නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
හැම හුත්තටම නඩු දලා හරි යන් නෑ ජන්දෙ ඉල්ලනවා නම් Policy ටික දැන්ම Publish කරන්න කියන්න.
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මේවා දැක්කහම මට හරියට දුක හිතුන. මේක මහා ඛේදවාචකයක්. රනිල් අවුරුදු 30ක් ගිහිල්ලත් තවම හරි UNP නායකයෙක් හදාගන නැහැ. අනුර කුමාර JVP එක කෑවා. මිනිහෙකුට අපි UNP... අපි JVP කියල කලිසමක් ඇදගන කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් තත්වයක් මේ නායක දේපල නිර්මාණය කරලා නැහැ.
    ඔවුන්ගේ අනුගමිකයක් සරත් ෆොන්සේකා පස්සේ ගියා:lol:. MY3 පස්සේ ගියා. දැන් වෙලාවකට නාගනන්ද ද මොකෙද්ද පස්සෙන් යනවා. සමහරු දම්මික පෙරේරෙක් පස්සෙන් යනවා. තව ටික දවසකින් තව මොකෙක් හරි.:lol::lol: මේකයි යථාර්තය ... හයියෝ සංසාරේ.

    ඔය එක එක කට්ටිය ගැන කියල වචන නාස්ති කරගන්න ඕනේ නැහැ. අද රටේ ආර්ථික, සංවර්දන, ආරක්ෂාව තුනම බිදවැටුණු කාලයක් මේක. එත් ලංකාව බිද වැටෙන්න තිබ්බේ 2015 ඉදන් නෙවි. සරත් ෆොන්සේකා අවනම් 2010 දී ....
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    උබට වැරදිලා. නාගනන්ද කියන්නේ ස්වාදීනව එන කෙනෙක්. එයාගේ වටා එකතුවෙන්නේ දැනට ඉන්න දේසපාලුවෝ ඔක්කොම එපා වෙච්ච අය. එයාගේ අලුත් ව්‍යවස්ථාවට කැමති අය.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    දැන් ඇත්ත කතාව මේකනෙ අපිට ඕන අර යුරෝපෙ වගේ පොඩ්ඩ ඇත්නම් ඉල්ලා අස්වෙන නායකයො! අපිට ඒතැනට එන්න කලින් හදාගන්න ගොඩක් දේවල් තියෙනවා! දැන් අපිට පේන "මාර ප්‍රජාතන්ත්‍රවාදී" රටවල් ඔය තැනට ආපු විදිහයි ඉස්සෙල්ල බලන්න ඕනෙ !
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් ඇත්ත කතාව මේකනෙ අපිට ඕන අර යුරෝපෙ වගේ පොඩ්ඩ ඇත්නම් ඉල්ලා අස්වෙන නායකයො! අපිට ඒතැනට එන්න කලින් හදාගන්න ගොඩක් දේවල් තියෙනවා! දැන් අපිට පේන "මාර ප්‍රජාතන්ත්‍රවාදී" රටවල් ඔය තැනට ආපු විදිහයි ඉස්සෙල්ල බලන්න ඕනෙ !
    එතන තියෙන්නේ මිනිස්සු ආකල්පමය අතින් දියුණුයි. මිනිස්සු ඒ තැනට ගෙනත් තියෙන්නේ හැමෝටම එක සමානව නීතිය ක්‍රියාත්මක කරලා. මිනිස්සු වැරැද්ද වැරද්දක් විදියට දකිනවා. එක තමා නාගනන්ද කරන්න යන්නේ.

    වෙන කවුරු ආවත් රටේ මිනිස්සු නීතිගරුක වෙන්නේ නැ හැමෝටම හරියට නිතිය ක්‍රියාත්මක වෙනකම්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම මෙතුමා ගැන මොකුත්ම දන්නේ නැ.facebook එකේ මම දැක්කා මෙතුමාවත් ජනාධිපති අපේක්ෂකයෙක් විදියට කට්ටිය දාලා තියෙනවා.
    මචන් උබ දාලා තියෙන video එක මන් බැලුවා.සමාවෙයන් මෙහෙම කියනවට.ඒ video එකෙයි තව ඕකත් එක්ක තියෙන අනිත් video එකෙයි කිසිම තේරුමක් නැ කියලයි මටනම් පෙනුනේ,එහෙම බලාගෙන යද්දී මන් මෙතුමාගේ තව video එකක් දැක්ක.ඒ තමා මේක

    දැන් මට තියෙන ප්‍රශ්න මේවයි,
    ඉස්සෙල්ලම කියන්න ඕනේ මම මේ පාර චන්දෙ දෙන්න හිතාගෙන ඉන්නේ ගෝථාභය රාජපක්ශටයි හැබැයි එහෙම දෙන්නේ ඔහුගේ ප්‍රතිවාධියා කවුද කියලා බලලයි.

    මෙතුමා ගැන බලද්දී මට තියෙන ප්‍රශ්න ,
    මෙතුමා කියපු විදියටමයි දැන් ඉන්න ජනාධිපතිතුමාත් ඒ කාලේ කියාගෙන ආවේ.අරක කරනවා මේක කරනවා .බොහොම සරල විදියටයි ආවේ.
    අන්තිමට මොකද උනේ,රටේ නායකයා නිකන් විහිළු කාරයෙක් ගානට වැටිලා අන්තිමට පොන්නය කියන තැනටම වැටුනා.අපි නෙමෙයි එහෙම කියන්නේ එතුමාට චන්දෙ දීපු උන්මයි දැන්

    අපි කොහොමද මේ නාගනන්ද කියන කෙනා කියන කතා පිළිගන්නේ .මොහුගේ පව්ලම ඉන්නේ එංගලන්තෙලු.රටෙත් නැ

    මටනම් හිතෙන්නේ නැවතවරක් වෙනසක් කරන්න කියලා ගිහින් රට නැත්තටම නැති වෙයි කියලයි.නිකන් කයිවාරු ගහපු පලියට ඒ අය කියන කතා පිළිගන්න බැ බන් .අද සමාජේ ඉන්න තරමක් ඉන්නේ කයිවාරුවෝ,වැඩක් කරන්න ගියාම තම තේරෙන්නේ ඒක.

    මම දාලා තියෙන video එකේ මෙතුමා කියලා තියෙන කතා ඇත්තටම කරනවනම් සිරාවටම සුපිරි බන්.ඒත් කරනවයි කියන කතා පිළිගන්න බැ බන්.හැමෝම එන්නේ කරන්නම් කියාගෙන,අන්තිමට පුටුවට ආවට පස්සේ ආපහු වෙන්නේ කලින් උන් කරන දේවල්මයි.

    අනිත් ලොකුම දේ තමා මෙය එන්නෙත් හොරු අල්ලනවා කියගෙනයි,දැන් එක්කෙනත් ආවේ එහෙමයි අන්තිමට මිනිස්සු ගොනාට ඇන්දුවා.

    තව මෙතුමාට donate කරන්න කියලත් තියෙනවා.අනේ මන්ද බන්

    මේකෙන් වෙන එකම දේ,සිංහල චන්ද ටික අපහු කැඩෙනවා.ඒ කැඩිලා අයෙමත් ගොනෙක් unp එකෙන් එනවා.ඒ ඇවිල්ල සිංහල අපිව නැත්තටම නැති කරලා මකබවල රට කාලම දාල මකබැවිලා යයි

    මේ මගේ මතේ.උබලාට හිතෙනවනම් මේ මන් කියපු දේවල් වෙන්නේ නැ කියල.එහෙමනම් මට පැහැදිලි කරලා දිහල්ල උබලගේ බුද්දියෙන්.එහෙම නැතුව මේ හොරෙන් ඇවිත් පොන්නයෝ වගේ මරේ රේප් කපන්නන්ම් එපා :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ video එක පස්සේ දැක්කේ.එකේ මන් අහලා තියෙන ප්‍රශ්නෙකට එයා උත්තර දීල තියෙනවා,
    එයා කියන්නේ මොන ක්‍රමයකින් හරි කරනවා කියලයි :rolleyes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හෙනයා;24513271 said:
    me 225 th ekka moka awath(gota, naga, palle, ....) wadak karanna ba.. :no::no:
    ena eka moka unath aluthma pirisak ekka enawanam salaka balanna puluwan :yes::yes:
    මෙයා කියලා තියෙන්නේ අලුතෙන් 12ක් අරගෙන මොකද්ද හදාගෙන එනවා කියලනේ.
    එහෙම ආවත් අපි කොහොමද ඔහු කියන දේවල් විස්වාස කරන්නේ,අපි කොහොමද දන්නේ ඔහුට මේ දේවල් කරන්න පුලුවන්ද කියලා.අන්න ඒකයි බන් මන් මේ කියන්නේ :confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa
    මෙයා කියලා තියෙන්නේ අලුතෙන් 12ක් අරගෙන මොකද්ද හදාගෙන එනවා කියලනේ.
    එහෙම ආවත් අපි කොහොමද ඔහු කියන දේවල් විස්වාස කරන්නේ,අපි කොහොමද දන්නේ ඔහුට මේ දේවල් කරන්න පුලුවන්ද කියලා.අන්න ඒකයි බන් මන් මේ කියන්නේ :confused:

    කරන්න බැරි ලොකුම හේතුව තමා මේ ඉන්න 225 ත් එක්ක දාන් ඉන්න ඩීල්ස්.. කවදාවත් පොනිල් මරාව අල්ලල දෙන්නෙ නෑ සහ මරා පොනිල් ව අල්ලල දෙන්නෙ නෑ.. තව යට ඉන්න උනුත් එහෙමයි.. අර SB ට එහෙම ඇමතිකමක් නැති ආන්ඩුවක් නෑ නෙහ්.. :baffled::baffled: ඊලග පාර ගෝට ඇවිත් *රි රාජිතයව අල්ලයිද..? නෑ... :rofl::rofl:
    මුන්ට ඇවිත් කරන්න පුලුවන් කියල විශ්වාසයක් නම් නෑ.. ඒත් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනව මේ රට හරක් එක්ක වැඩ නොකරනවනම්.. :nerd:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හෙනයා;24513320 said:
    කරන්න බැරි ලොකුම හේතුව තමා මේ ඉන්න 225 ත් එක්ක දාන් ඉන්න ඩීල්ස්.. කවදාවත් පොනිල් මරාව අල්ලල දෙන්නෙ නෑ සහ මරා පොනිල් ව අල්ලල දෙන්නෙ නෑ.. තව යට ඉන්න උනුත් එහෙමයි.. අර SB ට එහෙම ඇමතිකමක් නැති ආන්ඩුවක් නෑ නෙහ්.. :baffled::baffled: ඊලග පාර ගෝට ඇවිත් *රි රාජිතයව අල්ලයිද..? නෑ... :rofl::rofl:
    මුන්ට ඇවිත් කරන්න පුලුවන් කියල විශ්වාසයක් නම් නෑ.. ඒත් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනව මේ රට හරක් එක්ක වැඩ නොකරනවනම්.. :nerd:
    mn gotabege bokka kalaa balalanm na,habai man kelin vada karana kenek kiyala dannava.
    me mata langadi ahanna labuna kathavak.
    mata place eka mathaka na,ehe thiyena parak hondata sudda vela thiyenna one kivvala pora ude 5veddi enva kiyala.habai karanne kohomada eva porata adala nahallu.kohoma hari vade vela thiyenna one kivvalu.anna ehema charithayak.

    dan meke un kiyai,hari dan oya vidiyata gota avilla araka kiyai meka kiyai karnne kohomada adala na kohoma hari vade venna one kiyala :D mama kivve kelin vada karana kenek kiyalai bn :)