නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    මුලින් රේගුවේ සේවය කරලා තියෙනවා නේද?
    එතන ලෙඩක් දාගෙන රට පැනල තියෙනවා. ඊට පස්සේ කොරියාවෙත්
    ඉඳල තියෙනවද කොහෙද.
    මෑතක අයෙත් මෙහෙ ඇවිත්, අල ගිය මුල ගිය තැන්
    බලන්න වෙයි. මොකද දැන් එන්නේ එක එක අයගේ හිවනැලි
    .

    මේ කොයි වෙතත්, ලංකාවේ දේශපාලනය කරන්න ලොකු වටාපිටාවක් ඕන.
    කෙලින්ම දේශපාලනේට ඇවිත් ඉන්න බැරි වෙයි පිටින් එන අයට
    දැන් ඉන්න එවුන්, පාතාලේ, වෙනත් ගේම් කාරයෝ එක්ක සෙට් වෙලා එන්න ඉන්න එක, අවොත් එක්ව ඉවරකරන්න විදි හොයාගෙන ඇති.

    මේ කොයික වෙතත්, එන එකා අනිවාර්යෙන් මහා මැතිවරණයක් තියාගෙන, අලුත් සෙට් එකකුත් දාගන්න වෙයි. නැත්නම් තේරුමක් නැහැ. වියවස්තාව වෙනස් කරන්න වෙනවා.
    මේවා බරපටල වැඩ.

    Mutath wena rateka citizenship tiyenewalu neda?
    Yako lankawe hari haman sinhalayek nadde chande illane?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    මම කරන එක නොකරන දේ නෙවෙයි බං ප‍්‍රශ්නේ... ලංකාවේ දේශපාලන සංස්කෘතියක් තියෙනවා... ඒක වෙනස් කරන්න ඕන ඒක ගැන විවාදයක් නෑ.... හැබැයි තවම අපේ සිංහල මිනිසුන් ලග දේශපාලන පරිණත භාවයක් නෑ.... උඹ දැන් එළියට බැහැල පලයන් ටවුන්වලින් ටිකක් ඈතට... ගිහිල්ල මිනිස්සු එක්ක කතා කරපං... උඹට උන් අතරේ ඔය මතය යවන්න බෑ.... ඒකයි තිත්ත වුණත් ඇත්ත... ලංකාවේ ජනාධිපති වෙන්න පුලූවන් (දැනට* ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් එන එකෙකුට විතරයි... නාගානන්ද ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකින් ආවොත් ඌට රටේ ජනාධිපති වෙන්න පුලූවන්න... උඹ නිකමට හිතපං ගෝඨයි චම්පිකයි නාගානන්දයි චන්දෙට ඉල්ලූවොත් ඒක තුන්වෙනිය වෙන්නේ නාගානන්ද.... ඒකෙන් අදහස් වෙන්නේ නෑ නාගානන්දට වඩා අරුන් දෙන්න හොදයි කියලා.... ලංකාවේ පොළවේ දේශපාලන යථාර්තය ඒකයි.... නාගානන්දට දෙන චන්දය ප‍්‍රතිපත්තිමය වශයෙන් බුද්ධිමත් වෙන්න පුලූවන්.... හැබැයි ඒක අන්තිමට වලංගු නැති චන්දයක් වෙනවා....​

    2015 දී රනිලා අගමැති වෙනව කියල දැන දැන දැනත් මිනිස්සු සිරාට කතිරෙ ගැහුවනෙහ්.. :nerd: ගොඩක්ම නැති උනත් යම් තරමකට හරි සමාජ මාධ්‍ය වලින් බලපෑමක් උනා නෙහ්.. :nerd: හීනෙකින් වත් හිතන්නෙ නැති විඩිහට සිරා ජනාධිපති උනා නෙහ්.. :nerd:

    ගොටා නෙමෙයි මෙතන ප්‍රශ්නෙ.. මහින්දත් එක්ක එන අනික් මන්කොල්ල කාරයො ටික සහ මේ ආන්ඩුවෙ ඉදන් ඊලග ආන්ඩුවෙත් ඇමති කම් හම්බ්බ්බබවෙන සෙට් එක.. (UNP + නිදහස්)

    ඊලග parliament election එකේදී ගෙදර යවල parliament යවන්න මිනිස්සු නෑනෙ මොකද මේ ඉන්න රට හරක් ටිකමනෙහ් ආයෙ ඉල්ලන්නේ... :dull:

    මිනිස්සුන්ව මේ 225ම පිලිකුල් කරන තැනට ගේන්න ඔනේ.. :frown: මහ එකාගෙ ඉදන් වෙනස් වෙන්න ඔනේ.. :frown:
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    හෙනයා;24625507 said:

    meya kath ekkada inne? :confused:
    looks promising :rolleyes:

    මෙකෙ නාගානන්ද කියනව NPM එකත් එක්ක කලින් හිටියා දැන් නෑ කියලා. ඇයි බං ඒ? NPM එකත් එක්ක හිටියා නම් තව මිනිස්සු trust කරනව.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    හෙනයා;24625507 said:

    meya kath ekkada inne? :confused:
    looks promising :rolleyes:

    time will tell.
    kohoma kerath wena wenama illela wedak wenne na ne wikalpe hetiyate..ehema unoth aththetama chande kadene eke tamai wenne...oka munta therenne nethi wenda bane...(wena wenama illuwoth itin chande denne wenne pradhana pakshe apekshakyata tamai)

    hari wade piliwelak ekka eka peramunakin enna one...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa

    මෙකෙ නාගානන්ද කියනව NPM එකත් එක්ක කලින් හිටියා දැන් නෑ කියලා. ඇයි බං ඒ? NPM එකත් එක්ක හිටියා නම් තව මිනිස්සු trust කරනව.

    :dull::dull::oo:

    time will tell.
    kohoma kerath wena wenama illela wedak wenne na ne wikalpe hetiyate..ehema unoth aththetama chande kadene eke tamai wenne...oka munta therenne nethi wenda bane...(wena wenama illuwoth itin chande denne wenne pradhana pakshe apekshakyata tamai)

    hari wade piliwelak ekka eka peramunakin enna one...

    ekathu wela illuwa kiyala gota ekka illanne na neda mun ? :eek: ethakota gotai, UNP dial ekai, mun set ekai neh illanne? :confused:

    NPM

    i am following them

    11.gif
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    හෙනයා;24626268 said:
    :dull::dull::oo:
    ekathu wela illuwa kiyala gota ekka illanne na neda mun ? :eek: ethakota gotai, UNP dial ekai, mun set ekai neh illanne? :confused:

    boho wita...gota illuwoth pohottuwenne?...dan yana widiheta pohottuwen kedila wenama illannath puluwan :P

    pohottu vs unp vs wikalpe
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හෙනයා;24524134 said:
    2015 දී රනිලා අගමැති වෙනව කියල දැන දැන දැනත් මිනිස්සු සිරාට කතිරෙ ගැහුවනෙහ්.. :nerd: ගොඩක්ම නැති උනත් යම් තරමකට හරි සමාජ මාධ්‍ය වලින් බලපෑමක් උනා නෙහ්.. :nerd: හීනෙකින් වත් හිතන්නෙ නැති විඩිහට සිරා ජනාධිපති උනා නෙහ්.. :nerd:

    ගොටා නෙමෙයි මෙතන ප්‍රශ්නෙ.. මහින්දත් එක්ක එන අනික් මන්කොල්ල කාරයො ටික සහ මේ ආන්ඩුවෙ ඉදන් ඊලග ආන්ඩුවෙත් ඇමති කම් හම්බ්බ්බබවෙන සෙට් එක.. (UNP + නිදහස්)

    ඊලග parliament election එකේදී ගෙදර යවල parliament යවන්න මිනිස්සු නෑනෙ මොකද මේ ඉන්න රට හරක් ටිකමනෙහ් ආයෙ ඉල්ලන්නේ... :dull:

    මිනිස්සුන්ව මේ 225ම පිලිකුල් කරන තැනට ගේන්න ඔනේ.. :frown: මහ එකාගෙ ඉදන් වෙනස් වෙන්න ඔනේ.. :frown:
    munta kiwwata therenne na ban :lol:
    sinhala chanda bedanna epa lu. gota ta denna lu.
    gota path unath eelaga anduwe apahu badurudeen la, rajitha la idi
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    munta kiwwata therenne na ban :lol:
    sinhala chanda bedanna epa lu. gota ta denna lu.
    gota path unath eelaga anduwe apahu badurudeen la, rajitha la idi

    ඔව් බ්න් ඒත් මුන් කියන කතාවත් ඇත්ත තමා... ඒත් මේ රට හරක් එක්ක තිත්ත වෙලා තියෙන්නේ.. :dull::sorry:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මෙයා එංගලන්තෙ පුරවැසිකම තියෙන කෙනෙක් නේද? රට දාලා ගිය එවුන් කල් යල් බලලා අවස්ථාව ආවම අරව කරන්නම් මේවා කරන්නම් කියලා කියාගෙන එනකොට ඇයි මේ වගේ අයට රැවටෙන්නෙ? ලංකාවෙ ඉපදිලා ලංකාවෙ මැරෙන එකෙක් උබලට ඇත්තෙම නැද්ද? මූට වඩා හොඳයි අර රාවණා ගැන කියව කියව යන ලාංකේශ්වර කියන පිස්සව. අඩුම ගානේ ඌ තමන්ගෙ රටට ආදරේ එකෙක්. ඌ කියවන්නෙ රටේ අතීත අභිමානය ගැන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ ඩොලර් 50 ඉල්ලල දීපං උගෙන්.අඩෝ පල් හොරා..:angry:

    :rofl::rofl::rofl: ලොල් මරු බඩු ඉන්නෙ බන්, කොහොමද නාගගෙ ගේම.. බොරු ලෝකයක් කියල මිලියන ගානකට කෙලිය..:lol::lol::lol::lol: