ha haa oya experience eka mata nam hondatama thiyanawa!
elaaaaaaaaaaaaaaz!![]()
thamanta danunu ho dakapu athdakeemak wage..
lasssanai but picture eka adahasath ekka galapenne na wage danuna....![]()

මේකත් නියමයි අයියා...
අයියා නිර්මාණ ගොඩක් දාල තියෙනව දැක්ක...![]()



ane ow bro..pic ekak hewwa hewwa hari ekak hamba une naa..
thanks![]()
yes matath hithuna... oya wage topic ekakata galapena pic ekak hoya ganna amarui thama...








පින්තූරයෙන් පෙන්වන නගරය නම් ලස්සනයි.
නගරයෙ තියෙන්නෙ හැමදා කළබල්කාරි බව.ඒ හින්දමද මන්දා නගරයෙ මිනිසුනුත් කළබලකාරී.
අපූරැයි සහො




dukaa|දුකා;6493409 said:ඕක නම් හරිම වදයක් මචන් . . .මාත් හොඳට කට්ට කාලා තියෙනව ඔය මල ඉලව්ව නිසා . . දේශපාලු පොරවල් එතනට ගිහින් කියන්නේ බයිලා . .. ඒ වුනාට ඒවා කියන්න මුන්ට ඉඩ දෙන්න අපි කටු කන්න ඕන . . හරිම අසාධාරනයි . .

