නාගාගේ පොත් පිංචේ පොඩි

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    තාමත් ඒ යකාට පුක දෙන උඹ නම් සිරාම මල් පොන්ස් කෙනෙක් බන්
    මෙදා පාර ඌට කෝටි කීයක් දෙන්න කියලද උඹ කියන්නේ

    කලකන්නියා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,684
    25,729
    113
    දැන් අපි කොහොමද මේක බලන්නේ? කවරේ විතරද දන්නෙ නෑනේ, ඇතුලේ හිස් පිටු දාලා :dull:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    යූ ටියුබ් ලයික් ශෙයාර්ස් කමෙන්ට් සබ්ස්ක්‍රයිබර්ස් වැඩි කරගෙන ආදායම් ලබන්න පුලුවනි මේ මහත්මයට
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,568
    113
    තාම මූට රැවටෙන මේ වගේ ගොන් බදින කණු ඉන්නවනෙ අම්මපා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රෝසි ආච්චි;25153388 said:
    දැන් අපි කොහොමද මේක බලන්නේ? කවරේ විතරද දන්නෙ නෑනේ, ඇතුලේ හිස් පිටු දාලා :dull:

    :lol::lol:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,684
    25,729
    113
    මේක තවම පබ්ලික් දාලා නැද්ද බන්? කීයක් ඩොනේට් කරන්න ඕනේද මේකේ කොපි එකක් ගන්න?