northerners don't trust outsiders![]()

Another crook on the rise. Sinhalese never change.
Idiots...
Find out all these newcomers background first. What they did. from where are they coming? Are they following others orders? Any NGO attachments?
Dont become Idiots again...

https://www.facebook.com/nagananada...-presented-to-the-people-at/2014068838836099/හැම හුත්තටම නඩු දලා හරි යන් නෑ ජන්දෙ ඉල්ලනවා නම් Policy ටික දැන්ම Publish කරන්න කියන්න.
. MY3 පස්සේ ගියා. දැන් වෙලාවකට නාගනන්ද ද මොකෙද්ද පස්සෙන් යනවා. සමහරු දම්මික පෙරේරෙක් පස්සෙන් යනවා. තව ටික දවසකින් තව මොකෙක් හරි.
මේකයි යථාර්තය ... හයියෝ සංසාරේ. උබට වැරදිලා. නාගනන්ද කියන්නේ ස්වාදීනව එන කෙනෙක්. එයාගේ වටා එකතුවෙන්නේ දැනට ඉන්න දේසපාලුවෝ ඔක්කොම එපා වෙච්ච අය. එයාගේ අලුත් ව්‍යවස්ථාවට කැමති අය.මේවා දැක්කහම මට හරියට දුක හිතුන. මේක මහා ඛේදවාචකයක්. රනිල් අවුරුදු 30ක් ගිහිල්ලත් තවම හරි UNP නායකයෙක් හදාගන නැහැ. අනුර කුමාර JVP එක කෑවා. මිනිහෙකුට අපි UNP... අපි JVP කියල කලිසමක් ඇදගන කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් තත්වයක් මේ නායක දේපල නිර්මාණය කරලා නැහැ.
ඔවුන්ගේ අනුගමිකයක් සරත් ෆොන්සේකා පස්සේ ගියා. MY3 පස්සේ ගියා. දැන් වෙලාවකට නාගනන්ද ද මොකෙද්ද පස්සෙන් යනවා. සමහරු දම්මික පෙරේරෙක් පස්සෙන් යනවා. තව ටික දවසකින් තව මොකෙක් හරි.
මේකයි යථාර්තය ... හයියෝ සංසාරේ.
ඔය එක එක කට්ටිය ගැන කියල වචන නාස්ති කරගන්න ඕනේ නැහැ. අද රටේ ආර්ථික, සංවර්දන, ආරක්ෂාව තුනම බිදවැටුණු කාලයක් මේක. එත් ලංකාව බිද වැටෙන්න තිබ්බේ 2015 ඉදන් නෙවි. සරත් ෆොන්සේකා අවනම් 2010 දී ....
එතන තියෙන්නේ මිනිස්සු ආකල්පමය අතින් දියුණුයි. මිනිස්සු ඒ තැනට ගෙනත් තියෙන්නේ හැමෝටම එක සමානව නීතිය ක්‍රියාත්මක කරලා. මිනිස්සු වැරැද්ද වැරද්දක් විදියට දකිනවා. එක තමා නාගනන්ද කරන්න යන්නේ.දැන් ඇත්ත කතාව මේකනෙ අපිට ඕන අර යුරෝපෙ වගේ පොඩ්ඩ ඇත්නම් ඉල්ලා අස්වෙන නායකයො! අපිට ඒතැනට එන්න කලින් හදාගන්න ගොඩක් දේවල් තියෙනවා! දැන් අපිට පේන "මාර ප්රජාතන්ත්රවාදී" රටවල් ඔය තැනට ආපු විදිහයි ඉස්සෙල්ල බලන්න ඕනෙ !




මෙයා කියලා තියෙන්නේ අලුතෙන් 12ක් අරගෙන මොකද්ද හදාගෙන එනවා කියලනේ.හෙනයා;24513271 said:me 225 th ekka moka awath(gota, naga, palle, ....) wadak karanna ba..![]()
ena eka moka unath aluthma pirisak ekka enawanam salaka balanna puluwan![]()

මෙයා කියලා තියෙන්නේ අලුතෙන් 12ක් අරගෙන මොකද්ද හදාගෙන එනවා කියලනේ.
එහෙම ආවත් අපි කොහොමද ඔහු කියන දේවල් විස්වාස කරන්නේ,අපි කොහොමද දන්නේ ඔහුට මේ දේවල් කරන්න පුලුවන්ද කියලා.අන්න ඒකයි බන් මන් මේ කියන්නේ![]()

ඊලග පාර ගෝට ඇවිත් *රි රාජිතයව අල්ලයිද..? නෑ... 


mn gotabege bokka kalaa balalanm na,habai man kelin vada karana kenek kiyala dannava.හෙනයා;24513320 said:කරන්න බැරි ලොකුම හේතුව තමා මේ ඉන්න 225 ත් එක්ක දාන් ඉන්න ඩීල්ස්.. කවදාවත් පොනිල් මරාව අල්ලල දෙන්නෙ නෑ සහ මරා පොනිල් ව අල්ලල දෙන්නෙ නෑ.. තව යට ඉන්න උනුත් එහෙමයි.. අර SB ට එහෙම ඇමතිකමක් නැති ආන්ඩුවක් නෑ නෙහ්..ඊලග පාර ගෝට ඇවිත් *රි රාජිතයව අල්ලයිද..? නෑ...
මුන්ට ඇවිත් කරන්න පුලුවන් කියල විශ්වාසයක් නම් නෑ.. ඒත් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනව මේ රට හරක් එක්ක වැඩ නොකරනවනම්..![]()
mama kivve kelin vada karana kenek kiyalai bn 