැති..පව් නාකි වේසි.හුත්ත කුණු වෙලා අැති දැන් උන් හුකලම.😛