නාගරික සැන්දෑව….Naagarika Sandhaawa…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
නාගරික සැන්දෑව….Naagarika Sandhaawa…

xolj7q.jpg
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
පින්තූරයෙන් පෙන්වන නගරය නම් ලස්සනයි.
නගරයෙ තියෙන්නෙ හැමදා කළබල්කාරි බව.ඒ හින්දමද මන්දා නගරයෙ මිනිසුනුත් කළබලකාරී.
අපූරැයි සහො
 
Oct 25, 2009
228
19
0
ඕක නම් හරිම වදයක් මචන් . . .මාත් හොඳට කට්ට කාලා තියෙනව ඔය මල ඉලව්ව නිසා . . දේශපාලු පොරවල් එතනට ගිහින් කියන්නේ බයිලා . .. ඒ වුනාට ඒවා කියන්න මුන්ට ඉඩ දෙන්න අපි කටු කන්න ඕන . . හරිම අසාධාරනයි . .
 

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
අපෝ මාත් ටිකක් අත් දැකල තියනවා ඔය අත්දැකීම.එපාම වෙන වැඩක් තමා.
හරිම ලස්සනයි නිර්මාණය
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හපෝ.......
පාර්ලිමන්ට් area එකේ උන්න කෙනෙක් විදියට මම මේ ප්‍රශ්කයට හොදට තැලුන කෙනෙක්. දැන්නම් ඒ දුක ඉවරයි

සාර්ථක නිර්මානයක් රසික
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මට ලංකාවේ දේශපාලනේ එපා වෙන්න එක හේතුවක් තමා ඔය
    පාර්ලිමේන්තුවට ගිහින් බූරුවො වගේ හැසිරෙන එවුනට යන්න ඉඩ දෙන්න පාරවල් වහල උනව පාර්ලිමේන්තුවට ඇරපු අපිට උන් සේවය කරන හැටි හිතෙන කොට හිටන් ඉන්න කකුල් දෙකට වඩා හිත ‍රිදෙනව
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    පින්තූරයෙන් පෙන්වන නගරය නම් ලස්සනයි.
    නගරයෙ තියෙන්නෙ හැමදා කළබල්කාරි බව.ඒ හින්දමද මන්දා නගරයෙ මිනිසුනුත් කළබලකාරී.
    අපූරැයි සහො

    thanks sister..........:yes::yes::yes::yes:
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    dukaa|දුකා;6493409 said:
    ඕක නම් හරිම වදයක් මචන් . . .මාත් හොඳට කට්ට කාලා තියෙනව ඔය මල ඉලව්ව නිසා . . දේශපාලු පොරවල් එතනට ගිහින් කියන්නේ බයිලා . .. ඒ වුනාට ඒවා කියන්න මුන්ට ඉඩ දෙන්න අපි කටු කන්න ඕන . . හරිම අසාධාරනයි . .

    monawa karannada friend... illankawa kiyanne nikam newei ne?:yes::yes: