මොකද උනේ ?
ගත්තු චන්ද ගාන 1921.
ගත්තු චන්ද ගාන 1921.
- නාගානන්ද කියන දේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද ?
- රු 20000 ක් දෙනවා වගේ සිල්ලර චන්ද පොරොන්දු වලට මිනිස්සු හුරු වෙලාද ?
- පක්ෂයක් පිහිටුවාගන්න බැරි කෙනෙක්ට මොකට චන්දෙ දෙන්නේ කියල වත් හිතුවද ?
- ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවාද ?


චන්ද දෙදහක්වත් නෑ කිව්වම මනුස්සයට සසර කලකිරිලා ඇති