සජබේ නාගරික මන්ත්‍රීගෙ සැමියා කුඩු සමග අසුවේ 😍😍

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Helicopter eke kauruwat ewilla nedda? 😂😂

    Lanza--Mahinda.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,133
    1
    58,485
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වල දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සොයාගෙන ඇත.

    මීට අමතරව අදාළ විදුහල්පතිවරයා විසින් ඒ අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

    අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගය පක්ෂයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
    හරිනෙ ඉතිං. වල දාල / ගඟේ දාල බිස්නස් එක නවත්තල. අනුරයිය කියල තියෙන්නෙ නරක වැඩ නවත්තන්න කියලා.🤌
    මීට අමතරව එම විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
    මේක බයිසන්ලට මිස් වෙලා ඒ දවස්වල ☝️ 😀
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,474
    113
    පව් මුට දැන් ඇගට පන එන්න වේවලන ගතිය නැතිවෙන්න අයිස් ටිකක් දියකරලා වතුර දෙන්න වටිනවා සීතලට තියෙයි

    කෝ ලංසා හිරේද දැන්?..උඹලා ඒ කාලේ ඉඳන්ම කිව්වේ ලංසා කුඩු විකුණුවා කියලා නේද..ඵහෙම කිව්වේ proof තිබ්බ නිසානේ..දැන් තවත් FB ඵකෙයි මේ වගේ සයිට් වලයි ඕවා කිය කිය පච ගහලා වැඩක් තියෙනවද?උඹලගේ ලපයා නේ ජනාධිපති..අර පුස් කාපු ෆයිල් මිටි ටිකවත් අවුස්සලා බලපං.😆

    eka tama wenna oni. badagena umma den natuwa atulata danna oni

    බදාගෙන උම්ම දෙන්න උන් නෑනේ දැන් ඒක නිසා ලංසාව හිරේ දාපංකෝ උෟ කුඩු වික්කනම් . 🤣