නාගරික සැන්දෑව….Naagarika Sandhaawa…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
හපෝ.......
පාර්ලිමන්ට් area එකේ උන්න කෙනෙක් විදියට මම මේ ප්‍රශ්කයට හොදට තැලුන කෙනෙක්. දැන්නම් ඒ දුක ඉවරයි

සාර්ථක නිර්මානයක් රසික

stooti dil sister...........
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මට ලංකාවේ දේශපාලනේ එපා වෙන්න එක හේතුවක් තමා ඔය
පාර්ලිමේන්තුවට ගිහින් බූරුවො වගේ හැසිරෙන එවුනට යන්න ඉඩ දෙන්න පාරවල් වහල උනව පාර්ලිමේන්තුවට ඇරපු අපිට උන් සේවය කරන හැටි හිතෙන කොට හිටන් ඉන්න කකුල් දෙකට වඩා හිත ‍රිදෙනව

hhmm... math welawakata waru ganan innawa paara aiynata wela...

apitama tama gahanna oni mewun parliment yawanawata....

thanks friend......:yes:
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇහට කණට දකින ඇහෙන දේ කවි බවට පෙරෙළන්න අයියා හැබෑම දක්ෂයෙක්.. ඔය වගේ සිතුවිලි අපට නිහිතෙන තරමටම අපි යාන්ත්‍රික වෙලා...

    අයියට ජය....
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ඇහට කණට දකින ඇහෙන දේ කවි බවට පෙරෙළන්න අයියා හැබෑම දක්ෂයෙක්.. ඔය වගේ සිතුවිලි අපට නිහිතෙන තරමටම අපි යාන්ත්‍රික වෙලා...

    අයියට ජය....

    sooottak sanweedi weema pamanai awashya malli..:D:D:D

    stooti comment ekata...:yes::yes: