නාගානන්දගේ සහය ජවිපෙට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නාගානන්දගේ සහය ජවිපෙට

    මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු, මැතිවරණයට තරග නොකිරීමටයි තීරණය කර ඇත්තේ.
    ඒ අනුව ඔහු මේ වන විට තීරණය කර ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකට සහය පළකිරීමටයි.



    http://nethnews.lk/article/70948

     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    මහේෂ්ගෙ බෙට්ට ලොවන උන්ට හොද පාඩම්
    :rofl::rofl::rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුට සල්ලි දුන්න උන් දැන් පුක හපාගෙන මැරියන් :lol::lol:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    72409838_10216525509344095_947565958405292032_n.jpg


    නාගා මහේෂ්ට විරුද්දව පැමිනිලි දාලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔසී උන් මේකෙ ඉන්නව නෙද
    ඔසී එමියොස් පොඩ්ඩක් එන්න

    හිච්චි පුතා මගෙ යෝජනාවට ඔයා මොකුත් ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑනෙ :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගා මහේෂ්ට විරුද්දව පැමිනිලි දාලා

    දැන්වත් මහේෂ් හරි පෙවත්ත හරි දෙන්න එකක් එකතුවෙන්නේ නැතුව තවත් එක එකාගේ වැරදි කිය කියා ඉන්නව මේ මනුස්සය. :no: