මුලින් රේගුවේ සේවය කරලා තියෙනවා නේද?
එතන ලෙඩක් දාගෙන රට පැනල තියෙනවා. ඊට පස්සේ කොරියාවෙත්
ඉඳල තියෙනවද කොහෙද.
මෑතක අයෙත් මෙහෙ ඇවිත්, අල ගිය මුල ගිය තැන්
බලන්න වෙයි. මොකද දැන් එන්නේ එක එක අයගේ හිවනැලි
.
මේ කොයි වෙතත්, ලංකාවේ දේශපාලනය කරන්න ලොකු වටාපිටාවක් ඕන.
කෙලින්ම දේශපාලනේට ඇවිත් ඉන්න බැරි වෙයි පිටින් එන අයට
දැන් ඉන්න එවුන්, පාතාලේ, වෙනත් ගේම් කාරයෝ එක්ක සෙට් වෙලා එන්න ඉන්න එක, අවොත් එක්ව ඉවරකරන්න විදි හොයාගෙන ඇති.
මේ කොයික වෙතත්, එන එකා අනිවාර්යෙන් මහා මැතිවරණයක් තියාගෙන, අලුත් සෙට් එකකුත් දාගන්න වෙයි. නැත්නම් තේරුමක් නැහැ. වියවස්තාව වෙනස් කරන්න වෙනවා.
මේවා බරපටල වැඩ.
Mutath wena rateka citizenship tiyenewalu neda?
Yako lankawe hari haman sinhalayek nadde chande illane?
ගොඩක්ම නැති උනත් යම් තරමකට හරි සමාජ මාධ්‍ය වලින් බලපෑමක් උනා නෙහ්.. 
මහ එකාගෙ ඉදන් වෙනස් වෙන්න ඔනේ.. 


ethakota gotai, UNP dial ekai, mun set ekai neh illanne? 




